කරපු කීපු දේවල් නෙමේ උඹට මෙහෙම හිතිල නැත්ද ගොඩක් කෙල්ලො ඉන්න තැනකින් යන කොට බය හිතෙන්නේ නැත්ද? මට කෙල්ලො ගොඩක් අතරින් යන කොට මාව උන් බලනව කියල දැනුන ගමන් මට ඇවිද ගන්න බෑ නිකන් මූන් වෝක් වගේ වෙනව කකුල් පැටලෙන්න ගන්නව හෙන අප්සැට් මෙකේ කෙල්ලො ගැන හෙන ටෝක් දුන්නට ඇත්ත ජීවිතේ මේකයි තත්වේ

26+
උඹට වයස කීයද? ඕවා වයසත් එක්ක හරි යනවා බන්. O/L කරන කාලේ එහෙම මටත් ඕක ටිකක් තිබුන![]()

කෙල්ලෝ යාළුවො එහෙම ටිකක් ආශ්රය කරපුවහම ඕක හරි යයි බන් 