චූ කරන්ට්

චූ කරන්ට්

  • වැදිලා තියනවා

    Votes: 36 56.3%
  • වැදිලා නැහැ

    Votes: 28 43.8%

  • Total voters
    64

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    චූ කරද්දී වෙවුලලා පොඩි කරන්ට් එකක් වදිනවා වගේ වෙනවා නේද? මගේ ප්‍රශ්නය මේකයි මොකක්ද මේ කරන්ට් එක මේක ගෑණු අයටත් වෙනවද?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    giphy-downsized-large.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    චූ කරද්දී වෙවුලලා පොඩි කරන්ට් එකක් වදිනවා වගේ වෙනවා නේද? මගේ ප්‍රශ්නය මේකයි මොකක්ද මේ කරන්ට් එක මේක ගෑණු අයටත් වෙනවද?
    ඔව් එයාලට වෙනවා දැකල තියනවා . මුත්‍රා බොක්ක රිලිස් වෙනකොට මොකක් හරි සිමියුලේට් වෙනව ඇති
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    චූ කරද්දී වෙවුලලා පොඩි කරන්ට් එකක් වදිනවා වගේ වෙනවා නේද? මගේ ප්‍රශ්නය මේකයි මොකක්ද මේ කරන්ට් එක මේක ගෑණු අයටත් වෙනවද?
    අඩෝ එහෙම වෙන්න හොඳ නැහැ
    චු කරනකොට මග නවත්තන්න එපා

    අනික ස්වයං වින්දනේ කරපු ගමන් චු කරන්නත් එපා

    මෙහෙම දිගටම වෙනවනම් මල්ලි පොඩි වෙනවා, නැග්ම නැතිවෙනවා
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අඩෝ එහෙම වෙන්න හොඳ නැහැ
    චු කරනකොට මග නවත්තන්න එපා

    අනික ස්වයං වින්දනේ කරපු ගමන් චු කරන්නත් එපා

    මෙහෙම දිගටම වෙනවනම් මල්ලි පොඩි වෙනවා, නැග්ම නැතිවෙනවා
    සිරාද බන්?:oops:
     
    • Haha
    Reactions: Amathi Putha