චමුදිත මොකාටද මේ එන්න හදන්නේ (මධ්‍යස්තව බලමු)

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,679
    5,228
    113
    වීඩියෝ එක බලපන්කෝ. මෙයා එක පාරට දඟලන්න ගත්ත එක, මොකක් හරි අන්චියකටද මන්දා එන්න හදන්නේ.

    ලොකු දේශප්‍රේමිත්වයකුත් මවාගෙන.

    පත්තරේ අහන්න යන උන්ට අන්තිමට අහගන්න වෙන්නේ මුගේ පත හෑලි

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එලියට දායි දායි කියල බලන් හිටියා. ඉවසීමඉනැති උනා 😂

    නැත්තං අරෑ කට වරද්දගත්තා, දැන් පෙරලුනු පිට හොදයි කියලා ඇදගෙන යනවා.

    කොහොම උනත් අර වාචාල ගෑනි නිසා දැන් මේක දුරදිග යනවා 😂

    අරූව එලියට දාන්නෙත් නෑ 😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එලියට දායි දායි කියල බලන් හිටියා. ඉවසීමඉනැති උනා 😂

    නැත්තං අරෑ කට වරද්දගත්තා, දැන් පෙරලුනු පිට හොදයි කියලා ඇදගෙන යනවා.

    කොහොම උනත් අර වාචාල ගෑනි නිසා දැන් මේක දුරදිග යනවා 😂

    අරූව එලියට දාන්නෙත් නෑ 😂
    Kawuda danne lokkata weere eliyata daganna one welada kiyala.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Kawuda danne lokkata weere eliyata daganna one welada kiyala.
    ඌ පැටලුනේ අහම්බෙන්නෙ බන්, එච්චර දෙයක් ප්‍රිඩික්ට් කරන්න ඔලුවක් තියන එකකේ ඉන්නව කියල හිතන්න බෑ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මුට අරකි කියපු කතා වලට මු උත්තර දුන්න.

    දැන් ඇත්තටම බැලුවොත් මේක පටන් ගත්තේ එදා පොලිස් මාධ්‍යප්‍රකාශක හිරු එකට ආපු වෙලේ.
    එදා මු අහපු ප්‍රශ්න ඒ වෙලේ අහන්න ඕනි දේවල්. මිනිස්සු අහපු දේවල් පොලිසියෙන්. ඉතිං මු ටික ඇහුවා. කොහොමත් මු ප්‍රශ්න අහන්නේ පුම්බගෙන හෙන සීරියස් දෙයක් ගැන අහනවා වගේනේ. ඒ මුගේ ස්ටයිල් එක.

    ඒ ප්‍රෝග්‍රෑම් එක නිසා හරි වෙන දෙයක් නිසා හරි පාටි එකට ගිය සෙට් එක ආයේ අල්ලං ගියා. ඒ නිසා පියුමි ලයිව් ඇවිත් මූට බැන්න. එදා රෑම මාධ්‍යවල ගියා සරත් වීරසේකර බස් එක හැරෙව්වා කියලා. ඕකට පහුවද සරත් ගේ මාධ්‍ය ලේකම් උත්තර දුන්නා.

    ඒ ලියුම පත්තර වල ගියා ඊට පහුවදා. මු ඒක කියවන ගමන් පියුමිට උත්තර දුන්න මූට බැන්න ඒවාට. සරත් ගෙන් ඇහුව රටේ නීති දෙකක් ඇයි කියලා.

    පියුමි ආයේ ඒකට උත්තර දුන්න.

    ඔන්න ඔය වගේ තමයි. ඕක මහා ලොකු ප්ලෑන් එකකට යනවා කියලා මං හිතන්නේ නැහැ. හැබැයි සරත් එක්ක විරුද්ධ අය එයාට එහෙම වෙනවට සතුටුයි. මේක අවුස්සනවා වෙන්න පුළුවන්.

