ප්රභාකරන් අවුරුදු කාලයක හොරෙන් වෙස් වෙලාගෙන කොලඹ එන්නට සැරසුනේය. එවිට එකල පොඩි කොල්ලෙකු වූ චාල්ස් ඇන්තනි " අප්පා කොලඹ ඉඳන් එන කොට මට අහස් කූරුයි රතිඤ්ඤායි ගේන්න කීවේය. කොලඹ ආ ප්රභාකරන් තමන් ගේ වැඩ රාජකාරී අවසන් කරගෙන කිලිනොච්චියට යලි ගියේය. එහෙත් කොල්ලා ගේන්නට කියූ අහස් කූරුයි රතිඤ්ඤායි ඔහුට අමතක විය. 1;4;බේස් එක ලඟදී ඈත එන ප්රභාකරන් දැක චාල්ස් ඇන්තනි කොළුවා " අප්පා මට කොලඹින් අහස් කූරුයි රතිඤ්ඤායි ගෙනාවද ? කියා ඇසුවේය. " මට ඒක අමතක උනා " කී ප්රභාකරන් රතිඤ්ඤා වෙනුවට ග්රනේඩ් තුනක් ද අහස් කූරු වෙනුවට ආර්.පී.ජී දෙකක් ද කොල්ලා අතට දී අන්න අරෙහෙට්ට ගෙනියලා මේවා පරිස්සමින් පත්තු කරපන් කියා කීවේය.




ප්රභාකරන් සෙත්ත පෝච්චි විය 
