මීයෙක් අල්ලගෙන කාලා ඉන්නෙ නැතුව අහවල් එකකට මේ කෙල්ලො ගැන හොයනවඳ පූසෝ...![]()



methana awul keepayak thiyenawa machan.
1. ekko umba kellata umbe feelings kiyala nathuwa athi.
2. kelle ara kollata full love athi (umba kiyana kathawe anith paththa)
3. umbata kella akamathi athi (mokak hari hethuwakata)
mokada hama kellama oya kiyana widihe aya nevei.
ඒකට කොල්ලෝ, කොල්ලො හරි හොදයි, කෙල්ලො වෙනුවට කොල්ලො ආශ්‍රය කරන්න![]()

සමනලද?
සමනල සමන්ත
![]()

sirawatama ban.onna oka karagannakam
අතේ එකයි බඩේ එකයි තියන් පාරෙ ඉඳියි අතත් දික් කරන්
එකනේ මචන් උන් වැඩිපුර ඇග පෙන්නන්නෙ??????????

ehenam puthe uba ayema na ganna yanne...මටත් ඔය කේස්1ම තිබුනා.මමත් මුලදි ෆුල් අප්සට්පිට හිටියෙ
.හැමදාමත් එහෙම ඉන්න බෑනෙ.ඒක නිස මම මෙකේ අනිත් පැත්ත කරා.මම ඒකිව සත5කට ගනන් ගත්තෙ නෑ
.යාලුවො ඉස්සරහ හොදට නෝන්ඩි කරා.මම හෙන ලොකුවෙන් හිටියා..
ඒක පාඩු උන්නෑ..දැන් ඔය ඉන්නෙ බබා වගේ.ෆුල් ලව්
.දැන් දුකත් හිතෙනව කියපු ඒවට ඒ දවස් වල.
![]()

machan oya hu_ti gana duk wene nathuwa.thawa ekak try karapan......
OW UN KOHOMATH KAMATHI THAMAN CARE KARANNE NATHI KOLLONTA MACHAN![]()

sirawatama ban.onna oka karagannakam
habayi therenneth naha oya wal haththata..
idakin![]()
ehenam puthe uba ayema na ganna yanne...
aniwaryenma ban..ekak newe ahuwena hama
ekenma kapan..![]()
![]()

ඇයි බන්ස්ලා මේ කෙල්ලෝ තමුන්ට පණටත් වඩා ආදරේ කරන එක්කෙනෙක් ඉදිද්දී එයා දිහා බලන්නේවත් නැතිව කෙල්ලව සතපහකට ගනන් ගන්නේ නැති එකෙක් පස්සේම යන්නේ?
උන්ගේ හැටිමද?
නැතිනම් හිතලම කරනවද?
විසඳුම ඇත්තේ විසඳුම තුල නොවේ. විසඳුම තව ගැටළුවක් මතු කරයි. විසඳුම ඇත්තේ ගැටළුව තුලය. ගැටළුව ගොඩ නැගුණු ආකාරය අවබෝධ කර ගන්නා විට තව දුරටත් විසඳීමට ගැටළුවක් ඉතිරි නොවේ.

මේක කියවල ගැටලුව doubleවුනා 
මේක කියවල ගැටලුව doubleවුනා
![]()