චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි&#35

Sep 1, 2009
2,359
215
0
මෙ රටෙ ඉන්න හැම දෙමලම එල්ලලා මරලා දාන්න ඔන

මේ වගේ ත්‍රෙඩ් දාන කාලකන්නිටත් ඕනවෙලා තියෙන්නෙත් ඕකමයි...කෝමහරි තව යුද්දයක් ඇති කරවන්න...අහුවෙන්න එපා උබල......​
 

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කොටියි , දෙමල ජනතාවයි කියන්නෙ දෙගොල්ලක්
    අනේ මට නම් එහෙම අනුකම්පාවක් නෑ කොල්ලො
    උඹලා ලිඳේ ඉන්න මැඩියො වගෙ නිසා හිතන්න දෙයක් දුන්නෙ
    උඹ අඩු ගානෙ දන්නවද ඇයි දෙමලු යුද්ද කරන්න පටන් ගත්තෙ කියලා
    e kiyanne uba kotin yudhdha karapu eka saadaaranayi kiyanawa kiyalada? :rolleyes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මට මෙ තෙර්ඩ් එක දා පූ පොඩි එකා එක්ක මල පැන්න නිසා කිවේ උ කියනවා හිතන්න දෙවල් ලු දූන්නේ අනේ ඔබං තොගේ හිතේ තියෙන දෙවල් නේ මේ කිව්ව දැන් යූද්දේ ඉවරයි මේ පොඩී දෙවල් වල් කොටින් ට ලොකුයි කරන්න දෙයක් නැති වුනහම අපේ අහිසක්ක ජනතව දැන් බයක් නැතුව පාරේ යනව මට ඒ බය දුක දැනිලා තියන සිංහලයයෙක් නිසා කියන්නේ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ බොහෝ චෝදනා වලට උත්තර දීලා තියනවා

    1. වෙඩි තියල මරන සීන් එක- මුලින් channel4 කිව්වේ මේක මෝබයිල් එකකින් ගත්තා කියලා. ඒක වැරදියි කියල ඉතාම පැහැදිලිව ඔප්පු වුනා (ඒවා අරන් තිබ්බේ වීඩියෝ කැමරාවකින්).

    ඊට පස්සේ දැන්
    channel4 කියනවා මේවා වීඩියෝ කැමරාවකින් ගත්ත බව පිළිගන්නවා කියලා.

    එතකොට අපිට කියන්නේ සොල්දාදුවෝ වීඩියෝ කැමරා අතේ තියන් සටන් කළා කියල පිළිගන්නද?

    මේකෙ තියන මහා බොරුව පේන්නේ නැද්ද?

    2. ඉස්පිරිතාල වලට බෝම්බ -

    මේක සිය වාරයක් විතර පැහැදිළි කරල තියනවා.
    කොටි ශෙල් වෙඩි ගැහුවේ ඉස්පිරිතාල ළඟ ඉඳන්.

    එතකොට උන්ට ඊතල වලින් විදින්න කියලද කියන්නේ?:rolleyes:
    අපි කවුරුවත් කියන්නේ නැහැ එල්ල කරපු ශෙල් වෙඩි සමහරක් ඉස්පිරිතාල වලට ගියේ නැහැ කියල.

    Channel4 පැහැදිළිවම කියනවා හමුදාව සැලසුම් සහගතව ඉස්පිරිතාල ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කළා කියල.

    මෙන්න මේක අමූලික බොරුවක්...

    3. මියගිය ගණන -
    Channel4 කියන විදිහට ලක්ෂ ගණනක් දෙමළ මිනිස්සු මරලා...
    එතකොට උන්ගේ මිනී වාෂ්ප වෙන්න ඇති....

    අනික ඔය ගණන් හොයා ගත්තේ කොහොමද? :baffled:

    අවතැන් වෙච්ච දෙමළ මිනිස්සු ගණන් කරන්නත් සෑහෙන කාලයක් ගියා.

    එතකොට හතර වටේ බෝම්බ ගහද්දි මේ ගණන් මිනුම් හරියටම ගත්තේ කොහෙන්ද? :confused:

