චූටි කියලා කෙල්ලෙක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    අපි දහය වසරේ ඉන්නකොට අපේ පංතියට අලුතෙන් කෙල්ලෙක් ආවා වෙන ඉස්කෝලෙක ඉඳලා. ඒකිට හැමෝම කිව්වේ චූටි කියලා ඇත්තටම ඒකි ටිකක් කොටයි. කොල්ලෝ හැමෝම වගේ මේකිට වහ වැටිලා හිටියේ. කොටින්ම කියනවා නම් ඒකි තමයි ඉස්කෝලේ කොල්ලන්ගේ (අයියලාගේ පවා) සිහින කුමරිය වෙලා හිටියේ. (මම ඇරෙන්න) හැබැයි ඒකි නෙමෙයි කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුවේ. කොල්ලන්ගේ ඇටෙන්ෂන් එක මේකිට ගිය නිසා පංතියේ හිටපු හාල් කෑලි ටික මේකිත් එක්ක පට්ට වෛරෙකින් හිටියේ. ඒකිට යාලුවෙක්වත් හිටියේ නෑ. මාස තුනක් හිටියේ නෑ ඉස්කෝලේ ඒකි බාස් කෙනෙක් එක්ක පැනල ගියා ගෙවල් පැත්තේ. ඒ වෙනකොටත් ඒකි ප්‍රෙග්නන්ට් වෙලා ඉඳලා තියෙන්නේ. ඇත්තටම මොකක්ද බන් කෙල්ලන්ගේ උඹලා දකින ලස්සන? ඔය තරම් උන් වෙනුවෙන් ගහගන්න , මරාගන්න?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    3XCN8Ld.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    අපියි හරි නම් ඔය ප්‍රශ්නෙ අනිත් පැත්තට හරවලා අහන්න ඕනි බොලාගෙන් මොකද්ද ඔය විපරීත මෙව්වා එක කියලා. පෘථිවියෙන් තොලංචි වෙලා යන්න හිතෙනවා නේ මේවා දැක්කම. අනේ කාලේ වනේ වාසේ කිව්වාලු 😒🙄