චීන්නු හයි කරපු ඔත්තු බලන AI කැමරා මූ ගලවල
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,284 6,799 113 East Blue (Goa Kingdom) Yesterday at 6:00 PM #1 Reactions: War Fighter
Inigo Montoya Well-known member Nov 15, 2025 7,942 15,366 113 35 Spain Yesterday at 9:37 PM #4 මම නම් කැමති ෆ්ලොක් කැමරා ඉන්ස්ටෝල් කරනවට. හොරු තක්කඩි වඳ වෙලා යාවි. දැනටත් CCTV නිසා නේ හොරකම් අහුවෙන්නෙත්. මෙහෙත් ඉන්ස්ටෝල් කරන්න ඕන හැම මීටර් 10කටම එකක් ගානේ. ප්‍රයිවසි එක පොසු ස්ථාන වල හොයන එක විහිළුවක්. Reactions: ChoronaSottiya
මම නම් කැමති ෆ්ලොක් කැමරා ඉන්ස්ටෝල් කරනවට. හොරු තක්කඩි වඳ වෙලා යාවි. දැනටත් CCTV නිසා නේ හොරකම් අහුවෙන්නෙත්. මෙහෙත් ඉන්ස්ටෝල් කරන්න ඕන හැම මීටර් 10කටම එකක් ගානේ. ප්‍රයිවසි එක පොසු ස්ථාන වල හොයන එක විහිළුවක්.