    තමන්ගේ පෞද්ගලික අර්ථකතන සහ channel4 කියන දේවල් පටලව ගන්න එපා.
    අනික මේ වීඩියෝ ආවේ කොටි හිතවාදී සංවිධානයක් හරහා.
    :yes::yes::yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ŦĦĔ ƦȆƉǾӾ;10410838 said:
    මේ වගේ ත්‍රෙඩ් දාන කාලකන්නිටත් ඕනවෙලා තියෙන්නෙත් ඕකමයි...කෝමහරි තව යුද්දයක් ඇති කරවන්න...අහුවෙන්න එපා උබල......​
    අර කොටි කිරි බිපු එකාගේ හු ප්‍රශ්න නිසා මළ පැන්නේ උට හිතුනු දෙවල් ඔක්කොම ලූ ලූ නෙද කියල අහද්දි උබට තද වෙනේ නැද්ද ?
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මේකයි. බටහිර රටවල් යුද්ධ කරන කොටි මිනී හංගන්නේ නෑ. සාක්ෂී කාරයෝ ඉන්නවා.
    අද ට්‍රිපොලි වලට බෝම්බ දානවා.නමුත් ට්‍රිපලි වල විදේශ මාධ්‍ය වේදීන් ඉන්නවා.ඉරාක, ඇෆ්ගන් යුධ පෙරමුනු ආසන්නයේ ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් හිටියා. ලිබියන් කැරලි හමුදාවත් එක්ක මාධ්‍ය කාරයෝ ඉන්නවා.නමුත් මේ අය කරන චෝදනාව තමයි ලංකාවේ ස්වාධීන සාක්ෂි කාරයෝ හිටියේ නෑ කියන එක. අඩුම ගානේ විපක්ෂ හෝ පෞද්ගලික මාධ්‍ය වේදින්වත් හිටියේ නෑ.රජයේ මාධ්‍යවේදීන් ටිකක් හිටියලු. මේ යුද්ධ වෙලාවේ විදේශ මාධ්‍යවේදීන් හරි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් හරි හිටියනම් මේ අය ප්‍රශ්න කරන්නේ නෑ. ඒක නිසා වුනේ මොනාද කියලා දැන ගන්න ස්වාධීන පරීක්ෂනයක් තමයි මේ බටහිර රටවල් සහ බන් කී මූන් ඉල්ලන්නේ.
    ලංකාව කියන්නේ විදේශ ආධාර මත, විදේශ වෙලදාම මත යැපෙන ලෝකයේ තියෙන දුර්වල රටවල් අතරින් එකක්.අපි ප්‍රබල රටක් නෙවෙයි ඉන්දියාව සහ ජපානය වගේ. අපේ රටේ තියෙන්නේ අර්ධ ,අපැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදයක්. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක් නෙවෙයි.ඒක නිසා මේ බලපෑමට අපිව යටත් වෙනවා.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙකේ මේ අපේ රටේ අපේ ජනප්‍රියම වෙබ් එක එලකිරි රන්ඩුවෙනවා අපිම නෙද මේ රන්ඩු වෙනෙන පොඩ්ඩක් හිතන්න
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේකයි. බටහිර රටවල් යුද්ධ කරන කොටි මිනී හංගන්නේ නෑ. සාක්ෂී කාරයෝ ඉන්නවා.
    අද ට්‍රිපොලි වලට බෝම්බ දානවා.නමුත් ට්‍රිපලි වල විදේශ මාධ්‍ය වේදීන් ඉන්නවා.ඉරාක, ඇෆ්ගන් යුධ පෙරමුනු ආසන්නයේ ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් හිටියා. ලිබියන් කැරලි හමුදාවත් එක්ක මාධ්‍ය කාරයෝ ඉන්නවා.නමුත් මේ අය කරන චෝදනාව තමයි ලංකාවේ ස්වාධීන සාක්ෂි කාරයෝ හිටියේ නෑ කියන එක. අඩුම ගානේ විපක්ෂ හෝ පෞද්ගලික මාධ්‍ය වේදින්වත් හිටියේ නෑ.රජයේ මාධ්‍යවේදීන් ටිකක් හිටියලු. මේ යුද්ධ වෙලාවේ විදේශ මාධ්‍යවේදීන් හරි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් හරි හිටියනම් මේ අය ප්‍රශ්න කරන්නේ නෑ. ඒක නිසා වුනේ මොනාද කියලා දැන ගන්න ස්වාධීන පරීක්ෂනයක් තමයි මේ බටහිර රටවල් සහ බන් කී මූන් ඉල්ලන්නේ.
    ලංකාව කියන්නේ විදේශ ආධාර මත, විදේශ වෙලදාම මත යැපෙන ලෝකයේ තියෙන දුර්වල රටවල් අතරින් එකක්.අපි ප්‍රබල රටක් නෙවෙයි ඉන්දියාව සහ ජපානය වගේ. අපේ රටේ තියෙන්නේ අර්ධ ,අපැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදයක්. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක් නෙවෙයි.ඒක නිසා මේ බලපෑමට අපිව යටත් වෙනවා.

