චාටර්ම කොම්පැනිය

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මාතර ළමයා;23620481 said:
    ලංකාවෙ උබල දන්න චාටර්ම කොම්පැනි ටික කොටාගෙන පලයල්ල...

    කවුරුහරි ජොබ් හොයන කොට වැදගත්වෙයි..

    සමහර කොම්පැනි තියෙනව සේවකයන්ට අන්තිම පහත් විදියට සලකන්නෙ...

    තැනක වැඩ කරල එතනින් අයින් වෙලා අලුත් තැනට ගියාට පස්සෙ තමයි අපෝ කරපු ගොන් වැඩේ කියල තේරෙන්නෙ..

    පිට රටවල නම් රෑන්නකින් සිස්ටම් තිබුනට මෙහෙ නෑ නෙ.. ඒ නිසා කාටහරි උපකාරිවෙයි ජීවිතේ නිවර්දි තීරණයක් ගන්න :love: :love: :love: :love:

    Capital Media

    mun munta ona welwata sewakayo eliyata danawa meka godak ayata wela tyna seen ekak henama cha company ekak habai mun kadden kata krn inna nsa godak aya hithnne hena posh company ekak kyl habai aththatama blwth anithima pahath company ekak meka
     
    පිට රටවල් වල නම් කොම්පැනි වලින් සේවකයන්ට චා වැඩ කරාම ඒවා ඒ කොම්පැනියට නරක විදියට බලපානව. ම්‍රේකෙවෙන්නෙ කොම්පැනියෙන් අකටයුතුකම් වෙලා මදිවට කොම්පැනියෙ එවුන් උඩ පැන පැන සේවකයන්ව තලන්නෙ. මම දන්න එක කොම්පැනියක ගෑනු අයට ලමයි ලැබෙන්න යනකොට ජොබ් එකෙන් අයින් වෙන්න කියනව. මාස තුනක පඩි දීල.මේව එලියට යන්නෙ නෑ. කියපු කෙනා මට කොම්පැනියෙ නම කීවෙත් නෑ. ඉතින් සමාජය තුල මෙහෙම හරි කතාබහක් ඇති වෙන්න ඕන.
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    බලන් ගියාම හැම කම්පැණියක්ම චාටර්නෙ බං...හැබැයි පුදුම වෙන්න දේකුත් නෑ ලංකාව වගේ හිඟන රටකින් පිටරට කම්පැණියක සැලකිලි බලාපොරොත්තු වෙන්න බෑ...ලංකාවෙ හැම කම්පැණියක්ම බලන්නෙ වැඩකරන උන්ගෙ බෙල්ල මිරිකලා වැඩ අරන් පුලුවන් තරම් ලාබ ගන්න :angry::angry::angry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    මාතර ළමයා;23620655 said:
    අර රයිගම් එකෙත් වැඩකරන එවුන්ට කුනුහරුපෙන් බනිනව කියන්නෙ ඇත්තඩ බන්

    :yes: වැරදියට පැකට් කරාම දෙන දඬුවම තමයි බිම නිදා කරල සෝයා මීට් තම්බල පුකේ හිලට දානවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    මාතර ළමයා;25034452 said:
    පිට රටවල් වල නම් කොම්පැනි වලින් සේවකයන්ට චා වැඩ කරාම ඒවා ඒ කොම්පැනියට නරක විදියට බලපානව. ම්‍රේකෙවෙන්නෙ කොම්පැනියෙන් අකටයුතුකම් වෙලා මදිවට කොම්පැනියෙ එවුන් උඩ පැන පැන සේවකයන්ව තලන්නෙ. මම දන්න එක කොම්පැනියක ගෑනු අයට ලමයි ලැබෙන්න යනකොට ජොබ් එකෙන් අයින් වෙන්න කියනව. මාස තුනක පඩි දීල.මේව එලියට යන්නෙ නෑ. කියපු කෙනා මට කොම්පැනියෙ නම කීවෙත් නෑ. ඉතින් සමාජය තුල මෙහෙම හරි කතාබහක් ඇති වෙන්න ඕන.

