Project එක Deliver වුනේ නැත්තන් කියන්නම් මචන්යකෝ චෙක් එක පාස් කරගෙන වැඩේ කරන් නැති ගල් ආඳා කෞද කියල අහුවේ?
Project එක Deliver වුනේ නැත්තන් කියන්නම් මචන්යකෝ චෙක් එක පාස් කරගෙන වැඩේ කරන් නැති ගල් ආඳා කෞද කියල අහුවේ?
maximum hold karanna puluwan 72 Hours on customer requestNa mage bank eka commercial eyalage bank eka sampath machanNDB da Bank eka umbage ? oya lontha bank eke ohommai. mata hamba una NDB bank chq ekak deposit kara BOC account ekata Jan 30 deposit kare dawas 3k mage account eke HOLD pennuwamaximum hold karanna puluwan 72 Hours on customer request
මෙහෙමයි. උබේ පේමන්ට් එක වෙලා නිසා නීතියෙන් උබ ගෙවලා ඉවරයි. උන් ලැබුනේ නෑ කියනවා නම් ලියලා දෙන්න කියන්න උන්ගේ බැංකුවට ලැබිලා නෑ කියලා. උන්ගේ ඒ ලියුමත් එක්ක උබේ බැංකුවට ලියලා ඉල්ලාපන්, උබේ චෙක් එක විස්තර දාලා එක කාටද ගියේ කියලා. නීති කටයුතු වලට කියලා. ටික දවසක් චාටර් කරලා (සමාහර වෙලාවට) උබට ලියුමක් දෙයි චෙක් එක කොමර්ෂල් බැංකුවට රියලයිස් වෙලා කියලා. දැන් එකත් එක්ක පොලිස් ඇන්ට්‍රියක් දාන්න තමා තියෙන්නේ මුදල් වංචාවක් කියලා. උබ සල්ලි දීලත් උන් ලැබුනේ නෑ කියනවා කියලා.මගේ බැංකුව කොමර්ෂල් එක උන්ගේ සම්පත් බැංකුව මගේ බැංකුවෙන් දැන් ගන්න පුලුවන්ද උන්ගේ බැංකුවේ චෙක් එක හොල්ඩ් වෙලා තියෙනවානම්. මටත් තෙරෙනවා හොල්ඩ් වෙලා තියෙන්න බෑ රිටන් වෙනවා මිසක් කියලා. එත් උන් කියන්නේ එහෙමයි. උන් මගේ Project එක Deliver කරන්නෙත් නෑ. ඒකයි ලොකුම කේස් එක සල්ලි කෙසේවෙතත්. Project එක ඩිලිවර් කරන්නෙත් නැති එකේ ඇත්තටම සල්ලි හෝල්ඩ් වෙලා තියෙනවා නම් චෙක් Cancel එක කරලා ආපහු සල්ලි ටික ගන්න පුලුවන්නම් ඒත් කමක් නෑ.Project එක භාර දුන්නට පස්සේ ආපහු payment එක කරන්න පුලුවන්නේ. පොලීසි යන්න වෙලා තියෙන්නේ මට. Cross කරලා තිබ්බේ නෑ උන්ගේ Company එකේ නමට ලියලා තිබ්බේ
me thiyenne uttare.. un boruwak karanne. unta project eka deliver karaganna ba. ubawa andanawa e nisaඋන් මගේ Project එක Deliver කරන්නෙත් නෑ
Ubata return wenne mokatada ube funds tibba cheq eka pass una..anith eka RTN nam RTN note eka ewanna kiayapan.. mokadda company eka kaeri boru karayo inna thanak vage.. uba katha karala hari yanne naha legal action ganin, email communications clearly tiyaganinඒ කිව්වේ මචන්
Project එක ඩිලිවර් කලේ නැත්තන් Expose කරන්නම් මචන්.
මන් මගේ ඩිජිටල් බෑන්කිං screenshot එකක් යැවුවා. උන් මන් එව්වේ නෑ කියලා කියන්නේ නෑ උන්ගේ හිර වෙලා තියෙනවා කියලානේ කියන්නේ. හැබැයි ඒක කියන්නෙත් මගේ වැරද්දක් වගේ
Fraud/ tAx කේස් තිබිලා හිර වෙලානම් මොකද වෙන්නේ Payment එකට. ඒත් චෙක් එක රිටන් වෙලා මට එන්න එපැයි එහෙනම්
------ Post added on Feb 19, 2023 at 1:27 AM
Thanks මචන්. මින් පස්සේ Outsource වලට payment කලොත් මෙහෙම තමයි කරන්නේ. කොහොමත් කලින් සල්ලි දෙන්නේම නෑ.මෙහෙමයි. උබේ පේමන්ට් එක වෙලා නිසා නීතියෙන් උබ ගෙවලා ඉවරයි. උන් ලැබුනේ නෑ කියනවා නම් ලියලා දෙන්න කියන්න උන්ගේ බැංකුවට ලැබිලා නෑ කියලා. උන්ගේ ඒ ලියුමත් එක්ක උබේ බැංකුවට ලියලා ඉල්ලාපන්, උබේ චෙක් එක විස්තර දාලා එක කාටද ගියේ කියලා. නීති කටයුතු වලට කියලා. ටික දවසක් චාටර් කරලා (සමාහර වෙලාවට) උබට ලියුමක් දෙයි චෙක් එක කොමර්ෂල් බැංකුවට රියලයිස් වෙලා කියලා. දැන් එකත් එක්ක පොලිස් ඇන්ට්‍රියක් දාන්න තමා තියෙන්නේ මුදල් වංචාවක් කියලා. උබ සල්ලි දීලත් උන් ලැබුනේ නෑ කියනවා කියලා.
නමුත් ඕක සිවිල් ආරවල් ගණයට තමා වැටෙන්නේ.... ඉතින් ඊට පස්සේ උබේ වැඩේ කරගන්න නඩු නඩු තමා.... උබට හෝල්ඩ් එකක් නැති නම් ඉතින් සොරි තමා. මොකද සල්ලි කවදා හරි හම්බ උනත් ප්‍රොජෙක්ට් delay එක කවර කරන්න ක්ලෝස් දාලා නැතිව ඇති උබ ඔය කියන දේවල් අනුව.
මොකද උබට හෝල්ඩ් එකක් නෑ නේ....
අනේ මන්දා උබ කන්ට්‍රක් එක දුන්නේ අත දරුවෙකුටද ? 2.50 හේ හේතු ඉදිරිපත් නොකරන්නේ... වෙක් එක කොම්පැනි නමට නම් දීලා තියෙන්නේ ක්‍රොස් කළා නොකලා කාටවත් ගන්න බෑ. වෙන්න පුළුවන් දේවල්
- උගේ එකවුන්ට් එක හෝල්ඩ්
- උගේ එකවුන්ට් එකේ මොකකට හරි කපාගෙන
- බැංකු නිලදරුවා වැරදි එකවුන්ට් නම්බර් එකකට සල්ලි දාලා (සම්පත් එකේ ) මේක බොහොම කලාතුරකින් වෙනවා.
ඒ එකවුන්ට් අයිති කාරයා සල්ලි වියදම් කරලා නම් ආපසු අරන් දාන්න කල් යන්න පුළුවන්. මොකද බැංකුකරුව කඩේ යවනවා ඇති
- බොහොම කලාතුරකින් එකම බැංකුවේ නම් රිටන් පාස් නොකර CDS නොදා තියාගන්න පුළුවන්. නමුත් උබේ එක වෙන්න බැහැ. CDS යන්නම ඕනා
ඔය මොක උනත් උබ කියපන් චෙක් එක දීලා තියෙන්නේ රිටන් එක දෙන්න අලුත් චෙක් එකක් හරි, cash හරි නැති නම් බැංකු අනකරයක් දෙන්නම් කියලා
එහෙමත් නැති නම්, චෙක් රිටන් එකට උබට විරුද්දව නඩු/ පොලිස් අන්ට්‍රි එකක් දාන්න කියන්න.
මොකද රිටන් චෙක් එක නැතිව උන්ට මොකුත් කරන්න බෑ
රිටන් චෙක් එක උගේ බැංකුවෙන් උන් ඉල්ලගන්න ඕනා මොකක් කරන්නත්.....
ඩිපොසිට් කල චෙක් එකට වෙච්ච දෙයක් නැති නම් උගේ බැංකුව එක්ක ඌ එක බේරගන්න ඕනා එකක්. එක උගේ ප්‍රශ්නයක්.
උන් ලැබුනේ නෑ කියනවා නම් ලියලා දෙන්න කියන්න උන්ගේ බැංකුවට ලැබිලා නෑ කියලා. මොකද ලියලා එපයි මොනා කරනත්. ඊට පස්සේ උබ කියපන් චෙක් එක pass වෙලා උබේ එකවුන්ට් එකෙන්. උබ රිටන් එක දෙන්නත් බැරි නම්, වැඩේ ඉවර කරලා දෙන්නත් බැරි නම් උබ උබේ damages ක්ලෙම් කරලා ඇන්ට්‍රියක් දාලා (මුදල් වංචා කියලා) ඊට පස්සේ නීතිමට ක්‍රියාමාර්ග ගන්නවා කිය්ලා. ඕක කෙලින්ම ලෝයර් ලියුමක්යවපන්. එච්චරයි උබට කරන්න තියෙන්නේ. ඊට කලින් හැබැයි උබේ බංකුවෙන් අර රියලයිස් එක ගන්න ඕනා...
