චාටර් රක්ෂණ සමාගම් මොනවද? බේරෙමු අපි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මමත් ඕක ඇහුව සෙලින්කෝ එවුන්ගෙන්. යකෝ කාර් එකක් ඉන්සුවරන්ස් කරන සල්ලි. පල්සර් එකක් ඉන්සුවරන්ස් කරන්න 30ක් ඉල්ලුව. මම ඇහුව එච්චර වැඩි ඇයි කියල. බයික් වල රිස්ක් එක වැඩියිලු. ජනශක්ති නම් 13000ක් ගියා. එක පාරක් පෙරලිලා උන් සල්ලි නම් දුන්න. ඒ උනාට හැම එකාම කියනවා උන් චාටර් කියල. ඒක නිසා ඊළඟ පාර වෙන එකක් බලනවා..

    :angry::angry: මටත් ඔය රිස්ක් කතාව කිව්වා..... මම මට පිස්සුවක් නෑ... Sri Lanka එකේ මගේ කාර් එකටත් ඔයිට අඩුයි කියලා තිබ්බා ෆෝන් එක..... උන්ගෙම මහරගම බ්‍රාන්ච් එකට කතා කරහම එකෙක් කියනවා.... හීරෝ බයික් වලට නම් අඩුයි කියාගෙන ආවා.... මම කිව්වා මට දැන් හීරෝ එකක් ගන්න උවමනාවක් නෑ.... මේ තියෙන බයික් එකටයි ඉන්ෂුවරන්ස් එක ඕනා.... ඔයා මගේ මේ අහන එකට උත්තරේ දෙන්න... මට හීරෝ වලට අඩු කතාව අදාලම නෑ කියලා..... :angry::angry:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    ඔය කොයි ඒවත් බලන්නේ අපිඅට ක්ලෙම් ඒක නොදෙන්නම තමයි..ක්ලෙම් ඒක පාස් වුනත් ආයි ගානක් කපනවා ..මම නම් ගරාජ් එකක් අල්ලන් තියෙන්නේ..ඌ වාහනේ බලන්න එන එකාට දෙදාහක් විතර දීලා හදන්න යන සම්පුර්ණ ගාන අරන් දෙනවා..එකෙන් කොහොමත් 3-4 දාහක් කපනවා
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    Continental Insurance කවුරුත් දාලා නැද්ද?

    මම මේ සතියෙ වාහනේ ගත්තෙ. ඉන්සුරන්ස් June 26 න් ඉවරයි.
    දැනට දාලතියෙන්නේ Continental Insurance. Insurance company වලින් මම call කරල ඇහැව්වා. car එකෙ Value එක ලක්ෂ 19යි.

    Full insurance
    ------------------
    Continental Insurance -38,500
    Ceylinco Insurance - 57,000
    HNB- 52,000
    Janashakthi - 48,000

    මොකද්ද බන් හොඳ?


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මම අද බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකට කතා කරා...... 275660/= ට මට යූනියන් එකෙන් එන්නේ 7900/= ගානයි.... :P Sri Lanka එකෙන් 19000/= ගානක් ඉල්ලුවා...... මම කිව්වා මම ලක්ෂ 15 කාර් එකට ගෙවන්නෙත් 22500/= කියලා..... :lol: ඊලගට සෙලින්කෝ කතා කරා.... ටහිකේ.... උන්ගේ 36000/= ක් කිව්වා..... යකෝ අවුරුදු දෙකක් ගෙවද්දි බයික් එකක් ලීස් කරලා අරන් එන සල්ලි..... :angry: යූනියන් උන් විශ්වාස නෑ..... ඒ නිසා වෙන එකක දාන්න බැලුවේ......!!

    අඩෝ කොහොමද බං එච්චර අඩු? ක්ලේම්ස් අරං තියේද?
    ලක්ෂ 30+ කාර් එකට මේ අවුරුද්දේ 81,000 ගෙව්වා කියහන්කෝ සෙලින්කෝ... වටිනාකම දාල තියෙන්නේ 35 ක් ද කොහේ ස්වාභාවික ආපදා හෙම එක්ක
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Continental Insurance කවුරුත් දාලා නැද්ද?

    මම මේ සතියෙ වාහනේ ගත්තෙ. ඉන්සුරන්ස් June 26 න් ඉවරයි.
    දැනට දාලතියෙන්නේ Continental Insurance. Insurance company වලින් මම call කරල ඇහැව්වා. car එකෙ Value එක ලක්ෂ 19යි.

    Full insurance
    ------------------
    Continental Insurance -38,500
    Ceylinco Insurance - 57,000
    HNB- 52,000
    Janashakthi - 48,000

    මොකද්ද බන් හොඳ?



    Sri Lanka Insurence dapan. mamath mepara eke damme. mage yaluwekuge claim eka kisima parakkuwak nathuwa dunna. u giya auruddata 4 parak gaththa. gana uneth mata 33000 value eka 18laks walata.
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    සමුපකාර රක්ෂණය Claim ගෙවනවා සතියකින් වගේ :yes::yes::yes:

    maxresdefault.jpg