    ස්පා එකක්ද ?:confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මාතර ළමයා;25034452 said:
    පිට රටවල් වල නම් කොම්පැනි වලින් සේවකයන්ට චා වැඩ කරාම ඒවා ඒ කොම්පැනියට නරක විදියට බලපානව. ම්‍රේකෙවෙන්නෙ කොම්පැනියෙන් අකටයුතුකම් වෙලා මදිවට කොම්පැනියෙ එවුන් උඩ පැන පැන සේවකයන්ව තලන්නෙ. මම දන්න එක කොම්පැනියක ගෑනු අයට ලමයි ලැබෙන්න යනකොට ජොබ් එකෙන් අයින් වෙන්න කියනව. මාස තුනක පඩි දීල.මේව එලියට යන්නෙ නෑ. කියපු කෙනා මට කොම්පැනියෙ නම කීවෙත් නෑ. ඉතින් සමාජය තුල මෙහෙම හරි කතාබහක් ඇති වෙන්න ඕන.

    එහෙම කම්පැනි නම් ඇති කියලා හිතන්නෙ නැහැ මොකද ඕක කවුරුහරි කම්කරු එකට කම්ප්ලේන් කරොත් බඩුම තමයි
    එලියට යන්නෙ නැහැ කියන එක නවත්තන්න බැහැනේ. මොකද හොර වැඩක් නෙමයිනේ
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    කම්පනිය තමා හේලීස් ෆැබ්රික් PLC

    මම වැඩ කරනවා තාම, position එක CAD ඩිසයිනර්

    වැඩට ගන්නේ NAITA trainee කියලා, 13,500යි බේසික් එක. ඕටි එක්කහු කරලා සේරම උපරිම 20ක් ගතහැකි. හැමදාම වැඩට එන්න ඕන. නිවාඩු නෑ. සතියට ඕෆ් දෙකයි සෙට් වෙන්නේ. උදේ 7.30යි රෑ 7 ශිෆ්ට් එක. පැය 11.30ක් වැඩ. 8-5 වැඩ කරන තැනක වැඩ කළා නම් අපි දන්නෙම නැතුව සෙනසුරාදයි ඉරිදා දවසෙන් තව පැය 2කුයි වැඩ කළා හා සමානයි. ඒ කියන්නේ දවස් 7ම වැඩ. නිවාඩු නැති නිසා එක දවසක් නාවොත් පඩියෙන් 5000ක් කපනවා. මාස 6 ඉඳන් අවුරුද්දක් වෙනකන් NAITA විදිහට ඉන්න වෙනවා. පස්සේ කැෂුවල් ගන්නවා. ස්ථිර කරන්න අවුරුදු 4-5-6 වගේ කාලයක් යනවා. NAITA කාලෙදිවත් කැෂුවල් කාලෙදිවත් SMART PHONE ගෙනියන එක තහනම්. පාවිච්චි කරලා අහුවුනොත් ලියුම් ගහලා කැෂුවල් කරන්න හෝ ස්ථිර කරන්න තව පරක්කු කරනවා. කැෂුවල් අවුරුදු 5ක් වැඩ කරන එකෙක්ගේ බේසික් එක 22,500යි ඕටි සේරම එක්ක 40,000ක් වගේ ගතහැකි. අවුරුදු 10ක සර්විස් එක කරන එකෙක්ගේ පඩිය ඔටි එක්ක 47,000යි.

    ට්‍රාන්ස්පෝට් දෙනවා උන්ගේ ගානේ, හැබැයි උන් අපේ පඩි අඩුවෙන් දෙන්නේ එව්වට යන වියදම් කපන නිසයි.
    තව සපත්තු, ඕවරෝල්, ටීෂර්ට්, කලිසම් රෙදි දෙනවා ඒ සේරම පඩියෙන් තමයි කැපෙන්නේ දන්නෙම නැතුව.

    අනික තමා උන්ගේ ෆින්ගර් ප්‍රින්ට් තියෙන මැසිමේ ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බට උන්ගේ මාක් වෙන්නේ නෑ. එහෙම වුනාම නෝටිස් බෝඩ් එකේ නම් ලිස්ට් එකක් අලවනවා මේ මේ අයගේ ෆින්ගර් ප්‍රින්ට් මාක් වෙලා නෑ කියල. ඒක හදාගන්න HR එකට ගියාම ඒකෙ ඉන්න උන් කම්පනිය උන්ගේ වගේ හැසිරෙන්නේ. පල නොකියා පලා බෙදන්නේ. අන්තිමේ දවස් 30ම ඇවිල්ලත් දවසක් නොපේ කියල මාක් කරගෙන 5000ක පඩියත් කපාගෙන තමයි වැඩට යන්න වෙන්නේ,.

    ශ්‍රමය සූරාකන වෙන ඔහොම තැනක් මම දැකලම නැත.
     
    Last edited:
    • Like
    Reactions: danlix

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    elamia kiri... math dannam wisthara... hitapanko...:yes: