චෙක්පත් වට්ටම්
මේකයි සීන් එක. . චෙක්පතක් 4% වගේ කමිශන් එකක් අරන් මාරු කරනවනේ. . ඕකට සින්හලෙන් කියන්නේ චෙක්පත් වට්ටම් කිරීම කියලා වෙන්න ඕනා. .
ඕකට ලයිසන් එක ගන්න විදිය, අවශ්‍ය සුදුසුකම් ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරන්න පුලුවන්ද?
රජයට බදු ලෙස කොපමන මුදලක් දෙන්න ඕනද කියලත් කියන්න. .
චෙක් එකක් රිටන් වුනොත් මුදල දෙනකන් පොලිය ලබාගන්න පුලුවන්ද? ඒ කිව්වේ මාරුකරේ 4% නම් මාසෙකට 4% ලබාගන්න පුලුවන්ද හදිසියේ නඩුවක් දාන්න වුනොත්. .
අපේ ඔහොම චෙක් මාරු කරන ලයිසන් තියෙන අය හිටියට උන්ගෙන් ඕවා අහන්න බෑ. . ඒකයි කේස් එක. .