    දේශපාලනය නිසා විපක්ෂ අයටත් මේක ත්‍රිල් එකක්. සරත් ගෑවුන නිසා. ආණ්ඩුවට සහය දක්වපු හිරු එකේ මෙව්වා චමුදිත කියන නිසා.

    කොහොම උනත් මේක ලොකු ප්ලෑන් එකක් අනුව යන එකක් කියලා මම හිතන්නේ නැහැ. මේක කොහොමත් තව දවස් දෙකක් තුනක් යනකොට ඉවරයි. ඊයේ තමයි මේක පීක් උනේ./

    දැන් අද දවල් වෙනකොට පියුමි දාපු වීඩියෝ එක එච්චර ට්‍රෙන්ඩ් උනේ නැහැ. හෙට වෙනකොට තවත් අඩුයි.

    මාධ්‍ය එතකොට වෙන මොකක් හරි නිවුස් එකක් අල්ලගන්නවා.

    ඕක තමයි වෙන්නේ. සරත් නම නොන්ඩි කරගත්තා. මිනිහට ගහද්දි අනෙක් අය මේක ගැන කියයි. පියුමිට නං මේක ආඩම්බරයක් වෙයි. හිරු එකට රෙටීන්ස් වැඩි වෙයි. චමුදිතගේ යුටියුබ් චැනල් එක තව හිට් වෙයි. සිංහලු මේ නාටක බලලා සම්බෝලයි බතුයි කාලා හෙට උදේට කේතුමතී රාජ්ජය පහල වෙයි කියලා බුදිය ගනියි.
     
    sira kathawa
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    සිරා.. මේක මේ මහාබ්‍රහ්මයා ලෝකෙ මැවුවා වගේ කරන හැම දේම, වෙන හැම එකම මාස්ටර් ප්ලෑන් එකක කොටස් කියලා ගොඩක් එවුන් හිතන්නෙ. 😂😂
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සිංහලු තරම් ඇද කුද හොයන උන් නැතිව ඇති ලොවෙත් :lol: ආණ්ඩුවට සද්දයක් හෝ රටේ වුන් පිස්සු නටද්දි ඒව පෙන්නුවේ නැති උනාම කියනව අර චැනල් එක ලොන්ඩරිය. වැරදි පේන්නේ නෑ බ්ලා බ්ලා.:lol: ඒව පෙන්නුවම කියනව මොකටද එන්න හදන්නෙලු:P

    මට ඔය හිරු තරු ලබ්බක් වැඩක් නෑ. ඔය තියරිය හැම එකටම ඇප්ලයි වෙනවා. කොහොමද බං එතකොට ඉන්න ඕන
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Muge youtube channel eketh maha kunu godawal yanne, Ara karapitiye corona behetak hoyagatta kiwa doctor promote kara.
    Eeta passe dokek gennagena kiwa 3 million leddu innawa kiyala masekata witara udadi. Last year august wala 2 million hitiyalu. last month eke 3 million lu. Eka atta nam dan lankawe okkotama wage corona infect wela tiyenna one.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුට අරකි කියපු කතා වලට මු උත්තර දුන්න.

    දැන් ඇත්තටම බැලුවොත් මේක පටන් ගත්තේ එදා පොලිස් මාධ්‍යප්‍රකාශක හිරු එකට ආපු වෙලේ.
    එදා මු අහපු ප්‍රශ්න ඒ වෙලේ අහන්න ඕනි දේවල්. මිනිස්සු අහපු දේවල් පොලිසියෙන්. ඉතිං මු ටික ඇහුවා. කොහොමත් මු ප්‍රශ්න අහන්නේ පුම්බගෙන හෙන සීරියස් දෙයක් ගැන අහනවා වගේනේ. ඒ මුගේ ස්ටයිල් එක.

