චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

signshop

Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    :lol::lol::lol:මාලිගාවේ බුද්ධ පූජාවට ව්‍යාංජන කීයක් තියේද කියලා දන්නවද?:)

    ඊට ඉස්සරවෙලා මට කියන්න දලදා මාලිගාවේ බුද්ධ පූජාව තියන්නේ කොහොමද කියලා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබල කියන එකේ දෙපැත්තක් තියනව.නාස්තියෙ ප්‍රමානාත්මකව මැනීම වැරදී.එක ගෙඩිය නාස්ති කරත් ගෙඩි 10ක් නාස්ති කරත්.එක ගෙඩිය ගෙඩිය එක තැනකට එකතු කරාම ගොඩක්නෙ.මේකත් බුද්ද පූජාවක් නේද බන්.එතකොට දවසකට බුද්දපූජා කියල වේල් දෙකකට අයින් කරන කෑම රට පුරා එකතු කරොත් මිනිස්සු කී දෙනෙක් ගෙ බඩ පුරවන්න පුලුවන්ද.පොයින්ට් එකක් තියනව නේද.

    ඒක තමයි කිව්වේ නාස්තිය ශ්‍රාද්ධාව එක්ක තියලා එකට මනින්න පූජාවක් තියෙන කොට, පොඩි පළතුරු දානයක් නම් කමක් නෑ නමුත් මෙතන ලක්ෂ ගාණක කෑම.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එක්තරා ගොඩනැගිලි ශිල්පියෙක් හිටියා.ඒ ශිල්පියා සහ කව ශිල්පීන් කිහිපදෙනෙක් එකතුවෙලා කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ දාතු නිදන් කරල දාගැබක් ගොඩනගන්න සැලසුම් කලා.එතනදි හිටිය සෙසු ශිල්පීන් උස දැගැබක් හදන්න සැලසුම් කලා. මේ කියන ශිල්පියා කිව්වා මෙච්චර උසට හදන්න ඕනෙ නෑ.අපි පොඩියට දාගැබක් හදමු කියලා.ඒ අනුව කුඩා දාගැබක් හැදුවා.පසු ආත්මයක මේ තැනැත්තා ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වී සිටියා නමුත් රෑපකායෙන් ඉතාම කුඩායි.අගුටුමිට්ටෙක් තරම්.මෙසේවීමට හේතුව තමයි අර දාගැබ කුඩාවට හදන්න යෝජනා කරමින් කරන්න හදපු මහා කුශල කර්මය අව ප්‍රමාණය කිරීම.මේ හාමුදුරැවන්ගෙ නම මට මතක හැටියට ලකුණ්ඨක භද්දිය රහතන්වහන්සේ ද කොහෙද.මම මේ පලතුරැ පූජාව ගැනත් කිසිවක් කියන්නෙ නෑ.මෙය උතුම් චේතනාවකින් කලා නම් කිසිම වරදක් නෑ.අපි මේ පූජාව කරන්නෙ අනන්ත ගුණයෙන් යුතු සම්මා සම්බුදුරජානන් වහන්සේට යි කියන චේතනාව තමයි වැදගත්.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    සමහර හොර ගනයො පංසලත් දේවාලයක් කරගන්න උත්සහ කරමින් ඉන්නවා.ඒවා තමයි මේ පේන්නේ.දේවාල කියන්නේ මිනිසුන්ගේ සල්ලි ගරන තැන්.ඒවා දවසකට කෝටි ගනන් සල්ලි රත්තරන් එකතු කරන හොර මගඩි.සල්ලි තියෙන තැන හොරු රිංගනවා වගේ ඇමතිවරු තමයි දේවාල වලත් බොස්ලා.කිරිබත්ගොඩ ඥනානන්දයා කියන්නේ චීවරදාරියෙක්.බුදු පිලිමවලට පලතුරු කවලා සංගයාට සල්ලි ගෙවලායන්න පුලුවන් දිව්‍ය ලෝකයක් හෝ ලබා ගත හැකි නිවනක් නෑ.මේවගෙන් වෙන්නේ නිවන තවත් පමා වෙන එකයි.ඒවගේම යම ලෝකෙට යන්න පව් එකතුවෙන එකයි.මේ වගේ චීවරදාරින් යක්කුවෙලා ඉපදෙනවා.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    ටික ටික උනත් ගොඩ ගොඩ උනත් නාස්තිය නම් නාස්තිය නේද බන්.දලදා මාලිගාවෙ විතරද දානෙ දෙන්නෙ.ලන්කාවෙ පන්සල් 6000ක් විතර තියනව.එතකොට ප්‍රමානාත්මකව ලොකුයි නේද.

