චාටර් රක්ෂණ සමාගම් මොනවද? බේරෙමු අපි

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඔයගොල්ලන්ගෙන්

    අපි හිතමු මම මගේ වාහනේට 3 ඩ් පාටි එකක් දැම්ම කියල.... අනතුරක් උනොත් මම අතින් හද ගන්නවා. එතකොට පාරේ යද්දී මගේ අතින් වෙන වහනයක් හැප්පෙනවා... මොකද කරන්නේ ?

    මොනාද වාසි සහ අවැසි මේකෙන්

    පොඩ්ඩක් දැනුවත් කරන්නේ නම් මැනවි

    you cannot claim for anything
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බොහෝ වෙලාවට අපි ඉන්සූරන්ස් එකක් දාන්නෙ උන්ගෙ කොන්දේසි වලට අත්සන් කරල නමුත් අපි කවදාවත් ඔය කොන්දේසි කියවන්නෙ නෑ හැබැයි අපි සමහර වෙලාවට අනතුරක් උනාම ඒ අනතුර උන්ගෙ රක්ෂණයෙන් ආවරණය වෙන්නෙ නැති වෙන්න පුලුවන් එහෙමත් නැත්තම් අනතුර සිදු උන වෙලාවෙ කල යුතු දේවල් නොකලා වෙන්න පුලුවන් ගොඩක් ක්ලේම් ගෙවන්නෙ නැත්තෙ ඔන්න ඔය සිදුවීම් නිසා අපේ වැරදි නිසා

    උදා හරණ අපි අනතුරක් වෙලා දවස් දෙක තුනකට පස්සෙ රක්ෂනේ මතක් උනාම තමා පොලිසියේ ඇන්ට්‍රයක් දාන්නෙ එහෙම උනොත් ක්ලේම් රිජෙක්ට් වෙනව ඔය වගේ ගොඩක් දේවල් තියෙනව දන්න එකෙක් කියල දියව්
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    mama nam PEOPLE's INSURANCE dan 2 parak claim kara 3n parama salli labuna. premium eka 75000k. first claim eka 168,000 ekat labuna. 2 ka 60000 k ekat labuna. ekama aurudde caim 2kama gatte.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    බොහෝ වෙලාවට අපි ඉන්සූරන්ස් එකක් දාන්නෙ උන්ගෙ කොන්දේසි වලට අත්සන් කරල නමුත් අපි කවදාවත් ඔය කොන්දේසි කියවන්නෙ නෑ හැබැයි අපි සමහර වෙලාවට අනතුරක් උනාම ඒ අනතුර උන්ගෙ රක්ෂණයෙන් ආවරණය වෙන්නෙ නැති වෙන්න පුලුවන් එහෙමත් නැත්තම් අනතුර සිදු උන වෙලාවෙ කල යුතු දේවල් නොකලා වෙන්න පුලුවන් ගොඩක් ක්ලේම් ගෙවන්නෙ නැත්තෙ ඔන්න ඔය සිදුවීම් නිසා අපේ වැරදි නිසා

    උදා හරණ අපි අනතුරක් වෙලා දවස් දෙක තුනකට පස්සෙ රක්ෂනේ මතක් උනාම තමා පොලිසියේ ඇන්ට්‍රයක් දාන්නෙ එහෙම උනොත් ක්ලේම් රිජෙක්ට් වෙනව ඔය වගේ ගොඩක් දේවල් තියෙනව දන්න එකෙක් කියල දියව්
    sirawata danna ekek full/third/claim karana widiya dapallako meke
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මචන් කාර් එකට තියෙන්නෙ මොන ඉන්ෂුවරන්ස් එකද?

    කලින් තිබ්බේ Sri Lanka..... දැන් තියෙන්නේ පීපල්ස් ඉන්ෂුවරන්ස්..... :D

    Full kiwwata owwa full ma neme wenna puluwan. Terms & conditions baluwanam hari :yes:

    :oo::oo: මගුලක් කියනවා..... කාර් එකට ෆුල් එකක් තියෙන්නේ.... ත්‍රස්ථවාදී එක විතරයි නොදැම්මේ.... කැරලි කෝලාහල හා සිවිල් ඝට්ඨන..... ස්වාභාවික විපත් දාලා තියෙන්නේ...... !! :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :oo::oo: මගුලක් කියනවා..... කාර් එකට ෆුල් එකක් තියෙන්නේ.... ත්‍රස්ථවාදී එක විතරයි නොදැම්මේ.... කැරලි කෝලාහල හා සිවිල් ඝට්ඨන..... ස්වාභාවික විපත් දාලා තියෙන්නේ...... !! :yes:

    Ah ehenam awlak na.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    Ah ehenam awlak na.

    :D:D මම ඕකුන්ගේ පොලිසීස් හොදට කියවලා බලලා තමා ඉන්නේ.... ගල් අණ්ඩ වැඩ තියෙන්නේ ඕවායේ.... සමහර ඒවා වාරිකේ අඩු කරන්නේ..... ක්ලේම් වලට දෙන ගණන් අඩු කරලා.... උදාහරණෙකට.... තර්ඩ් පාටි ඩැමේජ් එකකට ගෙවන ගාන..... !!
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • 3rd party කියන්නේ ඔයාට වෙන කිසිම අලාබහානියකට වන්දි ගෙවනන්නේ නෑ. ඔයාගේ වාහනේ වෙන කාගේ හරි දේපලක හෑප්පිලා අනතුරක් උනොත එයාලට ගෙවනවා.හෑබයි නඩු කියලා තමයි වන්දි ගෙවන්නේ.

