වීඩියෝ එක බලපන්කෝ. මෙයා එක පාරට දඟලන්න ගත්ත එක, මොකක් හරි අන්චියකටද මන්දා එන්න හදන්නේ.
ලොකු දේශප්‍රේමිත්වයකුත් මවාගෙන.
පත්තරේ අහන්න යන උන්ට අන්තිමට අහගන්න වෙන්නේ මුගේ පත හෑලි
ලොකු දේශප්‍රේමිත්වයකුත් මවාගෙන.
පත්තරේ අහන්න යන උන්ට අන්තිමට අහගන්න වෙන්නේ මුගේ පත හෑලි

ආණ්ඩුවට සද්දයක් හෝ රටේ වුන් පිස්සු නටද්දි ඒව පෙන්නුවේ නැති උනාම කියනව අර චැනල් එක ලොන්ඩරිය. වැරදි පේන්නේ නෑ බ්ලා බ්ලා.