    එහෙමෙයි කියලා නොදී ඉන්න බැහැ නෙ බන්. ඒක නිසා ටික ටික දෙන්න ඕන. ඔහොහ්ම ටොන් ගනන් දෙන්න හොඳ නැහැ
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    එක්තරා ගොඩනැගිලි ශිල්පියෙක් හිටියා.ඒ ශිල්පියා සහ කව ශිල්පීන් කිහිපදෙනෙක් එකතුවෙලා කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ දාතු නිදන් කරල දාගැබක් ගොඩනගන්න සැලසුම් කලා.එතනදි හිටිය සෙසු ශිල්පීන් උස දැගැබක් හදන්න සැලසුම් කලා. මේ කියන ශිල්පියා කිව්වා මෙච්චර උසට හදන්න ඕනෙ නෑ.අපි පොඩියට දාගැබක් හදමු කියලා.ඒ අනුව කුඩා දාගැබක් හැදුවා.පසු ආත්මයක මේ තැනැත්තා ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වී සිටියා නමුත් රෑපකායෙන් ඉතාම කුඩායි.අගුටුමිට්ටෙක් තරම්.මෙසේවීමට හේතුව තමයි අර දාගැබ කුඩාවට හදන්න යෝජනා කරමින් කරන්න හදපු මහා කුශල කර්මය අව ප්‍රමාණය කිරීම.මේ හාමුදුරැවන්ගෙ නම මට මතක හැටියට ලකුණ්ඨක භද්දිය රහතන්වහන්සේ ද කොහෙද.මම මේ පලතුරැ පූජාව ගැනත් කිසිවක් කියන්නෙ නෑ.මෙය උතුම් චේතනාවකින් කලා නම් කිසිම වරදක් නෑ.අපි මේ පූජාව කරන්නෙ අනන්ත ගුණයෙන් යුතු සම්මා සම්බුදුරජානන් වහන්සේට යි කියන චේතනාව තමයි වැදගත්.

    මොන බොරුද බන්.ඕවා බොරු කතා.:lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,476
    6,333
    113
    පින ගැන දන්නේ නැත්නම් කතා නොකර ඉන්න පව් පුරවාගන්නේ නැතුව..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊට ඉස්සරවෙලා මට කියන්න දලදා මාලිගාවේ බුද්ධ පූජාව තියන්නේ කොහොමද කියලා

    බුද්ධ පූජාවට සම්බන්ධ වතාවත් කරලා තමයි පූජාව තියන්නේ..ඒක මෙතනට අදාල වෙන්නේ කොහොමද?ඒ කෙසේ වෙතත් දන්නවද බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ කරපු හැම වතවතක්ම අකුරක් නෑර කරනවා කියලා..මුලින්ම දැහැටි කූරක්,මුව දෝවන්න පැන්...ඉඳලා උදේ දානය තෙක් හැම වතාවතක්ම..
     
    • Like
    Reactions: sha2009

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    එක්තරා ගොඩනැගිලි ශිල්පියෙක් හිටියා.ඒ ශිල්පියා සහ කව ශිල්පීන් කිහිපදෙනෙක් එකතුවෙලා කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ දාතු නිදන් කරල දාගැබක් ගොඩනගන්න සැලසුම් කලා.එතනදි හිටිය සෙසු ශිල්පීන් උස දැගැබක් හදන්න සැලසුම් කලා. මේ කියන ශිල්පියා කිව්වා මෙච්චර උසට හදන්න ඕනෙ නෑ.අපි පොඩියට දාගැබක් හදමු කියලා.ඒ අනුව කුඩා දාගැබක් හැදුවා.පසු ආත්මයක මේ තැනැත්තා ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වී සිටියා නමුත් රෑපකායෙන් ඉතාම කුඩායි.අගුටුමිට්ටෙක් තරම්.මෙසේවීමට හේතුව තමයි අර දාගැබ කුඩාවට හදන්න යෝජනා කරමින් කරන්න හදපු මහා කුශල කර්මය අව ප්‍රමාණය කිරීම.මේ හාමුදුරැවන්ගෙ නම මට මතක හැටියට ලකුණ්ඨක භද්දිය රහතන්වහන්සේ ද කොහෙද.මම මේ පලතුරැ පූජාව ගැනත් කිසිවක් කියන්නෙ නෑ.මෙය උතුම් චේතනාවකින් කලා නම් කිසිම වරදක් නෑ.අපි මේ පූජාව කරන්නෙ අනන්ත ගුණයෙන් යුතු සම්මා සම්බුදුරජානන් වහන්සේට යි කියන චේතනාව තමයි වැදගත්.

