චම්පා වෛද්‍යතිලක

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Genna hadana wiwasthawa federal wenne nae eath uparimawa balaya bedavi eki kiyana ramuwa athulen
ඔකත් මෙන්න මේ වගේ තම බන්. Democratic Socialist Republic of Sri Lanka

මේකේ කොහෙද බන් ඩිමොක්‍රටික් සොශලිට්. මේ නම තියන රටවල් ස්කැන්ඩිනේවියන් රටවල්. ඩෙන්මාර්ක් ස්විඩන් වගේ. නම එක උනාට බලපන් උන්ගෙයි අපෙයි වෙනස. ඩෙන්මාක් ලොකේ සතුටෙන්ම මිනිස්සු ඉන්න රට. ලන්කාවේ කොටුවේ උදේ 8ට වැඩට යන එකෙක්ගෙන් අහපන් ඔබට සතුටුයිද කියලා.. ?

කොලේ මොනවා තිබ්බත් රටේ මිනිස්සුයි වැදගත්. රටේ නමේ හැටියට මිනිස්සු කුජීතනම් විවස්තාව මොකක්ද බන්. ඔකේ ඒකීය තිබ්බත් එකයි නැතත් එකයි.. ද්මෙල්ලු සින්හලු මුස්ලිම් උන් මරාගන්න එක ඔකෙන් නවත්තන්න පුලුවන් නම් මේක ඩෙන්මාකෙට එහා සතුටින් ඉන්න රටක්.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113

    මේ ජනවරමක් නැති ව්‍යවස්ථා සම්පාදහන ක්‍රියාවලියට ඒකාබද්ධය එකඟ වුනේ, ඒකාබද්ධ වි.ප මන්ත්‍රීන්ගේ පරණ ලිපිගොනු අදින නිසා.
    ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර වලට වැඩ කරන්නේ.

    මේ කොලේ වහල ගෙනෙන ව්‍යවස්ථාවට විරුද්ධ වෙන සියල්ලෝම ඒකාබද්ධයෙන් තොරව පෙළ ගැහෙන්න ඕන.

    මොකද මේගොල්ලෝ අන්තිම මොහොතේ ගිහින් පාර්ලිමේන්තුව ඇතුලේ ඇත

    Thadi rachana Bol wadan oni nae..ko oya ratata ahitha karai kiyana wiwastha ketum patha
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Genna hadana wiwasthawa federal wenne nae eath uparimawa balaya bedavi eki kiyana ramuwa athulen

    oka genna hadana ayagen uba kawada viswasa karan inne uba hithana vidiyata

    sarwa sadarana samajayak wenuwen siyalu lankikayange ayithin wenuwenmayi meka karannne karanna ona kiyala inna :oo:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔකත් මෙන්න මේ වගේ තම බන්. Democratic Socialist Republic of Sri Lanka

    මේකේ කොහෙද බන් ඩිමොක්‍රටික් සොශලිට්. මේ නම තියන රටවල් ස්කැන්ඩිනේවියන් රටවල්. ඩෙන්මාර්ක් ස්විඩන් වගේ. නම එක උනාට බලපන් උන්ගෙයි අපෙයි වෙනස. ඩෙන්මාක් ලොකේ සතුටෙන්ම මිනිස්සු ඉන්න රට. ලන්කාවේ කොටුවේ උදේ 8ට වැඩට යන එකෙක්ගෙන් අහපන් ඔබට සතුටුයිද කියලා.. ?

    කොලේ මොනවා තිබ්බත් රටේ මිනිස්සුයි වැදගත්. රටේ නමේ හැටියට මිනිස්සු කුජීතනම් විවස්තාව මොකක්ද බන්. ඔකේ ඒකීය තිබ්බත් එකයි නැතත් එකයි.. ද්මෙල්ලු සින්හලු මුස්ලිම් උන් මරාගන්න එක ඔකෙන් නවත්තන්න පුලුවන් නම් මේක ඩෙන්මාකෙට එහා සතුටින් ඉන්න රටක්.

    Ado thawa tiken the tika halenawa. :angry:
     