    ඒ ප්‍රෝග්‍රෑම් එක නිසා හරි වෙන දෙයක් නිසා හරි පාටි එකට ගිය සෙට් එක ආයේ අල්ලං ගියා. ඒ නිසා පියුමි ලයිව් ඇවිත් මූට බැන්න. එදා රෑම මාධ්‍යවල ගියා සරත් වීරසේකර බස් එක හැරෙව්වා කියලා. ඕකට පහුවද සරත් ගේ මාධ්‍ය ලේකම් උත්තර දුන්නා.

    ඒ ලියුම පත්තර වල ගියා ඊට පහුවදා. මු ඒක කියවන ගමන් පියුමිට උත්තර දුන්න මූට බැන්න ඒවාට. සරත් ගෙන් ඇහුව රටේ නීති දෙකක් ඇයි කියලා.

    පියුමි ආයේ ඒකට උත්තර දුන්න.

    ඔන්න ඔය වගේ තමයි. ඕක මහා ලොකු ප්ලෑන් එකකට යනවා කියලා මං හිතන්නේ නැහැ. හැබැයි සරත් එක්ක විරුද්ධ අය එයාට එහෙම වෙනවට සතුටුයි. මේක අවුස්සනවා වෙන්න පුළුවන්.

    දේශපාලනය නිසා විපක්ෂ අයටත් මේක ත්‍රිල් එකක්. සරත් ගෑවුන නිසා. ආණ්ඩුවට සහය දක්වපු හිරු එකේ මෙව්වා චමුදිත කියන නිසා.

    කොහොම උනත් මේක ලොකු ප්ලෑන් එකක් අනුව යන එකක් කියලා මම හිතන්නේ නැහැ. මේක කොහොමත් තව දවස් දෙකක් තුනක් යනකොට ඉවරයි. ඊයේ තමයි මේක පීක් උනේ./

    දැන් අද දවල් වෙනකොට පියුමි දාපු වීඩියෝ එක එච්චර ට්‍රෙන්ඩ් උනේ නැහැ. හෙට වෙනකොට තවත් අඩුයි.

    මාධ්‍ය එතකොට වෙන මොකක් හරි නිවුස් එකක් අල්ලගන්නවා.

    ඕක තමයි වෙන්නේ. සරත් නම නොන්ඩි කරගත්තා. මිනිහට ගහද්දි අනෙක් අය මේක ගැන කියයි. පියුමිට නං මේක ආඩම්බරයක් වෙයි. හිරු එකට රෙටීන්ස් වැඩි වෙයි. චමුදිතගේ යුටියුබ් චැනල් එක තව හිට් වෙයි. සිංහලු මේ නාටක බලලා සම්බෝලයි බතුයි කාලා හෙට උදේට කේතුමතී රාජ්ජය පහල වෙයි කියලා බුදිය ගනියි.
    ඇත්තටම මොකක්ද උනේ කියල උඹලට තේරුමක් නෑ 🖖
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    සිංහලු තරම් ඇද කුද හොයන උන් නැතිව ඇති ලොවෙත් :lol: ආණ්ඩුවට සද්දයක් හෝ රටේ වුන් පිස්සු නටද්දි ඒව පෙන්නුවේ නැති උනාම කියනව අර චැනල් එක ලොන්ඩරිය. වැරදි පේන්නේ නෑ බ්ලා බ්ලා.:lol: ඒව පෙන්නුවම කියනව මොකටද එන්න හදන්නෙලු:P

    මට ඔය හිරු තරු ලබ්බක් වැඩක් නෑ. ඔය තියරිය හැම එකටම ඇප්ලයි වෙනවා. කොහොමද බං එතකොට ඉන්න ඕන
    Lankawe unta dan kohoma hitiyath weradi. mokak hari edayak penawa.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕකනෙ වැරදි පෙන්නන්න කට අරින්නෙ නැත්තෙ එකෙක්වත්. වැරද්ද පෙන්නන එකා අන්තිමට වැරදිකාරය කරනව මේ පුංචි ඇටේ.... වැරදි කාරය ආතල් එකේ ඉන්නවා.
     
    Last edited: