චරිතගේ කුවේනි concert එකේ ticket x 1 තියෙනවා

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Kuweni The Musical Concert 2023 by Charitha Attalage

    June 16 th පලවෙනි show එකේ extra ටිකට් (10000Rs ticket) එකක් තියෙනවා.
    ඔනේ නම් කියන්න

    May be an image of text that says 'KUWENI TEMUSICAL CHARITHA ATTALAGE'
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    Kuweni The Musical Concert 2023 by Charitha Attalage

    June 16 th පලවෙනි show එකේ extra ටිකට් (10000Rs ticket) එකක් තියෙනවා.
    වැඩිම offer එකට දෙනවා.
    ඔනේ නම් කියන්න

    May be an image of text that says 'KUWENI TEMUSICAL CHARITHA ATTALAGE''KUWENI TEMUSICAL CHARITHA ATTALAGE'
    Kauda ban mey dial eka? Radical koluwekda? Adamai ahuwe 🥴 🥴
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    මෙහෙම වැඩ කරන ayawa හිරේ දාන්න නීති හදන්න ඕන. තියන ගාණට ම දෙනව නං Awlk na.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BUMPI

    තව 2000ක් දැම්ම නන් ගල් බොතල් 4ක් ගන්න පුලුවන්

    නිකන් දියන්කො ඉතින් 🥺

    තෝ හිතුවද දන්සැලක් කියල
    අරුත් ආසයි තෝර මාලු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න
    ------ Post added on Apr 26, 2023 at 11:37 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    10000k dila balanna tharam watinawada ban owa.
    bothalayak aran yaluwo ekka set wena eka ita wada athal nadda
    Lol sirawata ban. Mokakhari radical topics tikak watey gothapu sindu tikak kiyanawa athi.

    Oita wada aathal ekak ganna puluwan honda yaluwo tikak ekka shot ekak dammanam laawata.

    But itin ada kaaley lankawe mey wage concert ekak wadka ne kiwwama kelinma kon wenawa :lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535

    Electronic track ekakata mun hena aaadikale wachana tikak danawa.
    kuweni, thambapanni, wiharamahaadewi wage title ekak danawa.
    chigalu tika eka ahala pissu watenawa.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    10000k dila balanna tharam watinawada ban owa.
    bothalayak aran yaluwo ekka set wena eka ita wada athal nadda

    එහෙම තමයි බන්. මේව බලන උන් යාලුවො එක්ක බෝතලයක් ගහල ආතල් එකකුත් ගන්නව. උන් කැමති එවුන්ගෙ සින්දුත් අහනව. පිනට හැම එකම හම්බවෙන්නෙ නෑනෙ බං. උබලත් නිකං අර මොකෙඛරි එකෙක් උගේ හාඩ් අර්න්ඩ් සල්ලි වලින් මොකඛරි දෙයක් කරාම අම්නේ අපරාදෙ ඒ සල්ලි වලින් නැති බැරි උන්ට පිනට දුන්න නම් හරිනෙ කියන අම්බපාලුවොන්ට වඩා වෙනසක් නෑනෙ බං. 10000 ක් දෙන්න ඕන නෑ උගේ සින්දු ඔක්කොම යූටියුබ් තියනව පිනට අහපන්ස නැත්නම් පාඩුවෙ ඉදපන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    තෝ හිතුවද දන්සැලක් කියල
    අරුත් ආසයි තෝර මාලු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න
    ------ Post added on Apr 26, 2023 at 11:37 AM

    මෝර මාළු කෑල්ලක් එක්ක බත් එකක් නම් ඔතලා දෙන්න බැරියෑ ඉතින්. 🥺
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    එහෙම තමයි බන්. මේව බලන උන් යාලුවො එක්ක බෝතලයක් ගහල ආතල් එකකුත් ගන්නව. උන් කැමති එවුන්ගෙ සින්දුත් අහනව. පිනට හැම එකම හම්බවෙන්නෙ නෑනෙ බං. උබලත් නිකං අර මොකෙඛරි එකෙක් උගේ හාඩ් අර්න්ඩ් සල්ලි වලින් මොකඛරි දෙයක් කරාම අම්නේ අපරාදෙ ඒ සල්ලි වලින් නැති බැරි උන්ට පිනට දුන්න නම් හරිනෙ කියන අම්බපාලුවොන්ට වඩා වෙනසක් නෑනෙ බං. 10000 ක් දෙන්න ඕන නෑ උගේ සින්දු ඔක්කොම යූටියුබ් තියනව පිනට අහපන්ස නැත්නම් පාඩුවෙ ඉදපන්
    Pinata dena reddak neweyi me kiyanne.
    api hamoma arthika sathwayo.
    wiyadamata hariyanna thrupthiyak labenawada kiyala ahuwe.
     
    • Like
    Reactions: Yakka putha