චාමර ගුටි කාලා

AnuradhaRa

Well-known member
  • මු තමයි ගහන්නේ. කෙල්ලෙක්ට නෙමයි කට උනත් ගහන එක වැරදි එත් මේ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගෙන ටිව් වල පෙන්නගෙන දගලන වාහෙලට නම් හොද පාඩමක් ඕක. ලංකාවේ කොච්චර මරගත්ටත් බත් ඉදෙනකම් විතරයි කියල කියනවනේ. මන් හිතන්නේ බත ඉදෙනකම් නොව්නත් පොඩ්ඩක් හරි ඒ ගතිය තම තියනවා

    මෙතන කෙල්ල නම් ග්‍රේට්. එහෙම කියන්නේ කොල්ලව බේරගන්න කතා කරපු නිසා නෙමයි ලංකාවේ සක්කිලි මිඩියා හැත්තටයි බුකියේ වීරයෝ වෙන්න හදන සුච්රිතවාදීන්ට හොද පාඩමක් උගන්නපු නිසයි. අනුන්ගේ හුත්ත්වල් ජාජ් කරන්න යන්න එපා. මට ඒකිට ප්‍රන්යක් නැත්තම් මිඩියා වලට පුකද ??

    පරිස්සමෙන් ඉදපල්ලා, උබලගේ ගෙවල් වල අම්මයි තාත්තයි පොඩි රණ්ඩුවක් වෙලා බැන ගත්තොත් කගහග්ත්තොත් එකත් ෆේස් බුක් දාලා අම්මව නැත්තම් තත්තව එල්ලන්න කියලා නෙට් එකේ ඉන්න වීරයෝ කෑගහන්න පුළුවන්. පාරේ තොටේදී තාත්තගේ මුණ ඉදිමෙන්න ගහන්නත් පුළුවන් ලක්නාවේ ඉන්න සුචරිතවැඩි කනිබල්ලා:lol:

    ඒ වුණාට මචං ගෑණිත් එක්ක කොච්චර තරහ තිබුණත්, ගෑනිට අතක් උස්සන්නෙ නැති පිරිමි ඉන්නව.
    එයාල තරහ යවා ගන්නෙ කියන දේ ටිකක් සැරින් කියල, නැත්තං මොකක් හරි පොළවෙ ගහල නැත්තං තමන්ගෙ අතක් පයක් කොහෙ හරි ගහගෙන.. ඔහොම කෙල්ලන්ට හරි ගෑණුන්ට හරි ගහන එක මමනං අනුමත කරන්නෙ නෑ..
     

    USBEE

    Banned
    Sep 26, 2015
    74
    13
    0
    සිරාවට මම ඔය වීඩියෝ එක තමා බැලුවෙ නෑ..
    මට බලන්ඩ හිතෙන්නෙ නෑ..
    කවුද එතකොට චාමර කියන්නෙ ?
    චාමර කියන්නෙ aru bn:P