ගොඩක් කෙල්ලෝ හරි දේ කරන්න පෙළඹෙන්නේ නෑපූස් මට හිතෙනව පෙලක් වේලවට ඔව හිතල කරනවා කියලා තවත් වෙලාවකට හිතෙන්ව ඔයා ඔකුන්ගෙ හැටි කියල
ඕක ගොඩක් අයට තේරෙන්න වැරදි පාරේ යන්නම ඕනි බං
මම මගේ කෙල්ල දිහා ඉස්සර කොච්චර බලනවද? එයාව බලන්න තියෙන ආසාවට වැස්සෙ තෙමීගෙන එයා දිහා බලන් ඉන්නවා. ඒත් එයා වෙන කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා.. ඌ එක්ක හිනා වෙනවා. අන්තිමට එ කොල්ල වෙන කෙල්ලෙක් එක්ක යාලු උනාමයි මෙයාට තේරිලා තියෙන්නෙ හිනා වෙලා කතා කරන හැම එකාම හොඳ එවුන් නෙවේ කියලා
ඕක ගොඩක් අයට තේරෙන්න වැරදි පාරේ යන්නම ඕනි බං
සමනලද?ඒකට කොල්ලෝ, කොල්ලො හරි හොදයි, කෙල්ලො වෙනුවට කොල්ලො ආශ්රය කරන්න![]()






සමනලද?
සමනල සමන්ත
![]()





[/QUOTE]



