චීන්නුන්ගෙ වැඩ කිඩ

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හදන ඉක්මනටම ඕවා කැඩෙනවා බං..:lol:
    වීදුරු පාලම වගේ තමයි..:rofl:
    ඔය රටේ ඉන්න උන් පරාණ බයේ ජීවත් වෙනව ඇත්තෙ..:(
    කොයි වෙලාවෙ මැරෙයිද කියලා..:sorry:

    :lol::lol::lol:
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    හදන ඉක්මනටම ඕවා කැඩෙනවා බං..:lol:
    වීදුරු පාලම වගේ තමයි..:rofl:
    ඔය රටේ ඉන්න උන් පරාණ බයේ ජීවත් වෙනව ඇත්තෙ..:(
    කොයි වෙලාවෙ මැරෙයිද කියලා..:sorry:
    machan umba china gihin tiyenawadda,na ne machan,mama china walata godak gihin thiyenawa.unge government weda gana kiyanna kisima deyak na.mara neat, and karanna ona hondama quality eken karanawa.
    lankawe godak aya hithagena inne china wala thiyena dewal quality na kiyala.bt mama china gihin thiyena nisa danna , china thiyena dewal godaaak quality.meheta ,lankawata godak enne , godak genne , thiyena aduma quality eken.ekai case eka
     
    • Like
    Reactions: AnuradhaRa

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    සමහරු හිත ඉන්නවා ඇමෙරිකාව තමයි ලොක්ක චිනේ හිගන රටක් කියල (සමහර unp කාරයොත් ලොකුවට හිතාගෙන ඉන්නේ එහෙම තමයි.....). කැනඩාවේ ඇමෙරිකාවේ තියෙන බඩු වලින් 80% - 90% හදන්නේ චිනේ තමයි. චිනේ නැතිනම් වාඩිවෙන්න පුටුවක් වත් නැහැ. කන්න පිගානක් නැහැ. :lol::lol::lol:

    උන්ගේ සමහර බඩු තත්වයෙන් උසස් (අදාල TARGET MARKET එක අනුව).
     
    • Like
    Reactions: AnuradhaRa

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    හදන ඉක්මනටම ඕවා කැඩෙනවා බං..:lol:
    වීදුරු පාලම වගේ තමයි..:rofl:
    ඔය රටේ ඉන්න උන් පරාණ බයේ ජීවත් වෙනව ඇත්තෙ..:(
    කොයි වෙලාවෙ මැරෙයිද කියලා..:sorry:
    uba china map ekenwath dekala na :(
     
    • Like
    Reactions: AnuradhaRa

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හදන ඉක්මනටම ඕවා කැඩෙනවා බං..:lol:
    වීදුරු පාලම වගේ තමයි..:rofl:
    ඔය රටේ ඉන්න උන් පරාණ බයේ ජීවත් වෙනව ඇත්තෙ..:(
    කොයි වෙලාවෙ මැරෙයිද කියලා..:sorry:

    :lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හදන ඉක්මනටම ඕවා කැඩෙනවා බං..:lol:
    වීදුරු පාලම වගේ තමයි..:rofl:
    ඔය රටේ ඉන්න උන් පරාණ බයේ ජීවත් වෙනව ඇත්තෙ..:(
    කොයි වෙලාවෙ මැරෙයිද කියලා..:sorry:

    එහෙම දෙයක් නැහැ මචන්. චිනේ හදන බඩුවල කොලිටි වර්ග 3ක් තියනවා.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan umba china gihin tiyenawadda,na ne machan,mama china walata godak gihin thiyenawa.unge government weda gana kiyanna kisima deyak na.mara neat, and karanna ona hondama quality eken karanawa.
    lankawe godak aya hithagena inne china wala thiyena dewal quality na kiyala.bt mama china gihin thiyena nisa danna , china thiyena dewal godaaak quality.meheta ,lankawata godak enne , godak genne , thiyena aduma quality eken.ekai case eka

    :yes::yes::yes::yes::yes::yes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක මොකක්ද බං, අප්පච්චි හිටියනම් ඕපනින් සෙරමනි එකම දවස් දෙකක් විතර තියනවා, තව ටික දවසක් ගියහම බලහන්කො හිටං මාමත් එහෙම තමයි.