umbe bank eken gihin nam umba nikan indapan. mama dena cheques nam dawasin clear wenawa.
සල්ලි අඩු වෙලානම් උබ ඕවට මැදිහත් වෙන්න එපා ඔයාගේ බැංකුවයි ඒගොල්ලොන්ගේ බැංකුවයි සෙට් කරලා (කස්ටමර් ගේ මාර්ගයෙන් ) ඕක හැඩල් කරල උත්තරක් දෙන්න කියපං ( දෙගොල්ලොන්ගේම බැංකුවල email,කස්ටමර් ගේ email අරන් ගහපන් දෙපැත්තටම පේන්න ප්‍රශ්නේ )නැත්නම් උබව එහෙ මෙහෙ කඩේ යවයි
උන්ගේ Account එකේ මොකක් හරි කේස් එකක් නම් එහෙම වෙන්න පුලුවන්ද? Frauds වලට අහු වෙලා වගේ නම්. Hold කරගෙන ඉන්න කාලේ වැඩි කරලා වගේ
CHATGPT නම් කියන්නේ මෙහෙමයි
Once a cheque has been "realized" or cleared, which means that the funds have been transferred from the account of the cheque writer to the account of the cheque recipient, it is unlikely that the cheque would be placed on hold.
However, in rare circumstances, a bank may place a hold on a cleared cheque if they suspect fraud or if there is some other issue with the transaction. Additionally, if there is a dispute or legal issue related to the cheque, such as a stop payment order or a court-ordered hold, then the bank may hold the funds even after the cheque has cleared.
In general, it is unusual for a bank to place a hold on a cleared cheque, but it can happen in certain circumstances. If you have concerns about a specific cheque that you have deposited or received, it's best to contact your bank for more information.
------
Post added on Feb 18, 2023 at 8:07 PM