1) මීට පස්සේ චෙක් එකක් දුන්නම පෙමන්ට් වවුචර් එකක් හදලා ගන්න කෙනා ගෙන අත්සන් ගනින්...
2) ඔය වගේ වැඩ කරද්දී ඒවාට අවශ්‍ය ක්ලෝස් දාපන් agreement එකට
3) 5%, -20% දීපන් retention එහෙමත් නැති නම් වැඩ ඉවර උනාම. කොලිටිය, නිවැරදි තාව ඇසෙස්ස් කරලා ඉවර වෙලා. එකත් ප්‍රොජෙක්ට් agreement එකේ තියෙන්න ඕනා
බලමු අද දෙන්නම් කියලා කිව්වේ. දැන් හෙට දවල් වෙද්දි දෙන්නම් කියනවා.හෙටත් බලමු. බැරිම උනොත් පොලීසි යනවා. එක්කෝ refund එකවත් දෙන්න එපැයි.me thiyenne uttare.. un boruwak karanne. unta project eka deliver karaganna ba. ubawa andanawa e nisa
ගොඩක්ම communication වුනේ whatsapp messages හරහා. ඒවා ඔක්කොම තියෙනවාUbata return wenne mokatada ube funds tibba cheq eka pass una..anith eka RTN nam RTN note eka ewanna kiayapan.. mokadda company eka kaeri boru karayo inna thanak vage.. uba katha karala hari yanne naha legal action ganin, email communications clearly tiyaganin
ochchara natanna one na ban ube CA thiyana bank eken ube cheque eka clear una kiyala confirmation ekak diyan. ita passe bank to bank prashne wisadaganna kiyahanමෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද?
මම මගේ Current Account එකෙන් චෙක් එකක් issue කලා. ඒක එයාලා 7 වෙනිදා ඩිපොසිට් කරලා මගේ Account එකෙන් සල්ලිත් අඩු වෙලා තියෙනවා. ඒත් චෙක් එක ගත්තු අය කියනවා එයාලගේ Account එකට සල්ලි ඇවිත් නෑලු.Hold වෙලාලු. දැන් සතියකටත් වැඩියි. එහෙම වෙන්න පුලුවන්ද?
පේමන්ට් එක හම්බුනා කියල Paid Invoice එකක් එව්වා මචන්. ඒත් තාම Project එක complete නෑBump
මේකට මොකද උනේ කියපන්කො අපිටත් දැන ගන්න
Same bank නම් බං ඒ වෙලේම cheque එක deposit වෙලා cash withdraw කරන්න පුළුවන් නේද?ගෙව්වේ චෙක් එකකින් නම්, cash නෙමේ නම් ලිව්වේ, නමට ලියලා ක්‍රොස් කරලා නම් තිබ්බේ. උබ කලබල වෙන්න එපා. උබේ එකවුන්ට් එකෙන් ගිහින් නම්. හැබැයි දවස් 2-3 ක් බලපන්. ඉස්සර තිබ්බා රිටන් එක update වෙන්න පරක්කු වෙනවා බැංකුවේ වැඩ කරන අයගේ පමාව නිසා. දැන් ඒවා නෑ හදලා තියෙන්නේ. නමුත් මිනිස්සු වැඩ කරන නිසා 0.01% වගේ හරි අතපසු වෙන්න පුළුවන් අවස්ථා තියනවා... දැන් බැංකු වලට චෙක් රිටන් හරි පාස් නොවී දවසක් තියාගන්න බැහැ. උපරිම පැය 2ක් වගේ තමා. 10,00 2.00 වගේ වේලාවන් තියනවා ඒ වෙලාවට එක්ක පාස් නැත්තන් රිටන් කරන්න ඕනා.
ගෙව්වේ චෙක් එකකින්, cash නම් පොඩ්ඩක් කරදරයි. එත් අවුලක් නෑ. උසාවි පොලිසි ගියත් උබේ එකවුන්ට් එකෙන් ගිහින් නම් උබට කරන්න දෙයක් නෑ. නමුත් උබ ඒ චෙක් එක ඒ කෙනාට දුන්නා කියන්න මොනා හරි තියෙන්නේ ඕනා අත්සන් කල කොළ කෑල්ලක් වගේ....
ඔය දෙකෙන් කොක උනත් උබට උබේ බැංකුවෙන් උබේ චෙක් එක ගියේ කොහාටද කියලා ගන්න පුළුවන්. පොඩ්ඩක් කරදරයි. බැංකු කැමති නෑ ඕක කරන්න. කරදර නිසා. නමුත් පුළුවන්.