චාටර්ම කොම්පැනිය

චාටර්ම කොම්පැනිය

ලංකාවෙ උබල දන්න චාටර්ම කොම්පැනි ටික කොටාගෙන පලයල්ල...

කවුරුහරි ජොබ් හොයන කොට වැදගත්වෙයි..

සමහර කොම්පැනි තියෙනව සේවකයන්ට අන්තිම පහත් විදියට සලකන්නෙ...

තැනක වැඩ කරල එතනින් අයින් වෙලා අලුත් තැනට ගියාට පස්සෙ තමයි අපෝ කරපු ගොන් වැඩේ කියල තේරෙන්නෙ..

පිට රටවල නම් රෑන්නකින් සිස්ටම් තිබුනට මෙහෙ නෑ නෙ.. ඒ නිසා කාටහරි උපකාරිවෙයි ජීවිතේ නිවර්දි තීරණයක් ගන්න :love: :love: :love: :love:
 
Last edited:

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    All private and government banks:yes::yes:Billion ganan profit gattata customers lata or wedakarana unta kisima sethak naa
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Earl's Hotel Group. ඕක පට්ට charter. EPF, ETF ගෙවන්නේ නෑ. Salary එකෙන්නු අඩු කරගෙන උන්ව තියාගන්නවා. නුවර තියන Earl's Regency, Earl's Regent, Sew Gunasekera, රාජධානි Express train service, Kandy City Hotel, Earl's Red Colombo, Earl's Reef Beruwala. ඔය ඔක්කොම එකම පොරගේ. ඒ තමයි Earl ගුණසේකර. මුන්ගේ හැබැයි Atikenspense එකෙන් Manage කරන hotel නම් අවුලක් නෑ.

    තව අවිස්සාවේල්ල තියනවා Royal Fernwood Porcelain කියලා එකක්. පට්ට charter. රෑ එළිවෙන කම් උනත් වැඩ තියෙනව.
     
    Last edited:
    මාතර වාසනාවන්ත කිරි කොම්පැනියක් තියෙන්ව දන්න එකෙක් යන්න එපා.. ගෑනු ටිකක් ඒක රන් කරන්නෙ... ,මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකන්නෙ
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    dipped products - head office wage nam awulak na deskjob ekak karanna thiyena nisa factory nam harak madu wage
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Hema ekama thaman kalin weda karapu place list karayi wage :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    (mama dammoth danneth mama weda karapu place tika thamayi) :P:P:P:P:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොම්පැනි එකක ඉන්ටර්විව් යද්දී ඒ ඉන්ටවිව් බෝර්ඩ් එකේ කොනක ඉටිකිරිස් සෙකට්‍රි මොඩල් එකේ ගෑනු කෙනෙක් ඉන්නවද කියල නෝට් කරපන්.
    ගොඩක් වෙලාවට tide skirt එකක් එක්ක අත්දිග blouse එකක් ඇඳලා ඉන්නේ.(full official )මේකප් තට්ටුවක් උලාගෙන එහෙම. අන්න බොසාගේ හරි MD ගේ හරි sex Secretary... අන්න එහෙම නම් බොසා කොම්පැනිය ඇතුලේ බුල කෙලින සම්භාවිතාව වැඩියි. ඇතුලේ සේවකයන්ට ප්‍රශ්න.
     
    කොම්පැනි එකක ඉන්ටර්විව් යද්දී ඒ ඉන්ටවිව් බෝර්ඩ් එකේ කොනක ඉටිකිරිස් සෙකට්‍රි මොඩල් එකේ ගෑනු කෙනෙක් ඉන්නවද කියල නෝට් කරපන්.
    ගොඩක් වෙලාවට tide skirt එකක් එක්ක අත්දිග blouse එකක් ඇඳලා ඉන්නේ.(full official )මේකප් තට්ටුවක් උලාගෙන එහෙම. අන්න බොසාගේ හරි MD ගේ හරි sex Secretary... අන්න එහෙම නම් බොසා කොම්පැනිය ඇතුලේ බුල කෙලින සම්භාවිතාව වැඩියි. ඇතුලේ සේවකයන්ට ප්‍රශ්න.

    ඔව් බොසා බඩු කාරය උනාම අයතනවලට කෙල වෙනව.. දකුනෙ වාසනාවාන්ත කිරි ෆැක්ටරියත් එහෙමයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,148
    67,485
    113
    Lankawe godal ewa cha bn.hoda compnsy ekak set unath puka dena ekek set wenawa.ithin ivarai
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,701
    113
    සන්ශයින් ( වටවල,ෆාර්මා,හෙල්ත් ගාර්ඩ්) දෙමෙළුන්ට තමා තැන.

    තව ගොඩක් පරණ ලොකු සමාගම් ඒ කියන්නේ අයිතිකාරයා අතගහන්නේ නැති සමාගම් තනිකරම පිස්සෝ රන් කරන්නේ.Macwoods,Hunters,Akbar,Hayleys,Singer ටොපාලා top management හෙන පඩි අරන් බුල ගහනවා. ලාභාංශ පවා හොර කරලා පෙන්වනවා.

    තව තියෙනවා කඩේ වගේ කරගෙන යන හුචක්කු සමාගම්. Asiri group,Nawaloka group, Thudawe / Durdans.

    Manufacring ඉන්දියන් හුකන්නලගේ වගේ චප්ප චොර ,Nilkamal,Piramal

    පට්ට ගේම් දෙන Automiraj,Clean park,MAG,Mr.Paint ,Melwa,Captain

    පොත් කඩ කාරයෝ දස වධ දෙන්නේ සේවකයන්ට, උන්ට බනින්න එපා පොතක් හොයලා දුන්නේ නෑ කියලා.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මාතර ළමයා;23620552 said:
    මාතර වාසනාවන්ත කිරි කොම්පැනියක් තියෙන්ව දන්න එකෙක් යන්න එපා.. ගෑනු ටිකක් ඒක රන් කරන්නෙ... ,මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකන්නෙ

    Patta Lucky thanak. Maximum 3 months idi aluthen ena ekek. :lol:
    WTC wala tiyenawa Swisslloyd kiyala thanak, same :no:
     
    Patta Lucky thanak. Maximum 3 months idi aluthen ena ekek. :lol:
    WTC wala tiyenawa Swisslloyd kiyala thanak, same :no:

    ඔව් බන් අරූ කොම්පැනිය පැත්ත පලාතෙ එන්නෙ නෑ.. ගෑනු හතර දෙනෙක් තමයි රන් කරන්නෙ.. උන්ට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.. උන්ගෙ ස්ට්‍රෙස්ස් යවන්නෙ වැඩ කරන උන්ගෙ පිටින්..