චීන්නු හයි කරපු ඔත්තු බලන AI කැමරා මූ ගලවල

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,950
    15,380
    113
    35
    Spain
    මම නම් කැමති ෆ්ලොක් කැමරා ඉන්ස්ටෝල් කරනවට. හොරු තක්කඩි වඳ වෙලා යාවි. දැනටත් CCTV නිසා නේ හොරකම් අහුවෙන්නෙත්. මෙහෙත් ඉන්ස්ටෝල් කරන්න ඕන හැම මීටර් 10කටම එකක් ගානේ. ප්‍රයිවසි එක පොසු ස්ථාන වල හොයන එක විහිළුවක්.
     
    • Like
    Reactions: ChoronaSottiya