    ඇයි අපි ඒකට ඉඩ දෙන්න ඕන?
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    ඇයි අපි ඒකට ඉඩ දෙන්න ඕන?
    අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටක් නිසා.ඒකේ තියෙන පක්ඥාප්ති සහ ගිවිසුම් වලට 1948 ඉඳන් අත්සන් කරපු නිසා.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මෙකේ මේ අපේ රටේ අපේ ජනප්‍රියම වෙබ් එක එලකිරි රන්ඩුවෙනවා අපිම නෙද මේ රන්ඩු වෙනෙන පොඩ්ඩක් හිතන්න

    ඔව් බං මේ වගෙ ගොං ත්‍රෙඩ් වලට මමනම් ආයෙ කොමෙන්ට් කරන්නෙ නෑ,.. අපි නිකන් මේ හු*****ලට මේව බම්ප් කරල දෙනවනේ,.. මේකට කොමෙන්ට් කරන එක නවත්තමු,.. එතකොට කොටිත් එක්කම මේවත් වැලලිලාම යයි,... :angry::angry:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටක් නිසා.ඒකේ තියෙන පක්ඥාප්ති සහ ගිවිසුම් වලට 1948 ඉඳන් අත්සන් කරපු නිසා.


    ඕවා ඔක්කොම ඔප්පු කරා කියමුකො.. ඊට පස්සේ මොකද වෙන්නේ ලoකාවට?
     

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    උඹලා ලිඳේ ඉන්න මැඩියො වගෙ නිසා හිතන්න දෙයක් දුන්නෙ... :angry::angry::angry:
    උඹ අඩු ගානෙ දන්නවද ඇයි දෙමලු යුද්ද කරන්න පටන් ගත්තෙ කියලා...:angry::angry:

    me dewal kohoma unat me katawata mama ekaga na :angry::angry:
    api inne tamil minissu godak inna plce 1kaka :angry::angry:
    api danna wa me minissu khoma minissuda kyala .. ..:angry::angry:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    WTF u wana prove ?? yeh some of videos are TRUE , so wut ? That was a WAR . WAR is like that !!!! How many Sinhalese & other pplz has been killed by LTTE ! ! We know we lost Tamil lives there at last movement but they were undertaken by LTTE & SL army saved many as they can.! There was not any other solution left for army that time ! They did wut they must do for the NATION ! Get a life men u just cming here telling Blah blah , think before 2009 life & present life we spending.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    නමුත් මේ අය කරන චෝදනාව තමයි ලංකාවේ ස්වාධීන සාක්ෂි කාරයෝ හිටියේ නෑ කියන එක. අඩුම ගානේ විපක්ෂ හෝ පෞද්ගලික මාධ්‍ය වේදින්වත් හිටියේ නෑ.රජයේ මාධ්‍යවේදීන් ටිකක් හිටියලු.


    ඇයි මචං විදේශ මාධ්‍ය සටන් පෙරමුණට යවලා ටී. වී. එකෙත් පෙන්නුවා මතක නැද්ද?

    නොහිටියේ කොටි සිරස විතරයි.

    රජයට ආරක්ෂාව සහතික කරන්න පුළුවන් සීමාවට විතරයි යැව්වේ.
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    salute u brother...
    u are real sinhalese..
    kauru karath, waradda waraddamai....

    I don't think neither of you buggers are sinhalese, you ppl r just Ltte shadows.
    ubata ona yudda karapu ape unwa hire daala sapata colombo walata wela innada, now that's not Sinhalese..
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    අනිත් කාරණය මේකයි.
    ඔය යුද්ධේ කරන කාලේ සහ දැන් බටහිර රටවල තානාපති අංශ වල හිටියේ සහ ඉන්නේ රාජපක්ෂලාගේ හෙංචයියෝ ටික.දක්ෂ, සුදුසු මිනිස්සු නෙවෙයි.එයාගේ චන්ද වැඩ වලට උදව් කරපු එවුන් රොත්ත. විශේෂයෙන්ම බටහිර වගේ හොඳ රටවලට යවන්නේ හොඳටම මුට්ටි අල්ලපු එවුන් ටික.එංගලන්තේ ඒ කාලේ හිටියේ යෝෂිතගේ රෙදි ගෙදර ගෙනෙල්ලා හෝදපු ගෑනියෙක්. මුන් ටික පිස්සු කෙලින කොට අරහේ කොටි සහ ඩයස්පෝරා දෙමලු ටික දක්ෂ එවුන් හයර් කරගෙන ලංකාවට මඩ ප්‍රචාර අරගෙන ගියා නියමෙට.ඒ වගේ ප්‍රතිපල තමයි මේ.අර කතාවය්ක් තියෙන්නේ සුදුස්සාට සුදුසු තැන නැති වුනාම වෙන එක. අන්න ඒ වින්නැහිය තමයි මේ. ඉතින් හෙංචයියෝ දාගෙන පිස්සු කෙලියානම් අපි මොකටද මෙතන අඩන්නේ.ඒ අයම විපාකත් ගනී.
     
    • Like
    Reactions: conservative