චාල්ස්_ඇන්තනි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
20090518_charles.jpg

ප්‍රභාකරන් අවුරුදු කාලයක හොරෙන් වෙස් වෙලාගෙන කොලඹ එන්නට සැරසුනේය​. එවිට එකල පොඩි කොල්ලෙකු වූ චාල්ස් ඇන්තනි " අප්පා කොලඹ ඉඳන් එන කොට මට අහස් කූරුයි රතිඤ්ඤායි ගේන්න කීවේය​. කොලඹ ආ ප්‍රභාකරන් තමන් ගේ වැඩ රාජකාරී අවසන් කරගෙන කිලිනොච්චියට යලි ගියේය​. එහෙත් කොල්ලා ගේන්නට කියූ අහස් කූරුයි රතිඤ්ඤායි ඔහුට අමතක විය​. 1;4;බේස් එක ලඟදී ඈත එන ප්‍රභාකරන් දැක චාල්ස් ඇන්තනි කොළුවා " අප්පා මට කොලඹින් අහස් කූරුයි රතිඤ්ඤායි ගෙනාවද ? කියා ඇසුවේය​. " මට ඒක අමතක උනා " කී ප්‍රභාකරන් රතිඤ්ඤා වෙනුවට ග්‍රනේඩ් තුනක් ද අහස් කූරු වෙනුවට ආර්.පී.ජී දෙකක් ද කොල්ලා අතට දී අන්න අරෙහෙට්ට ගෙනියලා මේවා පරිස්සමින් පත්තු කරපන් කියා කීවේය​.
 
  • Like
Reactions: HSW and WhiteWalker

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    තව කතාවක් කියපන්කො...:P
    Ela machan ! :yes:

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මහින්ද මාමා අවුරුදු කාලයක හොරෙන් වෙස් වෙලාගෙන කිලිනොච්චියට එන්නට සැරසුනේය​. එවිට එකල පොඩි කොල්ලෙකු වූ නාමල් බේබි " තාත්තා කිලිනොච්චි ඉඳන් එන කොට මට මල්වෙඩි ගේන්න කීවේය​. කිලිනොච්චි ආ මහින්ද මහතා තමන් ගේ වැඩ රාජකාරී අවසන් කරගෙන කොළඹට යලි ගියේය​. එහෙත් කොල්ලා ගේන්නට කියූ මල් වෙඩි ඔහුට අමතක විය​. ඈත එන මහින්ද මහතා දැක නාමල් කොළුවා " තාත්තා මට කිලිනොච්චියෙන් මල්ගෙ වෙඩි ගෙනාවද ? කියා ඇසුවේය​. " මට ඒක අමතක උනා " කී මහින්ද මහතා මල්වෙ වෙඩි වෙනුවට මල්ටි බැරල් රොකට් ලොන්චර් රථයක් හමුදාවට දී අන්න අරෙහෙට්ට ගෙනියලා මේවා පරිස්සමින් පත්තු කරන විදිහ බලපන්ර කියා කීවේය​. :( ප්‍රභාකරන් සෙත්ත පෝච්චි විය :(:P
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද මාමා අවුරුදු කාලයක හොරෙන් වෙස් වෙලාගෙන කිලිනොච්චියට එන්නට සැරසුනේය​. එවිට එකල පොඩි කොල්ලෙකු වූ නාමල් බේබි " තාත්තා කිලිනොච්චි ඉඳන් එන කොට මට මල්වෙඩි ගේන්න කීවේය​. කිලිනොච්චි ආ මහින්ද මහතා තමන් ගේ වැඩ රාජකාරී අවසන් කරගෙන කොළඹට යලි ගියේය​. එහෙත් කොල්ලා ගේන්නට කියූ මල් වෙඩි ඔහුට අමතක විය​. ඈත එන මහින්ද මහතා දැක නාමල් කොළුවා " තාත්තා මට කිලිනොච්චියෙන් මල්ගෙ වෙඩි ගෙනාවද ? කියා ඇසුවේය​. " මට ඒක අමතක උනා " කී මහින්ද මහතා මල්වෙ වෙඩි වෙනුවට මල්ටි බැරල් රොකට් ලොන්චර් රථයක් හමුදාවට දී අන්න අරෙහෙට්ට ගෙනියලා මේවා පරිස්සමින් පත්තු කරන විදිහ බලපන්ර කියා කීවේය​. :( ප්‍රභාකරන් සෙත්ත පෝච්චි විය :(:P

    ඒ කතාවත් මරු :yes: :yes: