චේ ගුවේරාගේ මරණය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    චේ ගුවේරාගේ මරණය

    8JRnMAr.jpg

    හිටපු ඒඑෆ්පී ජනමාධ්‍යවේදියෙක් වන මාර්ක් හටෙන් විසින් 1967 ඔක්තෝම්බර් මස 10 දා එනම් අර්නෙස්ටො චේ ගුවේරා අල්ලාගෙන මරා දැමීමෙන් දිනකට පසු ලබාගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.ඒවා ලබාගෙන තිබෙන්නේ විලේග්‍රැනේඩ් නම් බොලිවියානු නගරයේදීය.

    IlPhToj.jpg

    Luis Cuartero

    මෙම ඡායාරූප මාධ්‍යවේදියා චේ ගුවේරාගේ මාමා කෙනෙක් වූ Luis Cuartero හට ලබාදී තිබේ.

    ආර්ජන්ටිනා ජාතික වෛද්‍යවරයෙක් වූ අර්නස්ටෝ චේ ගුවේරා ලෝක ප්‍රසිද්ධිය පත්වූයේ ඔහු ෆිඩෙල් ක්‍රැස්තෝගේ කියුබානු විප්ලවයට ලබාදුන් සහාය නිසාය.පසුව ඔහු සංවිධානය විසින් ඝාතනය කරන ලදි.1967 ඔක්තෝම්බර් මස 8 වෙනිදා බොලිවියානු හමුදාව විසින් ඔහුව අල්ලාගනු ලැබුවා.රහසිගතව වල දමන්නට පෙර ඔහුගේ මළකඳ මාධ්‍ය වෙත පෙන්වනු ලැබුවා.

    කාලවර්ණ රැවුලක් සහිතව ගිලන් මැස්සක වැතිර තිබූ ඔහුගේ මළ කඳේ ඇස් විවෘත ව තිබිණි.ඔහුගේ උඩුකය නිරුවත් වූ අතර වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ කළු සුදු ඡායාරූප 8ක් ලබාගෙන තිබිණි.

    Pes46UH.jpg

    X8AOsJX.jpg
    ඉමැනොල් අටේගා​

    එම ඡායාරූපවල අයිතිය තිබෙන්නේ උතුරුදිග ස්පාඤ්ඤයේ රික්ලා නම් නගරයේ ඉමැනොල් අටේගා නම් මන්ත්‍රීවරයා සතුවයි.ඒවා ඔහුට ලැබී ඇත්තේ ඔහුගේ මාමා කෙනෙක් වෙන Luis Cuartero1960 දශකයේ බොලීවියාවේ ක්‍රිස්තියානය ප්‍රචාරය කල දූතයෙක් වූ Luis Cuartero ගෙන්ය.ඉමැනොල්ගේ මාමා 1967 නොවැම්බර් මාසයේ ස්පාඤ්ඤයට පැමිනි අවස්ථාවේ මෙම ඡායාරූප ගෙනැවිත් තිබේ.මාමා 2012 දී මිය ගිය පසුව මෙම ඡායාරූප පෙට්ටියක තිබී සොයාගෙන ඇත.මෙම ඡායාරූප එකිනෙකට වෙනස් අවස්ථාවල දී ලබාගෙන තිබේ.වරෙක ඔහු කබායක් ඇඳගෙන සිටින අතර තවත් අවස්ථාවක උඩුකය නිරුවතින් සිටියි.

    ED7DOwM.jpg

    w1zro3W.jpg

    gZf8mXI.jpg

    bmPjKzN.png

    Source:Reckontalk.com

    -HarshaLulzSec-
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    A revolutionary must become a cold killing machine motivated by pure hate. We must create the pedagogy of the The Wall!

    To send men to the firing squad, judicial proof is unnecessary … These procedures are an archaic bourgeois detail. This is a revolution!

    If any person has a good word for the previous government that is good enough for me to have him shot.

    -
    Che Guevara
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    නිකම්ම වෙඩි තියල මරලද ?
    නැත්තං වධ හිංසාත් පමුණුවලද ?
    :(
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    My Hero ..!!

    Umbala kawada hari kiyaida danne na Prbahakaran tath hero kiyala 70 ganan wala Lankawe kerali gahapu ewuntath kewwe cheguera karayo kiyala

    A revolutionary must become a cold killing machine motivated by pure hate. We must create the pedagogy of the The Wall!

    To send men to the firing squad, judicial proof is unnecessary … These procedures are an archaic bourgeois detail. This is a revolution!

    If any person has a good word for the previous government that is good enough for me to have him shot.

    -
    Che Guevara
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Umbala kawada hari kiyaida danne na Prbahakaran tath hero kiyala 70 ganan wala Lankawe kerali gahapu ewuntath kewwe cheguera karayo kiyala

    A revolutionary must become a cold killing machine motivated by pure hate. We must create the pedagogy of the The Wall!

    To send men to the firing squad, judicial proof is unnecessary … These procedures are an archaic bourgeois detail. This is a revolution!

    If any person has a good word for the previous government that is good enough for me to have him shot.

    -
    Che Guevara

    Machan Prabakaran Che compare karanna epa :)
    Che and Castro revolution eka genichche Corrupted Batista Regime ekata erehiwa :) Batista Regime eka tibbanam Cuba kiyanne patta chater ratak wenawa.. ada Cuba tiyana thathwaya hodai :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඔව් අනික චේ කියන්නේ ආජන්ටියානු ධනවත් වැවිලිකරුවෙක්ගේ පුතෙක් .වෘත්තීයෙන් වෛද්‍යවරයෙක්. ඔහුට ඕන තරම් හැකියාව තිබ්බා සැප පහසු ජීවිතයක් ගෙවන්න.
    ඒත් ඔහු ජිවීතය කැප කලේ තමන් නොදන්නා රටවල තමන් නොදන්නා මිනිසුන් වෙනුවෙන් සටන් කරන්න. අවසානයේදි ඔහු ඒ වෙනුවෙන් තමන්ගේ ජිවීතය පුජා කලා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    ඔව් අනික චේ කියන්නේ ආජන්ටියානු ධනවත් වැවිලිකරුවෙක්ගේ පුතෙක් .වෘත්තීයෙන් වෛද්‍යවරයෙක්. ඔහුට ඕන තරම් හැකියාව තිබ්බා සැප පහසු ජීවිතයක් ගෙවන්න.
    ඒත් ඔහු ජිවීතය කැප කලේ තමන් නොදන්නා රටවල තමන් නොදන්නා මිනිසුන් වෙනුවෙන් සටන් කරන්න. අවසානයේදි ඔහු ඒ වෙනුවෙන් තමන්ගේ ජිවීතය පුජා කලා

    මචං චේ ආයුධ අතට ගත්ත කෙනෙක්ද ?
    මම හරියට එයාගෙ කතාව දන්නෙ නෑ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචං චේ ආයුධ අතට ගත්ත කෙනෙක්ද ?
    මම හරියට එයාගෙ කතාව දන්නෙ නෑ..

    ඔව් ආයුධ ගත්ත එක්කෙනෙක් තමයි
    ඒත් ඒක තමයි බැටිස්ටාගේ පාලනයෙන් කියුබාව නිදහස් කරගන්න තිබ්බ එකම මග
    විකිපෙඩියා එකේ එයාගෙ ජිවිත කතාව කියවලා බලන්න
    සින්හලෙනුත් ගොඩක් එයාගෙ චරිතය ගැන තියෙන පොත් තියෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    ජීවිත කතාව සිංහලෙන් තියෙන, හොඳ වෙබ් සයිට් වල ලිංක් ටිකක් දාපල්ලකො...