චිත්‍රාල්

signshop

Well-known member
  • May 30, 2011
    12,356
    9,300
    113
    Dubai
    80998264_1531993833609348_5072991400375615488_n.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,356
    9,300
    113
    Dubai
    මොකක්ද බන් මේ කියලා තියෙන්නේ? තේරෙන එකෙක් කියලා දීපල්ලකො
    :baffled:
    79333139_510771133115718_5009943668472152064_n.jpg
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,585
    8,802
    113
    රූකඩ රාජ්ජේ
    ගහට ගහක් සිරිකොතේ දී මුණගැහෙනවා .......මූව musical show එකකින් එලියට දානවා නේද ගෝටාභයට එක එක ඒවා කියන්න ගිහිං? මිනිස්සු හූ කියනවා .... ​
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    UNP එක වැඩ නොකරට අපිට අලුත් වචන සැට් එකක් උගන්නල ගියා.

    හෙජමොනිය - එක ජාතියක් තවත් ජාතියක් මත ආධිපත්‍ය පැතුරුවීම.
    ඩයස්පෝරාව - තමන්ගේ උපන් බිමෙන් පිටත පැතිරී සිටින ජන වර්ගයක්. අර්ථ දැක්වීම පිටරට ඉන්න සිංහලුන්ට සිංහල ඩයස්පෝරාවකුත් තියෙනව.
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,202
    687
    113
    මොකක්ද බන් මේ කියලා තියෙන්නේ? තේරෙන එකෙක් කියලා දීපල්ලකො
    :baffled:
    79333139_510771133115718_5009943668472152064_n.jpg

    එක එකාගෙන් අහන්න නැතිව නොදන්න වචනයක් ලැබුනා ම ඒකෙ තේරුම් හොයා ගනින්.ගොඩක් හරක් කරන්නෙ නොදන්න වචනයක් දැක්කා ම ඒක ප්‍රකාශ කරපු එකාට කුණුහරුප කියන එක
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මොකක්ද බන් මේ කියලා තියෙන්නේ? තේරෙන එකෙක් කියලා දීපල්ලකො
    :baffled:
    79333139_510771133115718_5009943668472152064_n.jpg

    භගමනිය ගැන නේද ඔය කියලා තියෙන්නෙ