චිත්‍රාල්

signshop

Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    80998264_1531993833609348_5072991400375615488_n.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    මොකක්ද බන් මේ කියලා තියෙන්නේ? තේරෙන එකෙක් කියලා දීපල්ලකො
    :baffled:
    79333139_510771133115718_5009943668472152064_n.jpg
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    ගහට ගහක් සිරිකොතේ දී මුණගැහෙනවා .......මූව musical show එකකින් එලියට දානවා නේද ගෝටාභයට එක එක ඒවා කියන්න ගිහිං? මිනිස්සු හූ කියනවා ....
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    UNP එක වැඩ නොකරට අපිට අලුත් වචන සැට් එකක් උගන්නල ගියා.

    හෙජමොනිය - එක ජාතියක් තවත් ජාතියක් මත ආධිපත්‍ය පැතුරුවීම.
    ඩයස්පෝරාව - තමන්ගේ උපන් බිමෙන් පිටත පැතිරී සිටින ජන වර්ගයක්. අර්ථ දැක්වීම පිටරට ඉන්න සිංහලුන්ට සිංහල ඩයස්පෝරාවකුත් තියෙනව.
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මොකක්ද බන් මේ කියලා තියෙන්නේ? තේරෙන එකෙක් කියලා දීපල්ලකො
    :baffled:
    79333139_510771133115718_5009943668472152064_n.jpg

    එක එකාගෙන් අහන්න නැතිව නොදන්න වචනයක් ලැබුනා ම ඒකෙ තේරුම් හොයා ගනින්.ගොඩක් හරක් කරන්නෙ නොදන්න වචනයක් දැක්කා ම ඒක ප්‍රකාශ කරපු එකාට කුණුහරුප කියන එක
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මොකක්ද බන් මේ කියලා තියෙන්නේ? තේරෙන එකෙක් කියලා දීපල්ලකො
    :baffled:
    79333139_510771133115718_5009943668472152064_n.jpg

    භගමනිය ගැන නේද ඔය කියලා තියෙන්නෙ