ඔකත් මෙන්න මේ වගේ තම බන්. Democratic Socialist Republic of Sri LankaGenna hadana wiwasthawa federal wenne nae eath uparimawa balaya bedavi eki kiyana ramuwa athulen
මේකේ කොහෙද බන් ඩිමොක්රටික් සොශලිට්. මේ නම තියන රටවල් ස්කැන්ඩිනේවියන් රටවල්. ඩෙන්මාර්ක් ස්විඩන් වගේ. නම එක උනාට බලපන් උන්ගෙයි අපෙයි වෙනස. ඩෙන්මාක් ලොකේ සතුටෙන්ම මිනිස්සු ඉන්න රට. ලන්කාවේ කොටුවේ උදේ 8ට වැඩට යන එකෙක්ගෙන් අහපන් ඔබට සතුටුයිද කියලා.. ?
කොලේ මොනවා තිබ්බත් රටේ මිනිස්සුයි වැදගත්. රටේ නමේ හැටියට මිනිස්සු කුජීතනම් විවස්තාව මොකක්ද බන්. ඔකේ ඒකීය තිබ්බත් එකයි නැතත් එකයි.. ද්මෙල්ලු සින්හලු මුස්ලිම් උන් මරාගන්න එක ඔකෙන් නවත්තන්න පුලුවන් නම් මේක ඩෙන්මාකෙට එහා සතුටින් ඉන්න රටක්.




