චූටි ප්‍රෂ්ණයක් තියෙනවා....

කෙල්ලෝ ඇයි එහෙම &#3482

  • උන්ගේ හැටි

    Votes: 94 72.9%
  • හිතලමයි කරන්නේ

    Votes: 35 27.1%

  • Total voters
    129

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
පූස් මට හිතෙනව පෙලක් වේලවට ඔව හිතල කරනවා කියලා තවත් වෙලාවකට හිතෙන්ව ඔයා ඔකුන්ගෙ හැටි කියල
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මම මගේ කෙල්ල දිහා ඉස්සර කොච්චර බලනවද? එයාව බලන්න තියෙන ආසාවට වැස්සෙ තෙමීගෙන එයා දිහා බලන් ඉන්නවා. ඒත් එයා වෙන කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා.. ඌ එක්ක හිනා වෙනවා. අන්තිමට එ කොල්ල වෙන කෙල්ලෙක් එක්ක යාලු උනාමයි මෙයාට තේරිලා තියෙන්නෙ හිනා වෙලා කතා කරන හැම එකාම හොඳ එවුන් නෙවේ කියලා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස් මට හිතෙනව පෙලක් වේලවට ඔව හිතල කරනවා කියලා තවත් වෙලාවකට හිතෙන්ව ඔයා ඔකුන්ගෙ හැටි කියල
    ගොඩක් කෙල්ලෝ හරි දේ කරන්න පෙළඹෙන්නේ නෑ
    යන්නේම වැරදි පැත්තට
    ඒක වෙන කෙනෙක් තේරුම් කරත්
    කනකටවත් ගන්න උන්ට උවමනාවක් නෑ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මම මගේ කෙල්ල දිහා ඉස්සර කොච්චර බලනවද? එයාව බලන්න තියෙන ආසාවට වැස්සෙ තෙමීගෙන එයා දිහා බලන් ඉන්නවා. ඒත් එයා වෙන කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා.. ඌ එක්ක හිනා වෙනවා. අන්තිමට එ කොල්ල වෙන කෙල්ලෙක් එක්ක යාලු උනාමයි මෙයාට තේරිලා තියෙන්නෙ හිනා වෙලා කතා කරන හැම එකාම හොඳ එවුන් නෙවේ කියලා
    ඕක ගොඩක් අයට තේරෙන්න වැරදි පාරේ යන්නම ඕනි බං
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    [ගණනක් නියම කරනවා=sudu pusa;10158791]ඇයි උඔගේ හිත රිදුනද?
    අපි කෙල්ලන්ට බනිද්දී?:shocked::shocked::sorry::sorry:[/QUOTE]

    අනේ පිස්සුවක් ඇතැයි මට හිත රිදෙන්නෙ:P:P
    තව බැනහං.:cool:
    මං ඕව ගැන දන්නෑ බන් ඒකයි කිව්වේ :no:;)