චීවරයක් පඩු පොවන අවස්තාවක
චීවරයක් පඩු පොවන අවස්තාවක චායා රූප පෙලක් මට දැක ගන්න ලැබුනා...පිංබරයි නේද මගෙ යාලුවනෙ ඩසුනත්....

චීවරයක් පඩු පොවන අවස්තාවක චායා රූප පෙලක් මට දැක ගන්න ලැබුනා...පිංබරයි නේද මගෙ යාලුවනෙ ඩසුනත්....

එකට දාන්න ඕනේ ඖෂධ වර්ග ගොඩක් තියනවා. මෙතනත් ඔක්කොම නෑ මන් හිතන්නේ.. කඩෙන් අරන් සිවුරක් පුජා කරනවට වඩා ඔබලා මේ ගන්න උත්සාහය අගය කරන ඔනී...