චම්පික පොරතුමාගේ අංක සෙල්ලම්
චම්පික පොරතුමාගේ අංක සෙල්ලම්
චම්පික පොරතුමාගේ අංක සෙල්ලම්
අංක සෙල්ලම් පෙන්නලා ඇත්ත තත්වය වහන්න හදන්න එපා
රටේම චන්දවල මහින්දට ලක්ෂ 57.7,
මෛත්‍රීට ලක්ෂ 62.1,
වෙනස, ලක්ෂ 62.1 –
ලක්ෂ 57.7 =
ලක්ෂ 4.4
අම්පාර, මඩකලපුව, යාපනය, නුවරඑළිය, ත්‍රිකුණාමලය, වන්නි දිස්ත්‍රික්ක හයේ පමණක්, වෙනස,
ලක්ෂ 12.5- ලක්ෂ 4.7 = ලක්ෂ 7.8
අනෙක් දිස්ත්‍රික්ක 16 ම ප්‍රකාශිත මුළු චන්ද ලක්ෂ 103 න් ,
මහින්දට ලක්ෂ 52.9,
මෛත්‍රීට ලක්ෂ 49.6,
වෙනස, ලක්ෂ 52.9 – ලක්ෂ 49.6 = ලක්ෂ 3.3
දැන් කවුද කියන්නේ සුළු ජාතික චන්ද නිසා මෛත්‍රී දිනුවේ නෑ, සිංහල චන්ද වලින් තමි මෛත්‍රී දිනුවේ කියල? චම්පික ඇමති තුමාගේ අංක සෙල්ලං කතාවට අහුවෙලා ඇත්ත තත්ත්වේ වහන්න හදන්න එපා…
මෙන්න මේකයි ඇත්ත තන්වේ…
මෛත්‍රීට සිංහලයන්ගේ චන්ද 80-85% වෙන්නේ සිංහලයෝ රටෙන් 70% විතර ඉන්න නිසා… ඉතින් 70%ක් ඉන්න සිංහලයන්ගේ චන්දේ දෙකට බෙදුනම මෛත්‍රී ගත්ත මුළු චන්ද ගානෙන් ලොකු ප්‍රතිශතයක් වෙනවා කියල 9-10 වසරේ ඉන්න ළමයෙකුටත් තේරෙන දෙයක්නේ
සිංහලයන්ගේ චන්දෙ මහින්ද/මෛත්‍රී ට බෙදුනේ බොහෝ ප්‍රදේශ වල 50-55% / 45-50% අනුපාතෙට… එක බොහොම පැහැදිලිව පෙන දෙයක් එක එක ආසනේ චන්ද ප්‍රතිපල දිහා බලපුවම.
සුළු ජාතික චන්ද වැඩි ප්‍රදේශ වල චන්දෙ මහින්ද/මෛත්‍රී ට බෙදුනේ බොහෝ ප්‍රදේශ වල 25% / 70-75% අනුපාතෙට.. එතකොට සුළුජාතික චන්ද වැඩි ප්‍රමාණයක් ගිහින් තියෙන්නේ මෛත්‍රීට… විශ්වාස නැත්තම් ප්‍රතිපල ආයෙත් බලන්න
(http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2015)…
අම්පාර, මඩකලපුව, යාපනය, නුවරඑළිය, ත්‍රිකුණාමලය, වන්නි දිස්ත්‍රික්ක හයේ පමණක් ප්‍රකාශිත මුළු චන්ද ලක්ෂ 17.5 න්
මහින්දට ලක්ෂ 4.7 (27%),
මෛත්‍රීට ලක්ෂ 12.5 (71%)
චන්ද වෙනස (12.5-4.7 = ලක්ෂ 7.8),
අනෙක් දිස්ත්‍රික්ක වලත් සුළුජාතික චන්ද ගැන ආසන මට්ටමේ ප්‍රතිපල බලපුවම පේනවා…
රටේ මිනිස්සු බුද්ධිමත් තීරණයක් අරගත්තා කියල උඩ පනින්නේ නැතුව ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද කියල තේරුම් ගන්න…
දල වශයෙන්, සිංහල චන්ද වලින් මෛත්‍රී ලක්ෂ 3.3කින් පරාදයි,
සුළු ජාතික චන්ද වලින් ආපු වැඩි චන්ද ලක්ෂ ලක්ෂ 7.8 න් තමයි මෛත්‍රී මහින්දට වඩා ලක්ෂ 4.4ක් චන්ද ගත්තේ..
දැන් කවුද කියන්නේ සුළු ජාතික චන්ද නිසා මෛත්‍රී දිනුවේ නෑ කියල?

උපරිම වේදනාවේ සලකුණු.