    Ae sahajiwane athi wenakam ekko mae thiyena wiwasthawata shanshowjana genna oni nathan dan oya genna hadana wiwasthawata awasthawa dila balanna oni..uba kiyana 1ka hari olu fix karanna oni mae rate unge
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Thadi rachana Bol wadan oni nae..ko oya ratata ahitha karai kiyana wiwastha ketum patha
    මචන් මට ඔය ගේන විවස්තාව ගේන්න හරි නොගෙනෙන්න හරි දෙමල/සින්හල ගැටලුව ඉවහල් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරපන්කො. ඔක ගෙන ඒමෙන් හරි නොගෙනේමෙන් හරි මේ ජාතින් දෙකේ කෙලො ගැනිල්ල නවතින්නේ කොහොමද? දෙමලුන්ගේ එන්ඩ් ගොල් එක වෙනම රටක්. සින්හලුන්ගේ එන්ඩ් ගොල් එක ඒකිය රටක්. බලය බෙදීම කියන එකෙන් මේ දෙකම සාර්තක වෙන්නේ කොහොමද? එක්කො සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එක දෙමල වෙන්න ඔනා. එක්කො සින්හල වෙන්න ඔනා. සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එක දකුනේ සින්හල නම් ආයේ බලය බෙදපු කතා කොලේට විතරනේ. ඊටින් එහා ආයෙ එන්නේ රට බෙදිල්ල. ඔය කාරනාව ගැන දැන් ඔය ගන්න තීන්දුව අනිවා දෙකෙන් එකයි. එක්කො සින්හලු කට පුක වහගෙන දෙමලට උඩහ කැල්ලේ ආතල් ගන්න දෙන්න ඔනා. එහෙම නැතිනම් දෙමලා කට පුක වහගෙන සින්හල එකත් එක්ක ඉන්න ඔනා. දෙකෙන් එකක් නැතුව විවස්තාවෙන් කොහොමද කියපන් ඔය දෙකම දෙන්නේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Ae sahajiwane athi wenakam ekko mae thiyena wiwasthawata shanshowjana genna oni nathan dan oya genna hadana wiwasthawata awasthawa dila balanna oni..uba kiyana 1ka hari olu fix karanna oni mae rate unge
    ඔය සීන් එක කොහෙත්ම පර්ලිමන්ට් එකෙන් කරන්න බැ බන්. රටේ උන් එකසිය ගානට එකිනෙකා එක්ක කෙලගන්න නම් ඉන්නේ මොන අන පනත් ගෙනාවත් වැඩක් නැ. මට තෙරෙන්නේ නැත්තේ රටේ දරිධ්‍රතාවය මෙච්චර ට නැගිලා තිය්ද්දි මිනිස්සු විවස්තාවක් ගැන කතා කරන එක. රටේ මිනිස්සුන්ට සම්පත් සහා අවශ්යතා බැලන්ස් වෙනවනම් මේ රටේ වාර්ගිග ගැටලුවක් බලය බෙදිල්ලක් උවමනාද? බලය කියන දේ බෙදුවයි කියලා කොහොමද බන් මිනිස්සු එකිනෙකාට කොප් වෙන්නේ.. උතුරෙ එකාට බලය දෙමු කියන්නේ උතුරේ මිනිහට නෙමෙයිනේ. ඔය කියන්නෙ දෙමලට දෙමු කියලා උතුරේ බලය. ඒ කියන්නේ උතුරේ අනිත් ජාතින්ට කෙලිය. දකුනෙත් එහෙමයි. එතනම රට බෙදිල්ල වෙලානේ බන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    මචන් මට ඔය ගේන විවස්තාව ගේන්න හරි නොගෙනෙන්න හරි දෙමල/සින්හල ගැටලුව ඉවහල් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරපන්කො. ඔක ගෙන ඒමෙන් හරි නොගෙනේමෙන් හරි මේ ජාතින් දෙකේ කෙලො ගැනිල්ල නවතින්නේ කොහොමද? දෙමලුන්ගේ එන්ඩ් ගොල් එක වෙනම රටක්. සින්හලුන්ගේ එන්ඩ් ගොල් එක ඒකිය රටක්. බලය බෙදීම කියන එකෙන් මේ දෙකම සාර්තක වෙන්නේ කොහොමද? එක්කො සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එක දෙමල වෙන්න ඔනා. එක්කො සින්හල වෙන්න ඔනා. සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එක දකුනේ සින්හල නම් ආයේ බලය බෙදපු කතා කොලේට විතරනේ. ඊටින් එහා ආයෙ එන්නේ රට බෙදිල්ල. ඔය කාරනාව ගැන දැන් ඔය ගන්න තීන්දුව අනිවා දෙකෙන් එකයි. එක්කො සින්හලු කට පුක වහගෙන දෙමලට උඩහ කැල්ලේ ආතල් ගන්න දෙන්න ඔනා. එහෙම නැතිනම් දෙමලා කට පුක වහගෙන සින්හල එකත් එක්ක ඉන්න ඔනා. දෙකෙන් එකක් නැතුව විවස්තාවෙන් කොහොමද කියපන් ඔය දෙකම දෙන්නේ.

    Ithin hari pahadili ne unta ona wenama ratak nam api balanna oni rata bedenne nathi wenna federal state unta denna under central gov control..loke ratawal bedenna hadana 1ka walak gena thiyenne federal wela machan
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Ithin hari pahadili ne unta ona wenama ratak nam api balanna oni rata bedenne nathi wenna federal state unta denna under central gov control..loke ratawal bedenna hadana 1ka walak gena thiyenne federal wela machan
    ඒ අනිත් ලොකේ රටවල් ෆෙඩරල් දුන්නේ ජන කොටසකට නෙමෙයිනෙ මචන්. ඔන්න නුවර උන් ඉල්ලුවනම් කඩුගන්නාවෙන් ගලගෙදරින් එහා අපිට. ලොකු හාමුලාට රදල උන්ට. අඩුකුලේ කොලඹ උන් කිඅන එවා අපි කොරන්නේ නැ කිව්වනම් ෆෙඩරල් දීලා ඉන්න තිබ්බා මොකද මොන කුලේ උනත් රදලත් කරාවෙත් සින්හලමයි. ෆෙඩරල් ගැටලුවක් නැ. දැන් මේ ෆෙඩරල් දෙන්න යන්නේ එහෙම එකකට නෙමෙයිනේ මචන්, කල්චර් එක වෙනයි, බාශාව වෙනයි, සන්ස්කෘතිය වෙනයි. ඊටත් වඩා බැක් කරන රටවල් උන්ට රටක් ගන්න තරම් බලවත් රටවල්. එහෙම උන්ට ෆෙඩරල් දුන්නොත් එතනින් කතාව නවතීද? ඊටින් එහාට ගියොත් මොකද කරන්නේ?
     
    ඊටත් එහා ගියොත් රනිල් හමුගෙන් පුක පාරක් ඇරොගෙන මුහුදට පනින්න තියෙන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මටත් මතකයි ඔය සීන් එක ටීවි එකේ යනකොට. කට්ටිය පාර්ලිමේන්තුව ඇතුලෙ කොල හිටං ගිනි තිබ්බ.

    මොකක්ද බං ව්‍යවස්ථා කෙටුම්පත කියන්නෙ
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    bro kohomada ithin gm:cool:

    ඊයේ හිරු බලය වැඩසටහනේ එරාන් වික්‍රමරත්න මහතා කියූ කතාව බලන්න, පලවෙනි වටයේදී.

    ලංකාව එකමුතු රටක්ලු.
    බටහිර ජාතින් එන්න කලින් මේ රට විවිධ රාජධානි වල එකතුවක් මිසක් ඊට කලින් එක රටක් විදියට තිබිල නැතිලු.
    ඒ මදිවට ඉතිහාස පොතුත් අරගෙන බලන්න කියල කිව්වා.
    :dull:
    මුන්ට අලුත් කතාවක් වත් ගොතාගන්න බෑනේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඊයේ හිරු බලය වැඩසටහනේ එරාන් වික්‍රමරත්න මහතා කියූ කතාව බලන්න, පලවෙනි වටයේදී.

    ලංකාව එකමුතු රටක්ලු.
    බටහිර ජාතින් එන්න කලින් මේ රට විවිධ රාජධානි වල එකතුවක් මිසක් ඊට කලින් එක රටක් විදියට තිබිල නැතිලු.
    ඒ මදිවට ඉතිහාස පොතුත් අරගෙන බලන්න කියල කිව්වා.
    :dull:
    මුන්ට අලුත් කතාවක් වත් ගොතාගන්න බෑනේ.

    me yahapalanaya kiyana de genna dagalapu oya okkoma ekama kathawe vivida charitha tika karanne

    ranjan :ranjanta ayithi tika

    sf; porata ayithi tika:
    anurakumara: porata ayithi tika

    olu hodanawa ban ganata

    sinhala nam walin avith thambi kiriye ha fb eke sinhala unge olu hodanawaa wage un karanne tv walata ringagena olu hodana eka:(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    ඒ අනිත් ලොකේ රටවල් ෆෙඩරල් දුන්නේ ජන කොටසකට නෙමෙයිනෙ මචන්. ඔන්න නුවර උන් ඉල්ලුවනම් කඩුගන්නාවෙන් ගලගෙදරින් එහා අපිට. ලොකු හාමුලාට රදල උන්ට. අඩුකුලේ කොලඹ උන් කිඅන එවා අපි කොරන්නේ නැ කිව්වනම් ෆෙඩරල් දීලා ඉන්න තිබ්බා මොකද මොන කුලේ උනත් රදලත් කරාවෙත් සින්හලමයි. ෆෙඩරල් ගැටලුවක් නැ. දැන් මේ ෆෙඩරල් දෙන්න යන්නේ එහෙම එකකට නෙමෙයිනේ මචන්, කල්චර් එක වෙනයි, බාශාව වෙනයි, සන්ස්කෘතිය වෙනයි. ඊටත් වඩා බැක් කරන රටවල් උන්ට රටක් ගන්න තරම් බලවත් රටවල්. එහෙම උන්ට ෆෙඩරල් දුන්නොත් එතනින් කතාව නවතීද? ඊටින් එහාට ගියොත් මොකද කරන්නේ?

    India kiyaneth federal model thiyena ratak ne kochara basha n janawarga thiyenawada kadi wen wela gihila nae...balaya 1thanakata center wela thiyenawata wada bedila yana 1ke wasiya hamba wenne apitamai..Sinhalese,tamil or Muslim janapadanama mathama rate iranama meka wei kiyala apita kiyanna bae ne..