    අඩෙනවා..:shocked: ඒ කියන්නෙ අඩුවෙන් දුන්නම කෙල වෙනවා කියලද? මම තියන්නෙ හැම එකෙන්ම බත් බෙදන හැන්දෙ ප්‍රමානෙ බන්. අද ඉඳන් හැඳි 5 - 6 තියන්න ඕන
     
    :yes::yes::yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එහෙමෙයි කියලා නොදී ඉන්න බැහැ නෙ බන්. ඒක නිසා ටික ටික දෙන්න ඕන. ඔහොහ්ම ටොන් ගනන් දෙන්න හොඳ නැහැ

    ඒක තමයි බන් මනුස්ස ස්වබාවෙ.ඇති හැකි මිනිහ ලොකු දාන දෙනව.නැති බැරි මිනිහ පොඩි දාන දෙනව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩෙනවා..:shocked: ඒ කියන්නෙ අඩුවෙන් දුන්නම කෙල වෙනවා කියලද? මම තියන්නෙ හැම එකෙන්ම බත් බෙදන හැන්දෙ ප්‍රමානෙ බන්. අද ඉඳන් හැඳි 5 - 6 තියන්න ඕන

    නෑ නෑ..දෙන ප්‍රමාණේ වැදගත් නෑ..චේතනාව යහපත් වෙන්න ඕනේ..දෙන දානේ ගැන ලෝබ හිතක් කෙලෙස් හිතක් නැතුව පූජා කරන එකයි වෙන්න ඕනේ..:)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඒකනේ බන්. එතකොට මුකුත්ම නොකර හිටපු එකාට කිසි අවුලක් නෑ. පොඩියට හරි දෙයක් කරපු එකාට තමයි කෙලවිලා ගිහින් තියෙන්නේ.... :shocked:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දැන් උබල ඔක්කොටම ප්‍රස්නෙ මේ පලතුරු නාස්ති වෙන්න ඇති කියලනෙ.මේ ලන්කාවෙ ? ඔතනින් ඕන නම් 5% ක් 10 % ක් නාස්ති වෙන්න ඇති.ඉතුරුවට වග කියන්න ඇති බන් ගමේ උදවිය.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    නෑ නෑ..දෙන ප්‍රමාණේ වැදගත් නෑ..චේතනාව යහපත් වෙන්න ඕනේ..දෙන දානේ ගැන ලෝබ හිතක් කෙලෙස් හිතක් නැතුව පූජා කරන එකයි වෙන්න ඕනේ..:)

    bath 200 - 300 k uyana kota bath handa gane puja karana eka loba kamak nemeda? Koikatath tikak wadiyen denna ona.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    ඒකනේ බන්. එතකොට මුකුත්ම නොකර හිටපු එකාට කිසි අවුලක් නෑ. පොඩියට හරි දෙයක් කරපු එකාට තමයි කෙලවිලා ගිහින් තියෙන්නේ.... :shocked:
    හාමුදුරුවෝ රේඩියො එකේ බණ කිව්වට මෙහෙම ඒවා කියන්නෙ නැහැ නෙ බන්. අන්තිමට අපි නොදැන කොට වෙනවා :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හාමුදුරුවෝ රේඩියො එකේ බණ කිව්වට මෙහෙම ඒවා කියන්නෙ නැහැ නෙ බන්. අන්තිමට අපි නොදැන කොට වෙනවා :lol:

    අනේ මන්ද බන්. සමහර හාමුදුරුවෝ දැන් ප්‍රසිද්ද වෙන්න මිනිස්සුන්ව බය කරන්න බන කියන්නේ.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    අනේ මන්ද බන්. සමහර හාමුදුරුවෝ දැන් ප්‍රසිද්ද වෙන්න මිනිස්සුන්ව බය කරන්න බන කියන්නේ.
    අපේ පැත්තෙත් ඉස්සර හාමුදුරු කෙනෙක් හිටියා නිවන් යන්න නම් ගන්නම ඕන කියල මොකද්ද සීවලී යන්ත්‍රයක් විකුනපු
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හාමුදුරුවෝ රේඩියො එකේ බණ කිව්වට මෙහෙම ඒවා කියන්නෙ නැහැ නෙ බන්. අන්තිමට අපි නොදැන කොට වෙනවා :lol:

    :lol::lol::lol:මැට්ටා..අපරාදේ මම මහන්සිවෙලා ටයිප් කලා බයිට් එකක් බව දන්නෙ නැතුව..:angry: