චූටි සර්ගේ horror අත්දැකීම (ETHICAL HACKING)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මොනවා හරි දෙයක් කරන්න උත්සහ කරන කොල්ලෙක්.මෝඩ වගේ පෙනුනට කකුලෙන් අදින්න හොඳ නෑ.උදවු කරනවා මිසක්.
    Mnawa hri deyak krnw neme mun minissu andanawa
     
    • Like
    Reactions: shenat

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Mnawa hri deyak krnw neme mun minissu andanawa
    මේ කොල්ල බඩවියත රක ගන්න මොනවා හරි දැනුමකුත් දිදී මිනිස්සු අන්දවනවා,දියවන්නාවේ ඉන්න සර් ල ටික මිනිස්සුන්ගේ හැමදේම හුරා කකා මිනිස්සු අන්දවනවා.ඔය වීඩියෝ වලට කමෙන්ට් කරන අයට තියනවා ලොකු වග කීමක්.කමෙන්ට් කරන්නේ අපි නම් අපේ වචන වලට පුළුවන් ඔය වගේ අය යහ මාර්ගෙට ගන්න.දියවන්නාවේ මොකක්ද තියෙන ක්‍රමේ මෝඩ රැළ යහමාර්ගෙට ගන්න.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මොනවා හරි දෙයක් කරන්න උත්සහ කරන කොල්ලෙක්.මෝඩ වගේ පෙනුනට කකුලෙන් අදින්න හොඳ නෑ.උදවු කරනවා මිසක්.
    oya video eka daapu boru kaarayayi,, unwa adahana ewunuyi murusiyata yawanna ona :frown:
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    anik video eka baluwada
    passwork crack karanna anik ayage account walata ringanna ugananne kauda
    ethical hacking kiyanne facebook hacking da

    moda katha kiyanna epa
    මොඩකතාව මොකක්ද කියල මෝඩයෙක්ට තේරුම් ගන්න අමාරුයි.එකයි ඔය ප්‍රශ්නේ විසදන්න බැරි.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    බෙන්තර ගගෙන් එහා ගොඩක් උන් තමන් ලග තියෙන අබ ඇටේ කොස් ගෙඩියක් විතර ලොකු කරල පෙන්නන දක්ශයි. මේ කොල්ල හැබැයි සබ්ජෙක්ට් එක ඉගෙන ගත්ත නන් ලොකු දෙයක් කරනව මේ ප්‍රසන්ටේශන් ස්කිල් එකත් එක්ක
    :lol:
    muta presentation skill ekai marketing kirillai thiyanawa. muta athi IT knowledge ekak na, muge samahara video wala nai arinne

    ara RAR file wala password thappara ganen crack karanawa kiyala karana widiya dakkama puken hina yanne. password ekata 123 dala softweare ekak dala eka thappara ganen crack karanawa.
    123 kiyanne pattama lesi password ekak. anika mu me hacking kiyala kiyana godak ewa hacking nemei, tricks

    oya mu use karana tools ona tharam thiyanawa online araganna, tutorials ekkama. mu me ehema ahulagena podi unta magic pennanawa.

    mu software engineer keneklu, mu engineer karapu software monawada balapan, work karapu company... muge boru thanikarama
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මූ sure එකට වෙසක් එකට හොල්මන් ගුහාවක් කරපු ඩයල් එකක්ද කොහෙද