මාලිගාවේ බුද්ධ පූජාවට ව්‍යාංජන කීයක් තියේද කියලා දන්නවද?
![]()
ඊට ඉස්සරවෙලා මට කියන්න දලදා මාලිගාවේ බුද්ධ පූජාව තියන්නේ කොහොමද කියලා
මාලිගාවේ බුද්ධ පූජාවට ව්‍යාංජන කීයක් තියේද කියලා දන්නවද?
![]()
උබල කියන එකේ දෙපැත්තක් තියනව.නාස්තියෙ ප්‍රමානාත්මකව මැනීම වැරදී.එක ගෙඩිය නාස්ති කරත් ගෙඩි 10ක් නාස්ති කරත්.එක ගෙඩිය ගෙඩිය එක තැනකට එකතු කරාම ගොඩක්නෙ.මේකත් බුද්ද පූජාවක් නේද බන්.එතකොට දවසකට බුද්දපූජා කියල වේල් දෙකකට අයින් කරන කෑම රට පුරා එකතු කරොත් මිනිස්සු කී දෙනෙක් ගෙ බඩ පුරවන්න පුලුවන්ද.පොයින්ට් එකක් තියනව නේද.
ටික ටික උනත් ගොඩ ගොඩ උනත් නාස්තිය නම් නාස්තිය නේද බන්.දලදා මාලිගාවෙ විතරද දානෙ දෙන්නෙ.ලන්කාවෙ පන්සල් 6000ක් විතර තියනව.එතකොට ප්‍රමානාත්මකව ලොකුයි නේද.
එක්තරා ගොඩනැගිලි ශිල්පියෙක් හිටියා.ඒ ශිල්පියා සහ කව ශිල්පීන් කිහිපදෙනෙක් එකතුවෙලා කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ දාතු නිදන් කරල දාගැබක් ගොඩනගන්න සැලසුම් කලා.එතනදි හිටිය සෙසු ශිල්පීන් උස දැගැබක් හදන්න සැලසුම් කලා. මේ කියන ශිල්පියා කිව්වා මෙච්චර උසට හදන්න ඕනෙ නෑ.අපි පොඩියට දාගැබක් හදමු කියලා.ඒ අනුව කුඩා දාගැබක් හැදුවා.පසු ආත්මයක මේ තැනැත්තා ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වී සිටියා නමුත් රෑපකායෙන් ඉතාම කුඩායි.අගුටුමිට්ටෙක් තරම්.මෙසේවීමට හේතුව තමයි අර දාගැබ කුඩාවට හදන්න යෝජනා කරමින් කරන්න හදපු මහා කුශල කර්මය අව ප්‍රමාණය කිරීම.මේ හාමුදුරැවන්ගෙ නම මට මතක හැටියට ලකුණ්ඨක භද්දිය රහතන්වහන්සේ ද කොහෙද.මම මේ පලතුරැ පූජාව ගැනත් කිසිවක් කියන්නෙ නෑ.මෙය උතුම් චේතනාවකින් කලා නම් කිසිම වරදක් නෑ.අපි මේ පූජාව කරන්නෙ අනන්ත ගුණයෙන් යුතු සම්මා සම්බුදුරජානන් වහන්සේට යි කියන චේතනාව තමයි වැදගත්.

