චිත්ත සුන්දරිය..... (Chiththa Sundariya)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
චිත්ත සුන්දරිය..... (Chiththa Sundariya)

mindbeauty.jpg
 
  • Like
Reactions: nwnbs and Amalka101

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන අරුත්බර නිර්මාණයක්
හරිම අගෙයි

+රෙප්
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සොයුරිය අපූරු නිර්මානයක්. චිත්‍රය කෙසේ වර්ණනා කරන්නද...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපේ කවි පියස ඒකාලෝක කරනා විශ්වනීය සත්‍යයක්..

භාවමය ප්‍රකාශයක් ඔබ අතින් කවියකට පෙරලිලා..

බොහොම විශිෂ්ඨ කාව්‍ය සංග්‍රහයක්....

නංගියාට මගේ ආචාරය....
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
සරලවම හිතුවොත් මේ පද පෙලින් කියන්න යන දේ ඉතාම අගෙයි.
ආකර්ශණයක් සදහා බොහෝ විට බාහිර රෑපාලංකාරය බලපානවා. නමුත් එසේ නොවන අවස්ථාද සමාජ‍යේ විරලම නෑ....

බොහොම උසස් නිර්මාණයක් දුල් අක්කේ...:yes:
 

nwnbs

Member
අති සාර්ථක නිර්මානයක් අක්කා... මෙයින් කියවෙන දේ ඇත්තටම අප කාටත් ගොඩක් දේවල් ගැන ගොඩක් හිතන්න හිත යොමුකරවනව... නියමයි අක්කා... :D
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
අපේ කවි පියස ඒකාලෝක කරනා විශ්වනීය සත්‍යයක්..

භාවමය ප්‍රකාශයක් ඔබ අතින් කවියකට පෙරලිලා..

බොහොම විශිෂ්ඨ කාව්‍ය සංග්‍රහයක්....

නංගියාට මගේ ආචාරය....

godaak isthuthi obe diri ganweemata ayyia
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yeah ppl are judge for what they look like or how they dress or the way the talk ..that bloody interview board mentality is ruining everything..and they say before getting to know the innerself the outer self provide a clue to the inside but ppl who don't qualify are simply over looked. this is a known and disgraceful act of society..and thank you for bringing it forward. nice poem.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අන්තර්ගතය ගැන කතා කලොත් ඒක තමයි වහලා තියෙන සත්‍යය... දැන් ලෝකේ පුහු ආටෝපෙට මිසක් ඇතුළත සුන්දරත්වයට තැනක් නැහැ..

    තාක්ෂනය ගැන ගත්තොත් කියලා වැඩක් නැහැ.. අති විශිෂ්ටයි ! මමත් සෑහන උත්සහයක් දරනවා සදැසක් ලියන්න. නමුත් අන්තිමේදි පනිවිඩය හරියට කියන්න ඕනේ හින්දා අත ඇරලා දානවා. ඒ අතින් මේ නිර්මාණය අති සාර්ථකයි!
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    සරලවම හිතුවොත් මේ පද පෙලින් කියන්න යන දේ ඉතාම අගෙයි.
    ආකර්ශණයක් සදහා බොහෝ විට බාහිර රෑපාලංකාරය බලපානවා. නමුත් එසේ නොවන අවස්ථාද සමාජ‍යේ විරලම නෑ....

    බොහොම උසස් නිර්මාණයක් දුල් අක්කේ...:yes:

    godaak isthuthi missaka malli
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    අති සාර්ථක නිර්මානයක් අක්කා... මෙයින් කියවෙන දේ ඇත්තටම අප කාටත් ගොඩක් දේවල් ගැන ගොඩක් හිතන්න හිත යොමුකරවනව... නියමයි අක්කා... :D

    godaak isthuthi nuwan malli
     

    DrJaneS

    Member
    Jan 30, 2010
    30
    1
    0
    I'm a scientist from Swiss. I'll visit your country next week for a vacation. I love to get know a pretty boy who can assist me around two weeks of my vacation. I'm a 40 years and top. He should be a English speaking person and able to assist my journey within your country. I'll pay him double than tourist guide.
    send me your email or phone number

    Janes Willy