චිකන් කන්න එපා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චිකන් කන්න එපා

කුකුලන්ට කන්න දෙන කුඩු සහිත ආහරයක් ශරිරයට ඉතාම අහිත කරයි.කුකුලන්ගේ වර්ධනය වේගවත් කරන්න සහ බර වැඩි කරන්න දාන මේ උග්‍ර විෂ සහිත රසායනිකය ඔයාලගේ ඇගට වදිනවා.හර්ක් මස්ම කාපල්ලා පුලුවන්නම්.හරකා පිරිසුදු තනකොල කන නිසා හරකගේ මස් ශරිරයට අහිතකර නෑ.එහෙම නැත්නම් ඌරු මස් කන්න.තෙල් සහිත කොටස ඉවත් කර කන්න.
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    රතු මස් පිළිකාවට අත වනයි

    හරක් මස්, එළු මස්, ඌරු මස් වැනි රතු මාංශ නිතර අනුභව කරන්නන්ටත්, හැම්, බේකන්, සොසේජස්, ලිංගුස් වැනි සකස් කළ මාංශ අනුභව කරන්නන්ටත් මහා අන්ත්‍රයේ පිළිකා ඇති වීමේ අවධානමක් ඇතැයි හඳුනාගෙන ඇත.
    2006 වසරේ සිට මහරගම පිළිකා ආයතනය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඊට මඟ පෙන්වයි.
    මහා අන්ත්‍රයේ පිළිකා සෑදුණු 500ක් පමණ රෝගීන් වසරකට වාර්තා වන බව රෝහල් ආරංචි කියයි.
    සුදුලූණු, මල් ගෝවා, බ්‍රොකෝලි, කිවි පලතුර ඇතුළු අලුත් එළවළු පලතුරු නිතර ආහාරයට එක් කර ගැනීමෙන් පිළිකා රෝග අවදානම වළක්වා ගත හැකි බව වෛද්‍යවරු කියති.

    http://www.lankadeepa.lk/index.php/articles/364678
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    bacon-bak-kwa-nooooo-data.png
     
    • Like
    Reactions: AnuradhaRa

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ උකේ.....
    පොන්සියෙක් ඇවිත් වෛද්‍ය උපදෙස් දෙන්න.....
    රතු මස් වර්ග අනුභවයෙන් පිළිකා හැදෙනව කියන එක සනාථ කරල තියන කාරණයක්...
    උඹ වගේ මොලේ පුකට බැහැපු සොන්නයෙක් ඔය විදියෙ දෙයක් කියන එක ඉතිං පුදුමෙකුත් නෑ......
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ උකේ.....
    පොන්සියෙක් ඇවිත් වෛද්‍ය උපදෙස් දෙන්න.....
    රතු මස් වර්ග අනුභවයෙන් පිළිකා හැදෙනව කියන එක සනාථ කරල තියන කාරණයක්...
    උඹ වගේ මොලේ පුකට බැහැපු සොන්නයෙක් ඔය විදියෙ දෙයක් කියන එක ඉතිං පුදුමෙකුත් නෑ......

    රතු කොටු කොළ කර ගැනීමේ නොපසුබට උත්සාහය :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරක් මස් කාල නං නෑ ඒත් උඹ වගේ දැනුම් තේරුම් තියෙන වැදගත් මනුස්සයෙක් දෙන උපදෙස් එහෙම අහක දාන එකත් හරි නෑනෙ ඒ නිසා සති අන්තෙ නිවාඩු දිහා වරෙංකො මන්නෙ මුවහත් කල්ල තියන්නං :sorry: :sorry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ උකේ.....
    පොන්සියෙක් ඇවිත් වෛද්‍ය උපදෙස් දෙන්න.....
    රතු මස් වර්ග අනුභවයෙන් පිළිකා හැදෙනව කියන එක සනාථ කරල තියන කාරණයක්...
    උඹ වගේ මොලේ පුකට බැහැපු සොන්නයෙක් ඔය විදියෙ දෙයක් කියන එක ඉතිං පුදුමෙකුත් නෑ......

