චාන්දනී - The Daughter of the Elephant Whisperer

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    මේ පින්නවල අලි ගැන ගහපු වාර්තාමය වැඩසටහනක්. මේකේ අලි බලන්න පුරුදු වෙන කෙල්ලෙක් ගැන තියෙන්නේ. මෙහෙම කෙල්ලෙක් ඉන්නවද බන් පින්නවල?
    මේක නිකන් බොරුවට ගහපු වැඩසටහනක් වගේ අලින්ගේ වටිනා කම ගැන කියල දෙන්න

    කොහොම නැතත් ලස්සන වැඩසටහනක්. .


     
    Last edited: