චමුදිත interview කරපු 5 දෙනෙක් මැරුම් කාලා 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,271
    8,409
    113
    hq720 (2)-1.jpg

    hq720 (3)-1.jpg

    hq720 (1)-1.jpg

    hq720-1.jpg

    ඊලගට කව්ද ?
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඇත්තටම චමුදිතය මේ මරණවලට වගකියන්න ඕනෙ :yes: මටත් ඕක කලින් හිතිල තියෙනව
    පස් දෙනෙක් කියල දැනන් හිටියෙ නෑ
    අර එයාෆෝස් එකේ වැඩ කලා කියන පොර පට්ට නේ. ගැම්මට ඉන්නව
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,219
    12,234
    113
    Ohio, USA
    480446100_1067419302092446_5197315251537278153_n.jpg

    මහින්දගේ සිකියුරිටි එක අයින් කලාවිතරයි වෙඩි තැබීම් වැඩි උනා...
    ආයෙත් කොහොමහරි ලොකු බල ඇනියක්ම ආරක්ශාවට දාගන්නඉ හදන්නේ...
    උන් දන්නවා උන් දීල තියෙන ගේම්වල හැටියට පාරක නිදහසේ බැහැලා යන්න බැරිබව... විශේශයෙන්ම මහින්දගේ ළමයින් සෙට් එක....
    කොහොම හරි බලන්නේ පොලිස් ආරක්ශාව ආයෙත් අරගන්නයි... ඒවෙනුවෙන් පරන කෝන්තරකාරයෝ හොය හොයා මරන්න පටන් අරන් වගේ...

    ------ Post added on Feb 21, 2025 at 9:57 PM
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094

    2/3 අණ්ඩුවක් තියෙද්දිත් මහින්ද වැඩ දානවනම් ආණ්ඩුවට දුන්න බලෙනුත් වැඩක් නෑනේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,219
    12,234
    113
    Ohio, USA
    2/3 අණ්ඩුවක් තියෙද්දිත් මහින්ද වැඩ දානවනම් ආණ්ඩුවට දුන්න බලෙනුත් වැඩක් නෑනේ.
    මෙහෙමයි උබට දැන් තුවක්කුවක් අතේ තියෙනව නම් උබට උනත් පුලුවන් කාටහරි වෙඩිතියන්න... ඒකේ තේරුම ආන්ඩුව අපොහොසත් කියන එක නෙවෙයි..