චීස් ක්‍රාත්තු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චීස් ක්‍රාත්තු

    81833576_2515967555199451_8719541247405981696_o.jpg

    හොද වෙලාවට ඩොල්ෆින් කොත්තුවක් ඉල්ලලා නෑ:dull:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Kanna epa oya jarawal...Trans fat machan hoda naa......... Wok eke heat ekata wena dewal hita ganna baa........ Masetama 1 - 2 k wage kaden kaapan..... GEdara hadan kaapan 1time oil use karala....
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Kanna epa oya jarawal...Trans fat machan hoda naa......... Wok eke heat ekata wena dewal hita ganna baa........ Masetama 1 - 2 k wage kaden kaapan..... GEdara hadan kaapan 1time oil use karala....

    මාසෙට 2 ක් වගෙ මාත් කන්නෙ බන් ..කොත්තු දකිද්දී ඉවසන්න බෑ 😀 ඒත් අමාරුවෙන් ඉන්නවා :D
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කොත්තු ගහන කොල්ලො පස්ස කස කස කොත්තු ගහන්නෙ. කිරි පනුවොත් වැටෙනවා ඉතිං. පිට රටකදි නම් කොත්තු කන්නම එපා. උන් පස්ස හරියට බාගෙට පිහදාන නිසා කිරිපනුවො & එක්ස්ට්‍රා වර්ජින් ගූ කෑලිත් එකතු වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Kanna epa oya jarawal...Trans fat machan hoda naa......... Wok eke heat ekata wena dewal hita ganna baa........ Masetama 1 - 2 k wage kaden kaapan..... GEdara hadan kaapan 1time oil use karala....

    ඔවූ ඉදලා හිටලා කැවට අවුලක් නැහැ