මේ සින්දුවේ කියන්නේ ඇත්තම සීන් එකක්..වැලිගම්පිටිය පල්ලිය ගාවින් වම් පැත්තේ කනත්ත. එතන පොදු නාන ලිඳ.. ඔය නම් කියන සෙට් එකම ඉනනවා ඒ ගමේ.. විස්කි බෝතලේට දාල විතරක් නෙමේ අර ප්ලාස්ටික් රතුපාට නිල්පාට කොල පාට අඩු ජෝග්ගුවල දාගෙන කසිප්පු බිව්වේ මංගල්ලෙට.. මිරිසට හරි ගම්බිරිසට හරි හදපු ඌරුමස් , අල තම්බල පෙතිකපල ගම්බිරිස් දාපුවා හැම ගෙදරම වගේ තිබ්බා ඔය කියන ජේසු අයියා තමයි චරිතේ.. ගමේ කොල්ලා.. මිනිහගේ ඇත්ත නම ඩෙන්සිල්. කලු උස මනුස්සයා සුදු ඇදුම්ම විතරයි ඇන්දේ. මිනිහා රඟපෑවා ජේසුට ජාඇල පාස්කුවේ. එදා ඉදන් ජේසු අයියා. ඔක්කොමල්ලා කතා කරන්නේ ජේසු අයියා කියල.. පස්සේ චන්දේ ඉල්ලල ජාඇල නගර සභාවටත් ගියා..නගර සභාවෙන් වැඩක් කරගන්න ඕනේ උනාම හැමෝම හෙව්වේ ජේසු අයියව. මිනිහත් උනන්දුවෙන් ඒ දේවල් කරල දුන්නා. ජේසු අයියගේ අයියත් ප්‍රසිද්ධ නළුවෙක්. ඇත්තම ඇත්ත සිද්දි අල්ලල ලියපු ලස්සන සින්දුවක්..අඩෝ ඌ ජේසු අයියා කියනවා නේද..කෝ මේ කතෝලික ජනතාව ට්‍රිගර් වෙලා පොරව හිරේ දාන්නේ නැත්තේ ඇයි බෞද්ධ ජනතාව වගේ??? ඔතනට බුදුන් අයියා කිව්වා නම් දනි අපි කරන දේ..![]()
ඔතන ජේසු අයියා කියලා කියන්නේ ගමේ නට්ටි වල ජේසුස් වහන්සේගේ චරිතය කරපු කෙනෙක්ටඅඩෝ ඌ ජේසු අයියා කියනවා නේද..කෝ මේ කතෝලික ජනතාව ට්‍රිගර් වෙලා පොරව හිරේ දාන්නේ නැත්තේ ඇයි බෞද්ධ ජනතාව වගේ??? ඔතනට බුදුන් අයියා කිව්වා නම් දනි අපි කරන දේ..![]()
අපේ පන්තියේ හිටිය බන් jesus (ජිසස්) අප්පුහාමි කියල dial එකක්. උගේ උප්පන්නෙම නම එහෙම එන්නේ. school එකට අලුතින් එන teachers ල එහෙම උඩවිසිවෙනවා නම ඇහුවමඅඩෝ ඌ ජේසු අයියා කියනවා නේද..කෝ මේ කතෝලික ජනතාව ට්‍රිගර් වෙලා පොරව හිරේ දාන්නේ නැත්තේ ඇයි බෞද්ධ ජනතාව වගේ??? ඔතනට බුදුන් අයියා කිව්වා නම් දනි අපි කරන දේ..![]()
මේ සින්දුව කරපු කෙනා සිතිජ (Arjumann) ජා ඇල වැලිගම්පිටියේ කනත්ත පාරේ.උගේ ගම ගැන කියලා තියෙන්නේමේ සින්දුවේ කියන්නේ ඇත්තම සීන් එකක්..වැලිගම්පිටිය පල්ලිය ගාවින් වම් පැත්තේ කනත්ත. එතන පොදු නාන ලිඳ.. ඔය නම් කියන සෙට් එකම ඉනනවා ඒ ගමේ.. විස්කි බෝතලේට දාල විතරක් නෙමේ අර ප්ලාස්ටික් රතුපාට නිල්පාට කොල පාට අඩු ජෝග්ගුවල දාගෙන කසිප්පු බිව්වේ මංගල්ලෙට.. මිරිසට හරි ගම්බිරිසට හරි හදපු ඌරුමස් , අල තම්බල පෙතිකපල ගම්බිරිස් දාපුවා හැම ගෙදරම වගේ තිබ්බා ඔය කියන ජේසු අයියා තමයි චරිතේ.. ගමේ කොල්ලා.. මිනිහගේ ඇත්ත නම ඩෙන්සිල්. කලු උස මනුස්සයා සුදු ඇදුම්ම විතරයි ඇන්දේ. මිනිහා රඟපෑවා ජේසුට ජාඇල පාස්කුවේ. එදා ඉදන් ජේසු අයියා. ඔක්කොමල්ලා කතා කරන්නේ ජේසු අයියා කියල.. පස්සේ චන්දේ ඉල්ලල ජාඇල නගර සභාවටත් ගියා..නගර සභාවෙන් වැඩක් කරගන්න ඕනේ උනාම හැමෝම හෙව්වේ ජේසු අයියව. මිනිහත් උනන්දුවෙන් ඒ දේවල් කරල දුන්නා. ජේසු අයියගේ අයියත් ප්‍රසිද්ධ නළුවෙක්. ඇත්තම ඇත්ත සිද්දි අල්ලල ලියපු ලස්සන සින්දුවක්..
උපුටා ගැනීම මම බංඩාරගෙන්... මුහුනු පොතෙන්...
ඔව්.ඊයේ කොඩි ගහ යට ගැන දේශනයක් තිබ්බ වෙලාවේ ලයිව් කියන්නේ.මේ දෙවෙනි වීඩියෝවෙ ලයිවුද මේක කියන්නෙ...
ගිටාරෙත් ගගහ කිසි ගේමක් නැතුව කියනවනෙ... මූනං හෙන දක්ශයෙක්...