    පොන්නයො මී හරකො බල්ලො ඇටි කුකුලො කැරි කාපු නරියො
    මම කීවේ මස් ගැන නෙවෙයි.කුකුලන්ට කන්න දෙන කුඩු වර්ගය රතු මෂ් වලටත් වඩා අහිතකරයි. රතු මස් සුදු මස් නෙවෙයි.මෙතන හරකා පිරිෂුදු තනකොල කනවා.කුකුලා විෂ බෙහෙත් ගහලා හදනවා
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    කොයිකත් එකයි.
    ඔය එක ලබ්බක්වත් නොකා හිටියනම් ඉවරයි.
    මාලු හොඳයි ඊට‍ වඩා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    අනේ උකේ.....
    පොන්සියෙක් ඇවිත් වෛද්‍ය උපදෙස් දෙන්න.....
    රතු මස් වර්ග අනුභවයෙන් පිළිකා හැදෙනව කියන එක සනාථ කරල තියන කාරණයක්...
    උඹ වගේ මොලේ පුකට බැහැපු සොන්නයෙක් ඔය විදියෙ දෙයක් කියන එක ඉතිං පුදුමෙකුත් නෑ......

    Moo kukul mas gena kiyala thiyenne aththada,?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Moo kukul mas gena kiyala thiyenne aththada,?
    විෂ සහිත කුඩු ජාතිය මොකක්ද කියල අහපං කෝ ඔය සොන්න හුයන්න ගෙන්. මම දන්න තරමින් කුකුල් කෑම හදන්නේ කාරල්ලො කුඩු, බඩඉරිගු, හාල්, වගේ ධානය ජාති අඹරලා කැට කරලා. තව විටමින් වර්ග එක්කරනවා අවශ්‍ය වෙන. හුගක් කුකුල් කෑම වලට එස්එල්එස් තියනවා. ශුවර් ඕක ගේ කරවල ස්ටෝරුවේ කන්ඩෙම් වෙච්චි බඩු තියල අහුවෙන්න ඇති මෙතන පුප්පන්නේ....කළු කොට කැත, රැවුල්කාර කරවල් ස්ටෝරු මුරකාරයෙක් ඕක වරායේ......
     
    ඔය කිව්වා දේවල්වලට අමතරව පරණ වෙච්ච බිස්කට් කුඩු,පරණ කිරි පිටි,පාන් කුඩු,සෝයා කුඩු හා කැට වශයෙන් හදපු එක,ඉන්දියාවෙන් ගේන තනි සුදු කුඩු වර්ගයක් (අහන්න ලැබුණ විදියට මොකක්ද දැව වර්ගයක් ගානවා කුඩු වෙන්න,අන්න ඒවා),කුකුල් මස්,සොසේජස් හදන ෆැක්ටරි එකෙන් ගේන මරපු කුකුලන්ගේ පිහාටු සහ අනිකුත් අපද්‍රව්‍ය කුඩු කරලා හදාගන්න මස් කුඩු,විටමින් හා හෝමෝන (මෙව්වා ගබඩා කරලා තියෙන එකේ වැඩි වෙලාවක් මිනිස්සු රැදෙන්නේ නැ.හේතුව ඒවා සැහෙන වටිනාකමින් යුක්ත වීම හා මිනිස් ශරීරයට සැහෙන අහිතකර වීම.):yes:

    ඔය මන් කිවුවේ SLS තියෙන කම්පැනි එකක කුකුල් කෑම හදන්න දාන එව්වා ටිකක්.;)

    මූ කියන එකේ ඇත්තක් තියෙනවා.හැබැයි උ එකට නිර්දේශ කරන්නේ හිසරදෙට කොට්ට මාරු කරන්නා වගේ දෙයක්.;)