ඒ කියන්නෙ අඩුවෙන් දුන්නම කෙල වෙනවා කියලද? මම තියන්නෙ හැම එකෙන්ම බත් බෙදන හැන්දෙ ප්‍රමානෙ බන්. අද ඉඳන් හැඳි 5 - 6 තියන්න ඕනඑක්තරා ගොඩනැගිලි ශිල්පියෙක් හිටියා.ඒ ශිල්පියා සහ කව ශිල්පීන් කිහිපදෙනෙක් එකතුවෙලා කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ දාතු නිදන් කරල දාගැබක් ගොඩනගන්න සැලසුම් කලා.එතනදි හිටිය සෙසු ශිල්පීන් උස දැගැබක් හදන්න සැලසුම් කලා. මේ කියන ශිල්පියා කිව්වා මෙච්චර උසට හදන්න ඕනෙ නෑ.අපි පොඩියට දාගැබක් හදමු කියලා.ඒ අනුව කුඩා දාගැබක් හැදුවා.පසු ආත්මයක මේ තැනැත්තා ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වී සිටියා නමුත් රෑපකායෙන් ඉතාම කුඩායි.අගුටුමිට්ටෙක් තරම්.මෙසේවීමට හේතුව තමයි අර දාගැබ කුඩාවට හදන්න යෝජනා කරමින් කරන්න හදපු මහා කුශල කර්මය අව ප්‍රමාණය කිරීම.මේ හාමුදුරැවන්ගෙ නම මට මතක හැටියට ලකුණ්ඨක භද්දිය රහතන්වහන්සේ ද කොහෙද.මම මේ පලතුරැ පූජාව ගැනත් කිසිවක් කියන්නෙ නෑ.මෙය උතුම් චේතනාවකින් කලා නම් කිසිම වරදක් නෑ.අපි මේ පූජාව කරන්නෙ අනන්ත ගුණයෙන් යුතු සම්මා සම්බුදුරජානන් වහන්සේට යි කියන චේතනාව තමයි වැදගත්.

එහෙමෙයි කියලා නොදී ඉන්න බැහැ නෙ බන්. ඒක නිසා ටික ටික දෙන්න ඕන. ඔහොහ්ම ටොන් ගනන් දෙන්න හොඳ නැහැ
අඩෙනවා..ඒ කියන්නෙ අඩුවෙන් දුන්නම කෙල වෙනවා කියලද? මම තියන්නෙ හැම එකෙන්ම බත් බෙදන හැන්දෙ ප්‍රමානෙ බන්. අද ඉඳන් හැඳි 5 - 6 තියන්න ඕන

අඩෙනවා..ඒ කියන්නෙ අඩුවෙන් දුන්නම කෙල වෙනවා කියලද? මම තියන්නෙ හැම එකෙන්ම බත් බෙදන හැන්දෙ ප්‍රමානෙ බන්. අද ඉඳන් හැඳි 5 - 6 තියන්න ඕන

නෑ නෑ..දෙන ප්‍රමාණේ වැදගත් නෑ..චේතනාව යහපත් වෙන්න ඕනේ..දෙන දානේ ගැන ලෝබ හිතක් කෙලෙස් හිතක් නැතුව පූජා කරන එකයි වෙන්න ඕනේ..![]()
හාමුදුරුවෝ රේඩියො එකේ බණ කිව්වට මෙහෙම ඒවා කියන්නෙ නැහැ නෙ බන්. අන්තිමට අපි නොදැන කොට වෙනවාඒකනේ බන්. එතකොට මුකුත්ම නොකර හිටපු එකාට කිසි අවුලක් නෑ. පොඩියට හරි දෙයක් කරපු එකාට තමයි කෙලවිලා ගිහින් තියෙන්නේ....![]()

හාමුදුරුවෝ රේඩියො එකේ බණ කිව්වට මෙහෙම ඒවා කියන්නෙ නැහැ නෙ බන්. අන්තිමට අපි නොදැන කොට වෙනවා![]()
අපේ පැත්තෙත් ඉස්සර හාමුදුරු කෙනෙක් හිටියා නිවන් යන්න නම් ගන්නම ඕන කියල මොකද්ද සීවලී යන්ත්‍රයක් විකුනපුඅනේ මන්ද බන්. සමහර හාමුදුරුවෝ දැන් ප්‍රසිද්ද වෙන්න මිනිස්සුන්ව බය කරන්න බන කියන්නේ.
හාමුදුරුවෝ රේඩියො එකේ බණ කිව්වට මෙහෙම ඒවා කියන්නෙ නැහැ නෙ බන්. අන්තිමට අපි නොදැන කොට වෙනවා![]()

මැට්ටා..අපරාදේ මම මහන්සිවෙලා ටයිප් කලා බයිට් එකක් බව දන්නෙ නැතුව..