මාත් මේ ළඟදි රුපයිල් 20කට චූ කරල ආව. සල්ලි ගන්ඩ ගෑනියෙක් හිටියෙ..
20 දීල ටිකක් බලං හිටිය. හරිලු![]()

මමත් ටවුන් ගියාම හැමදාම යනවා පොදු වැසිකිලි වලට මුල්ම දවසේ තිබ්බේ 20 ද කොහෙද මම ඌට 20 දීලා ආවා ලැට් ලග ඉන්න උන්ගෙන් මාරු සල්ලි ගන්න හිතුනේ නැහැ ජරාව. අනිත් එක දුප්පත් මිනිස්සුට රු 20 දුන්නා කියලා පාඩුවක් වෙන්නේ නැහැ ඒක නිසා එදා ඉදන් හැමදාම මම ඌට දෙන්නේ රු 20 ම තමයි.
මම නම් කියන්නේ 20 ගත්තට කමක් නැ මොකද ඔය ටොයිලට් එක දවසට කීප සැරයක් හොදනව ගදක් නැතුව යන්න පුලුවන් ..

podi minissunta udaw karanne ohoma newei kiyala danne neathi hati...ඔන්න අපිට වැරදුන තැන. දුප්පත් මිනිස්සු කියන්නෙ හොඳ මිනිස්සු නෙමේ මචං.. (හොඳ අයත් ඇති, ඒක වෙනම කතාවක්)

දවසකට 500ක් චූ කලොත්, ආදායම රුපියල් 10 000යි

ඔකේ ටෙන්ඩර් එක ගන්න එකා ලොකු බිස්නස් කාරයෙක් බන්. මට උගේ නම තක නැ. ඉස්සර කුරුනැගල බස් ස්ටැන්ඩ් එකේ පාකින් අරගෙන තිබ්බේ ඌ? තෙනග වගේ නමක්.
Rs.7 k kiyala tender karala tyenne hodanne neatuwa tyannada?meka podi manussayek salli aya kalata loku business ekak. asarana minissu neweyi.. pahadiliwa sura kamak