චේ ගුවේරාගේ මරණය
හිටපු ඒඑෆ්පී ජනමාධ්‍යවේදියෙක් වන මාර්ක් හටෙන් විසින් 1967 ඔක්තෝම්බර් මස 10 දා එනම් අර්නෙස්ටො චේ ගුවේරා අල්ලාගෙන මරා දැමීමෙන් දිනකට පසු ලබාගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.ඒවා ලබාගෙන තිබෙන්නේ විලේග්රැනේඩ් නම් බොලිවියානු නගරයේදීය.
Luis Cuartero
මෙම ඡායාරූප මාධ්‍යවේදියා චේ ගුවේරාගේ මාමා කෙනෙක් වූ Luis Cuartero හට ලබාදී තිබේ.
ආර්ජන්ටිනා ජාතික වෛද්‍යවරයෙක් වූ අර්නස්ටෝ චේ ගුවේරා ලෝක ප්‍රසිද්ධිය පත්වූයේ ඔහු ෆිඩෙල් ක්රැස්තෝගේ කියුබානු විප්ලවයට ලබාදුන් සහාය නිසාය.පසුව ඔහු සංවිධානය විසින් ඝාතනය කරන ලදි.1967 ඔක්තෝම්බර් මස 8 වෙනිදා බොලිවියානු හමුදාව විසින් ඔහුව අල්ලාගනු ලැබුවා.රහසිගතව වල දමන්නට පෙර ඔහුගේ මළකඳ මාධ්‍ය වෙත පෙන්වනු ලැබුවා.
කාලවර්ණ රැවුලක් සහිතව ගිලන් මැස්සක වැතිර තිබූ ඔහුගේ මළ කඳේ ඇස් විවෘත ව තිබිණි.ඔහුගේ උඩුකය නිරුවත් වූ අතර වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ කළු සුදු ඡායාරූප 8ක් ලබාගෙන තිබිණි.
එම ඡායාරූපවල අයිතිය තිබෙන්නේ උතුරුදිග ස්පාඤ්ඤයේ රික්ලා නම් නගරයේ ඉමැනොල් අටේගා නම් මන්ත්‍රීවරයා සතුවයි.ඒවා ඔහුට ලැබී ඇත්තේ ඔහුගේ මාමා කෙනෙක් වෙන Luis Cuartero1960 දශකයේ බොලීවියාවේ ක්‍රිස්තියානය ප්‍රචාරය කල දූතයෙක් වූ Luis Cuartero ගෙන්ය.ඉමැනොල්ගේ මාමා 1967 නොවැම්බර් මාසයේ ස්පාඤ්ඤයට පැමිනි අවස්ථාවේ මෙම ඡායාරූප ගෙනැවිත් තිබේ.මාමා 2012 දී මිය ගිය පසුව මෙම ඡායාරූප පෙට්ටියක තිබී සොයාගෙන ඇත.මෙම ඡායාරූප එකිනෙකට වෙනස් අවස්ථාවල දී ලබාගෙන තිබේ.වරෙක ඔහු කබායක් ඇඳගෙන සිටින අතර තවත් අවස්ථාවක උඩුකය නිරුවතින් සිටියි.
Source:Reckontalk.com
-HarshaLulzSec-

ඉමැනොල් අටේගා