චූ කරද්දී වෙවුලලා පොඩි කරන්ට් එකක් වදිනවා වගේ වෙනවා නේද? මගේ ප්රශ්නය මේකයි මොකක්ද මේ කරන්ට් එක මේක ගෑණු අයටත් වෙනවද?

ඔව් එයාලට වෙනවා දැකල තියනවා . මුත්රා බොක්ක රිලිස් වෙනකොට මොකක් හරි සිමියුලේට් වෙනව ඇතිචූ කරද්දී වෙවුලලා පොඩි කරන්ට් එකක් වදිනවා වගේ වෙනවා නේද? මගේ ප්රශ්නය මේකයි මොකක්ද මේ කරන්ට් එක මේක ගෑණු අයටත් වෙනවද?
නැත්තං prostate gland එකේ අවුලක්ද දන්නෙ නෑමුත්රාශෙ ගල්ද දන්නෙ නෑ![]()
අතේ ගහනකොට නං අන්තිමට මොකක්ද වෙලා යනව ඇඟටකෝ වැදුනා කියලා වොට් කරපු උන් පැහැදිලි කරපං
ඇස් පියවෙන්නේ නැත්දඅතේ ගහනකොට නං අන්තිමට මොකක්ද වෙලා යනව ඇඟට
අඩෝ එහෙම වෙන්න හොඳ නැහැචූ කරද්දී වෙවුලලා පොඩි කරන්ට් එකක් වදිනවා වගේ වෙනවා නේද? මගේ ප්රශ්නය මේකයි මොකක්ද මේ කරන්ට් එක මේක ගෑණු අයටත් වෙනවද?
සිරාද බන්?අඩෝ එහෙම වෙන්න හොඳ නැහැ
චු කරනකොට මග නවත්තන්න එපා
අනික ස්වයං වින්දනේ කරපු ගමන් චු කරන්නත් එපා
මෙහෙම දිගටම වෙනවනම් මල්ලි පොඩි වෙනවා, නැග්ම නැතිවෙනවා