චයිනා වලින් බඩු

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    චයිනා වලින් බඩු

    මචන්ලා, චයිනා වලින් ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් ටිකක් ගෙන්න ගන්න ඕනේ! කවුරුත් නැද්ද විදිහක් දන්න කෙනෙක්! POS printers, POS machines වගේ ඒවා තමයි ගෙන්න ගන්න ඕනේ!දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්නකෝ!