චූ කරමු. රුපියල් 20යි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    චූ කරමු. රුපියල් 20යි

    දවසකට 500ක් චූ කලොත්, ආදායම රුපියල් 10 000යි :rolleyes:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මාත් මේ ළඟදි රුපයිල් 20කට චූ කරල ආව. සල්ලි ගන්ඩ ගෑනියෙක් හිටියෙ..
    20 දීල ටිකක් බලං හිටිය. හරිලු :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මම නම් කියන්නේ 20 ගත්තට කමක් නැ මොකද ඔය ටොයිලට් එක දවසට කීප සැරයක් හොදනව ගදක් නැතුව යන්න පුලුවන් ..
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මාත් මේ ළඟදි රුපයිල් 20කට චූ කරල ආව. සල්ලි ගන්ඩ ගෑනියෙක් හිටියෙ..
    20 දීල ටිකක් බලං හිටිය. හරිලු :rofl:

    මටත් ඕක වුනා බන්. 20 දීලා බලන් හිටියා ඉතුරු දෙනකම්. :rofl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මමත් ටවුන් ගියාම හැමදාම යනවා පොදු වැසිකිලි වලට මුල්ම දවසේ තිබ්බේ 20 ද කොහෙද මම ඌට 20 දීලා ආවා ලැට් ලග ඉන්න උන්ගෙන් මාරු සල්ලි ගන්න හිතුනේ නැහැ ජරාව. අනිත් එක දුප්පත් මිනිස්සුට රු 20 දුන්නා කියලා පාඩුවක් වෙන්නේ නැහැ ඒක නිසා එදා ඉදන් හැමදාම මම ඌට දෙන්නේ රු 20 ම තමයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    කොටුවෙ ස්ටේෂන් එකේනං සත පහක් ගන්නෙ නෑ.. පිරිසිදුවට තියෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මමත් ටවුන් ගියාම හැමදාම යනවා පොදු වැසිකිලි වලට මුල්ම දවසේ තිබ්බේ 20 ද කොහෙද මම ඌට 20 දීලා ආවා ලැට් ලග ඉන්න උන්ගෙන් මාරු සල්ලි ගන්න හිතුනේ නැහැ ජරාව. අනිත් එක දුප්පත් මිනිස්සුට රු 20 දුන්නා කියලා පාඩුවක් වෙන්නේ නැහැ ඒක නිසා එදා ඉදන් හැමදාම මම ඌට දෙන්නේ රු 20 ම තමයි.

    ඔන්න අපිට වැරදුන තැන. දුප්පත් මිනිස්සු කියන්නෙ හොඳ මිනිස්සු නෙමේ මචං.. (හොඳ අයත් ඇති, ඒක වෙනම කතාවක්)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    රාගම ස්ටේෂන් එකේ ටොයිලට් එකක් නෑ නේ.. :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් කියන්නේ 20 ගත්තට කමක් නැ මොකද ඔය ටොයිලට් එක දවසට කීප සැරයක් හොදනව ගදක් නැතුව යන්න පුලුවන් ..
    :baffled:

    Rs.7 k kiyala tender karala tyenne hodanne neatuwa tyannada?meka podi manussayek salli aya kalata loku business ekak. asarana minissu neweyi.. pahadiliwa sura kamak
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න අපිට වැරදුන තැන. දුප්පත් මිනිස්සු කියන්නෙ හොඳ මිනිස්සු නෙමේ මචං.. (හොඳ අයත් ඇති, ඒක වෙනම කතාවක්)
    podi minissunta udaw karanne ohoma newei kiyala danne neathi hati...

    e karala tyenne duppath manussayakuta chu parak daannawath wathkamak nathi karana eka :lol:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    දවසකට 500ක් චූ කලොත්, ආදායම රුපියල් 10 000යි :rolleyes:

    :yes::yes::yes:
    උඹ කියන්නේ මම මම පහුගිය වාරෙදි සිරීපාදේ ගියා. ඒවායේ තියෙන කඩවල තේවලට වඩා ආදායමක් ගන්නේ මේවයින්.
    මිනිස්සු ....වා .......වා ඉවරයක් නෑ. දවසට රී....ම මාර ආදායමක් ගන්නවා.:rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    KCC එකෙත් විස්සයි. මම නම් කියන්නේ සදාරනයි, පිරිසිදුවට තියනවා නම්. සමහර් එවට අඩුවට තිබ්බට යන්න බැ බන්. අප්‍රසන්නයි. මම නම් ටවුන්වල පබ්ලික් එකට යන්නෙම නැ. කාගිල්ස් එකක් හරි කීල්ස් එකක් හරි හොයලා පානිය පාරක් දාල උන්ගෙ එහෙකට යනව
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :baffled:

    Rs.7 k kiyala tender karala tyenne hodanne neatuwa tyannada?meka podi manussayek salli aya kalata loku business ekak. asarana minissu neweyi.. pahadiliwa sura kamak
    ඔකේ ටෙන්ඩර් එක ගන්න එකා ලොකු බිස්නස් කාරයෙක් බන්. මට උගේ නම තක නැ. ඉස්සර කුරුනැගල බස් ස්ටැන්ඩ් එකේ පාකින් අරගෙන තිබ්බේ ඌ? තෙනග වගේ නමක්.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මමත් ටවුන් ගියාම හැමදාම යනවා පොදු වැසිකිලි වලට මුල්ම දවසේ තිබ්බේ 20 ද කොහෙද මම ඌට 20 දීලා ආවා ලැට් ලග ඉන්න උන්ගෙන් මාරු සල්ලි ගන්න හිතුනේ නැහැ ජරාව. අනිත් එක දුප්පත් මිනිස්සුට රු 20 දුන්නා කියලා පාඩුවක් වෙන්නේ නැහැ ඒක නිසා එදා ඉදන් හැමදාම මම ඌට දෙන්නේ රු 20 ම තමයි.
    :no::no:

    වැඩේ හොඳට කර ගන්න ඕන නම් පුළුවන්තරම් ට්‍රයි කරපල්ලා ටවුන් වල තියෙන HNB,සම්පත්, HSBC,කොමර්ෂල්, වගේ බැංකු හරි කීල්ස් සුපර්,ආර්පිකෝ හරි ගෙදර යනගමන් සුපර් මාර්කට් වලට. ශේප් එකේ වැඩේ කර ගත්ත ආව. ඕනෙම නම් බැංකුවක් නම් පේ ස්ලිප් එකක් අරන් බොරුවට පුරවල එලියට එනෝ, සුපර් මාර්කට් එකක් නම් පොඩි එකාට ගත්තවගේ රුපියල් 30/= චොකලට් එකක් අරන් එනවා. මමනම් ගොඩක් වෙලාවට කරන්නේ ඕකයි. :yes::P:P