    නඩුත් කියන්ඩ වෙනවද බං..
    එහෙනං ඒක කවදාවත් වෙන රක්ෂණයක් නෙමේ :P
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නොදකින් තොපි තම ෆුල් ඉන්ශුරන්ස් දානවද, ත්ර්ඩ් පාටි දපියව් යකුනෙ.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඔයගොල්ලන්ගෙන්

    අපි හිතමු මම මගේ වාහනේට 3 ඩ් පාටි එකක් දැම්ම කියල.... අනතුරක් උනොත් මම අතින් හද ගන්නවා. එතකොට පාරේ යද්දී මගේ අතින් වෙන වහනයක් හැප්පෙනවා... මොකද කරන්නේ ?

    මොනාද වාසි සහ අවැසි මේකෙන්

    පොඩ්ඩක් දැනුවත් කරන්නේ නම් මැනවි

    anit wahane ekata keeyak hari ube athin deela shape karan ube wahaneth ube athinma hadaganna eka 3rd party kiyanne.
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    එහෙම අවුරුද්දට දෙපාරක් ක්ලේම් කරන්ඩ පුලුවන්ද බං :confused:

    ai ban boru karanne? insurance eken laaba labanne one ai?
    actual damage eke ganata claim eka denawanam ai ekenuth ganak ganne hadanne?

    echara honda nathi weda neda?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම අවුරුද්දට දෙපාරක් ක්ලේම් කරන්ඩ පුලුවන්ද බං :confused:
    ඔව් ඇක්සිඩන්ට් ඔනි ගානකාට ගෙවනවා....
    සේන්කෝලගේ කාර් වලට වෙනම ප්‍රමෝශන් එකක් වගේ යනවා ක්ලේම් කලාට නෝක්ලේම් බෝනස් එක නැතිවෙන්නෙ නෑ....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඔයගොල්ලන්ගෙන්

    අපි හිතමු මම මගේ වාහනේට 3 ඩ් පාටි එකක් දැම්ම කියල.... අනතුරක් උනොත් මම අතින් හද ගන්නවා. එතකොට පාරේ යද්දී මගේ අතින් වෙන වහනයක් හැප්පෙනවා... මොකද කරන්නේ ?

    මොනාද වාසි සහ අවැසි මේකෙන්

    පොඩ්ඩක් දැනුවත් කරන්නේ නම් මැනවි
    ඒ වෙන වාහනේට උන් ගෙවනවා....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම අද බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකට කතා කරා...... 275660/= ට මට යූනියන් එකෙන් එන්නේ 7900/= ගානයි.... :P Sri Lanka එකෙන් 19000/= ගානක් ඉල්ලුවා...... මම කිව්වා මම ලක්ෂ 15 කාර් එකට ගෙවන්නෙත් 22500/= කියලා..... :lol: ඊලගට සෙලින්කෝ කතා කරා.... ටහිකේ.... උන්ගේ 36000/= ක් කිව්වා..... යකෝ අවුරුදු දෙකක් ගෙවද්දි බයික් එකක් ලීස් කරලා අරන් එන සල්ලි..... :angry: යූනියන් උන් විශ්වාස නෑ..... ඒ නිසා වෙන එකක දාන්න බැලුවේ......!!
    යකෝ උඹේ බසිසිකලේ ගෝල්ඩ් ප්ලේටඩ් ද.....:P
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මම අද බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකට කතා කරා...... 275660/= ට මට යූනියන් එකෙන් එන්නේ 7900/= ගානයි.... :P Sri Lanka එකෙන් 19000/= ගානක් ඉල්ලුවා...... මම කිව්වා මම ලක්ෂ 15 කාර් එකට ගෙවන්නෙත් 22500/= කියලා..... :lol: ඊලගට සෙලින්කෝ කතා කරා.... ටහිකේ.... උන්ගේ 36000/= ක් කිව්වා..... යකෝ අවුරුදු දෙකක් ගෙවද්දි බයික් එකක් ලීස් කරලා අරන් එන සල්ලි..... :angry: යූනියන් උන් විශ්වාස නෑ..... ඒ නිසා වෙන එකක දාන්න බැලුවේ......!!
    මමත් ඕක ඇහුව සෙලින්කෝ එවුන්ගෙන්. යකෝ කාර් එකක් ඉන්සුවරන්ස් කරන සල්ලි. පල්සර් එකක් ඉන්සුවරන්ස් කරන්න 30ක් ඉල්ලුව. මම ඇහුව එච්චර වැඩි ඇයි කියල. බයික් වල රිස්ක් එක වැඩියිලු. ජනශක්ති නම් 13000ක් ගියා. එක පාරක් පෙරලිලා උන් සල්ලි නම් දුන්න. ඒ උනාට හැම එකාම කියනවා උන් චාටර් කියල. ඒක නිසා ඊළඟ පාර වෙන එකක් බලනවා..