දම්මිකයාත් මැරිලද?pani dhammikaya malada.danneth na![]()
ආයෙත් වසංගතයක් ආවොත් කව්ද බෙහෙත් හදන්නේ?දම්මිකයාත් මැරිලද?
මටත් ඕක කලින් හිතිල තියෙනව
උබ වගේම බොරුකාරයෙක්මම දන්නෙ තුනයි
අර පැනි වෙදානං බොරු නේ බං![]()

![]()
මහින්දගේ සිකියුරිටි එක අයින් කලාවිතරයි වෙඩි තැබීම් වැඩි උනා...
ආයෙත් කොහොමහරි ලොකු බල ඇනියක්ම ආරක්ශාවට දාගන්නඉ හදන්නේ...
උන් දන්නවා උන් දීල තියෙන ගේම්වල හැටියට පාරක නිදහසේ බැහැලා යන්න බැරිබව... විශේශයෙන්ම මහින්දගේ ළමයින් සෙට් එක....
කොහොම හරි බලන්නේ පොලිස් ආරක්ශාව ආයෙත් අරගන්නයි... ඒවෙනුවෙන් පරන කෝන්තරකාරයෝ හොය හොයා මරන්න පටන් අරන් වගේ...
------ Post added on Feb 21, 2025 at 9:57 PM
මෙහෙමයි උබට දැන් තුවක්කුවක් අතේ තියෙනව නම් උබට උනත් පුලුවන් කාටහරි වෙඩිතියන්න... ඒකේ තේරුම ආන්ඩුව අපොහොසත් කියන එක නෙවෙයි..2/3 අණ්ඩුවක් තියෙද්දිත් මහින්ද වැඩ දානවනම් ආණ්ඩුවට දුන්න බලෙනුත් වැඩක් නෑනේ.
මෙහෙමයි උබට දැන් තුවක්කුවක් අතේ තියෙනව නම් උබට උනත් පුලුවන් කාටහරි වෙඩිතියන්න... ඒකේ තේරුම ආන්ඩුව අපොහොසත් කියන එක නෙවෙයි..