චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

හරියට හරි බං..
මටත් වැරදුන තැනක් තමයි ඒ..
හොයන්නෙ බලන්නෙ නැතුව තියන ගොන් කමට කෑගැහුවෙ..
ඒ කාලෙ කොහොමත් ලේ ටිකක් පම්ප් වෙනව වැඩී බං දැන් ටිකක් නිවිල හිටියට..

වරදින තැන් වැරදුනා කියල පිළිගෙන වැරදි හදාගන්නව නම් එච්චරයි..
බොරුවට බැන්න එක ගැනත් මම දුක් වෙනව දැන්..

3.gif

:D :D
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

පිළිම වලින් බුදුන් දකින්න බැහැ බං ඒක හරි..
බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්..
අරක කරොත් ඒක අමූලිකා ශ්‍රධාව කියල එකපාරට ලේබල් ගහන්න බැහැ කාටවත්..
උබ කියන විදියට මල් පහන් පූජා කරන එක..
පන්සල් යන එක සේරම අමූලිකා ශ්‍රධාවට අයිති වෙනව එහෙම බැලුවොත්..

ඒක ඉතින් සන්ධර්භය අනුව තමයි තීරණය වෙන්නේ, පිළීම වලට වදින එක නම් අමුලිකා ශ්‍රද්ධාව තමයි.
ඒක දිහා බලලා බුදු ගුණ මෙනෙහි කරන එක අමුලිකා ශ්‍රද්ධාවයි. නමුත් ධර්මය ගැන ගැඹුරින් හිතනවා නම් ඒක අකාරවති ශ්‍රද්ධාවයි.
මල් නිකම් තියලා එනවා නම් ඒක අමුලිකා, ඒක පරවෙන හැටි බලනවා නම් එතන ප්‍රඥ්ඥාව අවදි කිරිමක් වෙනවා.
 

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    එක්තරා ගොඩනැගිලි ශිල්පියෙක් හිටියා.ඒ ශිල්පියා සහ කව ශිල්පීන් කිහිපදෙනෙක් එකතුවෙලා කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ දාතු නිදන් කරල දාගැබක් ගොඩනගන්න සැලසුම් කලා.එතනදි හිටිය සෙසු ශිල්පීන් උස දැගැබක් හදන්න සැලසුම් කලා. මේ කියන ශිල්පියා කිව්වා මෙච්චර උසට හදන්න ඕනෙ නෑ.අපි පොඩියට දාගැබක් හදමු කියලා.ඒ අනුව කුඩා දාගැබක් හැදුවා.පසු ආත්මයක මේ තැනැත්තා ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වී සිටියා නමුත් රෑපකායෙන් ඉතාම කුඩායි.අගුටුමිට්ටෙක් තරම්.මෙසේවීමට හේතුව තමයි අර දාගැබ කුඩාවට හදන්න යෝජනා කරමින් කරන්න හදපු මහා කුශල කර්මය අව ප්‍රමාණය කිරීම.මේ හාමුදුරැවන්ගෙ නම මට මතක හැටියට ලකුණ්ඨක භද්දිය රහතන්වහන්සේ ද කොහෙද.මම මේ පලතුරැ පූජාව ගැනත් කිසිවක් කියන්නෙ නෑ.මෙය උතුම් චේතනාවකින් කලා නම් කිසිම වරදක් නෑ.අපි මේ පූජාව කරන්නෙ අනන්ත ගුණයෙන් යුතු සම්මා සම්බුදුරජානන් වහන්සේට යි කියන චේතනාව තමයි වැදගත්.

    Oyaage kathaawa hariyatama hari.

    mehema pinkamak karanawa dakina ekath kochchara waasanaawakda...!!! Saadu saadu saadu


    Meka therum ganna beri aya DAANAYE AANISANSA monawada kiyala hoyala beluwoth narakada paukaraganne nethiwa...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං බුද්දාගමේ හැටියට බුදුන්ට තියන පුජාව තමයි උසසම කුසල කරාම ලැබෙන පුජාව. නැති බැරි මිනිහෙක්ට දීම හා බුද්ද පුජාව කියන්නේ වෙනස් දෙකක්.. මම දන්නා විදියට

    එත් මම උනත් කැමති මේ වගේ නාස්ති නොකර. ඔය දේවල් අසරණ මිනිසුන්ට දුන්නනම්. සමහරවිට පව්කාරකම් නිසා හිතෙනවද දන්නේ නැහැ.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    බුදුවරයෙක් ඔහුගේ පිලිමෙකට මේ වගේ නාස්තිකාර දෙයක් කරන්න දිරි දෙනවනම් ඔහු බුදුවරයෙක් නෙවෙයි.පිලිම වලට කිරිබත් කෙහෙල් පූජා කරන එකද බුදු දහම කියන්නේ.
    බුදුන් වහන්සේ නිවන් ගියානම් ආපහු ඕවා අනුභව කරන්න පිලිමෙට එනවද?
    ඕවා අනුමත කරන ඔයාලා පව් පුරවගෙන ඊලඟ ආත්මේ පෙරෙතයො පෙරේතියන් වෙලා ඔය පිලිම වලට රිංගලා ඔය දෙන පලතුරු කිරිබත් කන්න වෙයි.ඒක නිසා ධර්මය වුනත් හරිමග යන්න.

    :nerd:

    අනේ පකෝ. උබලගේ බුද්ධිමත්කම. තොපි අහිංසක සත්තු දහස්ගානකගේ බෙලි කපන්නේ. නිකන් මේ යහපත් හිතින් පොස්ට් දානව වගේ පෙන්නගෙන පර වැඩ කරන්න එපා. අපේ ඉන්න මෝඩ හැත්තත් ඕන එකකට හුරේ දානවා. උන් දන්නේ නැ මේ තමන්ටමයි අරින්න හදන්නේ කියල. අපේ ප්‍රශ්න අපි විසදගමු. වැද්දන්ගෙන් බණ අහන්නේ නැතුව.

    තමන්ට හැකියාව \ ධනවත්කම \ වාසනාව \ පින තියෙනවනම් මේ වගේ පුජාවක් කලාට ප්‍රශ්නයක් නෑ. අනික හැමදේම උඩින් පේන වටිනාකම මනින්න යන්න එපා. මේ දේ කරද්දී මිනිස්සු කීදෙනෙක් සමගියෙන් එකතු වෙන්න ඇතිද. මිනිස්සුන්ගේ හිතේ මොනතරම් ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඇතිද. අහිංසක සතුන්ව බිලිදෙනවට වඩා මේ පුජාව මොනතරම් පිරිසිදුද. චේතනාව තමයි හැමදේටම මුල. බුද්ධිමත්ව හිතන්න.
     
    • Like
    Reactions: shenic

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ලලාට දාතුව කියන්නේ මොකක්ද ? හකු ඇටයක් ද ?
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ලලාට දාතුව කියන්නේ මොකක්ද ? හකු ඇටයක් ද ?

    දැන් හැමතැනම ධාතූ.බුදුන් වහන්සේගේ ධාතූන් කියලා බලු ඇටත් පෙන්නලා සල්ලි ගරන චීවරධාරින්.ඒක නිසා ඔය එක එකා පෙන්වන ඇටවලට වඳින්නේ නැතිව බුදුන් දෙසු ධර්මය අනුගමනය කරන්න
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    Oyaage kathaawa hariyatama hari.

    mehema pinkamak karanawa dakina ekath kochchara waasanaawakda...!!! Saadu saadu saadu


    Meka therum ganna beri aya DAANAYE AANISANSA monawada kiyala hoyala beluwoth narakada paukaraganne nethiwa...

    ජාතක කතා පොත්වල තිබුනා කියලා ඕන එකටම සාදු සාදු කියන උඹලා වගේ බත් කන හරක් තමයි අසපුවල ඉන්න නිගන්ටයො සල්ලි ගරන්න මිනිස්සු රවටන්න කරන හැම ගූ කන්දකටම අනුබල දීලා බුද්ධ සාසනය කන්නේ.යකො මේ වගේ නාස්තිකාර දේවල්ද බුද්ධ පූජාව කියන්නේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් හැමතැනම ධාතූ.බුදුන් වහන්සේගේ ධාතූන් කියලා බලු ඇටත් පෙන්නලා සල්ලි ගරන චීවරධාරින්.ඒක නිසා ඔය එක එකා පෙන්වන ඇටවලට වඳින්නේ නැතිව බුදුන් දෙසු ධර්මය අනුගමනය කරන්න

    උඹේ අම්මට බල්ලෙක් ධාතු පෙන්නලා තමයි ‍තෝ වගේ පාහරයෙක් ජාතක වෙලා තියෙන්නේ කැරි තම්බියා. :growl:
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මම කට්ටියගේ replies ඔක්කොම බැලුවා, මට හිතෙන්නේ මෙහෙම දේවල්.

    -ඇමසියා thread එක දැම්මේ මොකක් හරි අල්ලගෙන මඩක් ගහන්නයි. ඌ කරන්නේ බුද්ධාගමට අපහාස කරනවා කියලා -ඌගේ තරහා කාරයන්ට කුණු හරුපයෙන් බනින එකයි. (ඌ කිබුලට එහෙම තඩි කුණුහරුපෙන් බනිනවා හැම තිස්සේම මොකක් හරි අල්ලගෙන, ඌට ඕනේ තමන්ගේ තරහාකාරයන්ට බනින්නයි ඉතින් ඌ මොකක් හරි අල්ලගන්නවා හරියට ඒක පාරේ යනකොට ඇගේ හැප්පිලා වළියට එනවා වගේ)
    -.
    පොන්නයො,මෝඩ මී හරකො ‍තෝ මෙතන පච කියන්න එපා.දත් කිඹුලා තමයි මේක අස්සේ හොට දාලා අනවශ්‍ය පෝස්ට් දාලා තිබුනේ.මම ඒවට උත්තර දෙන්නේ නැතිව කටයි පුකයි වහගෙන ඉන්නද කියන්නේ.දතාට මගේ ත්‍රෙඩ් වලට එන එක මම අද ඉඳන් තහනම් කරනවා.
    :frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    හරියට හරි බං..
    මටත් වැරදුන තැනක් තමයි ඒ..
    හොයන්නෙ බලන්නෙ නැතුව තියන ගොන් කමට කෑගැහුවෙ..
    ඒ කාලෙ කොහොමත් ලේ ටිකක් පම්ප් වෙනව වැඩී බං දැන් ටිකක් නිවිල හිටියට..

    වරදින තැන් වැරදුනා කියල පිළිගෙන වැරදි හදාගන්නව නම් එච්චරයි..
    බොරුවට බැන්න එක ගැනත් මම දුක් වෙනව දැන්..

    3.gif

    බොහොම පිං..මේ ත්‍රෙඩ් එක හොය හොය හිටියේ..දවසක් බාගෙට කියවන්න හම්බුනා..බුක්මාර්ක් කරගන්න හිටියට ඒකත් බැරිවුනා..මේ පලතුරු පූජා ත්‍රෙඩ් එක නිසා විශේශෙන්ම ඕක මතක් වුනා මේකේ සමහරුන්ගේ කමෙන්ට්ස් දැක්කම..:)

    ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ පිංකමට පස්සේ පලතුරු ටිකට මොකද වුනේ කියන එක..අම්මපා මෙහෙමත් බෞද්ධයෝ..:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොන්නයො,මෝඩ මී හරකො ‍තෝ මෙතන පච කියන්න එපා.දත් කිඹුලා තමයි මේක අස්සේ හොට දාලා අනවශ්‍ය පෝස්ට් දාලා තිබුනේ.මම ඒවට උත්තර දෙන්නේ නැතිව කටයි පුකයි වහගෙන ඉන්නද කියන්නේ.දතාට මගේ ත්‍රෙඩ් වලට එන එක මම අද ඉඳන් තහනම් කරනවා.
    :frown:

    :lol::lol::lol:
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    බොහොම පිං..මේ ත්‍රෙඩ් එක හොය හොය හිටියේ..දවසක් බාගෙට කියවන්න හම්බුනා..බුක්මාර්ක් කරගන්න හිටියට ඒකත් බැරිවුනා..මේ පලතුරු පූජා ත්‍රෙඩ් එක නිසා විශේශෙන්ම ඕක මතක් වුනා මේකේ සමහරුන්ගේ කමෙන්ට්ස් දැක්කම..:)

    ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ පිංකමට පස්සේ පලතුරු ටිකට මොකද වුනේ කියන එක..අම්මපා මෙහෙමත් බෞද්ධයෝ..:lol:

    මෙතන පූජාවකට වඩා අසපු නිගන්ටයෙක්ගේ මගඩියක් වෙලා තියෙන්නේ.ඉතින් මේක ගැන අලගිය මුලගිය ඔක්කොම හොයාගත්තොත් මුන් බුද්ධ සාසනය වනසන්න කරන මේ කූට වැඩ ගැන පුලුල් අවබෝධයක් ගන්න පුලුවන්.මේවා දිගින් දිගටම වෙන්න ගියොත් අන්තිමට දේව කෝපයක් ඇවිල්ලා ගහක පලතුරක්වත් හැදෙන්නේ නැති කලයක් එන්න පුලුවන්.බුදුන් විකුනලා කරන මේ ජරා වැඩ මොනවද?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පොන්නයො,මෝඩ මී හරකො ‍තෝ මෙතන පච කියන්න එපා.දත් කිඹුලා තමයි මේක අස්සේ හොට දාලා අනවශ්‍ය පෝස්ට් දාලා තිබුනේ.මම ඒවට උත්තර දෙන්නේ නැතිව කටයි පුකයි වහගෙන ඉන්නද කියන්නේ.දතාට මගේ ත්‍රෙඩ් වලට එන එක මම අද ඉඳන් තහනම් කරනවා.
    :frown:

    උඹනම් අනාත කුජීත චරිතයක් ඕයි. රෙ‍ෆියුජි වීසා වලින් UK ගිහින් ජොබ් ලස් වෙලා අන්තිමට ලන්ඩන් හදියේ සුද්දන්ට පුක විකුණලා පනම් දෙකක් හොයාගෙන මෙතන ලොරි ටෝක්ස් දිදී ඉන්න කලු , කැත, කොට, බිජ්ජ කොටා. උඹට හෙන ඉරිසියයි නේද උඹට වඩා ඉහළට ගිය මිනිස්සු දැක්කම. කුහක කම් කුම්මැහි කම් කර කර හිටපන් අනාතයා උඹලා සදා ලිං මැඩියෝ විතරයි කවදාවත් ගොඩ ඒමක් නෑ. මිනිහෙක් උදව්වක් ඉල්ලුවොත් කවදාවත් වචනෙකින් හරි උදව්වක් කරන්නේ නෑ. ඒ වෙනුවට ඌව කකුලෙන් ඇදලා තවත් පහලට දාන්න බලන්නේ. තොපි වගේ සක්කිලි ජාතක උන වෙලේ අපරාදේ තොගෙ මෑණියන්ට ධාතු පෙන්නපු බල්ලට ක්ෂණික මෝචනය තිබ්බනම් ඉවරයි කලින්ම ලීක් වෙන්න. ජීවිතේ කිසි දවසක කිසිම තමුන්ගේම කියලා දෙයක් achieve කරගත්තු නැති කී බෝර්ඩ් එකක් ඉස්සරහට වෙලා ෆේක් හද හදා සයිබර් අවකාඅශයේ පොරවල් වෙන්න දඟලන උඹලා නිකන්ම නිකන් පුස්සවල් විතරයි.
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    උඹේ අම්මට බල්ලෙක් ධාතු පෙන්නලා තමයි ‍තෝ වගේ පාහරයෙක් ජාතක වෙලා තියෙන්නේ කැරි තම්බියා. :growl:

    උඹට ඇට වලට වඳින්න ඕනිනම් මගේ ඇට දෙකට ඇවිල්ල වැදපන්.:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull: confuse වගේ ටිකක් පේන්නේ නමුත් ඇත්තටම එහෙම එකක් නෑ, ආමිස පූජාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා නෑ, ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ යම් මට්ටකට, හරියට කිව්වොත් ආමිසය 8%,9% ක් වගේ ඉතුරු ටික ප්‍රතිපත්තු පූජාව. ආමිස පූජාවෙන් කුසල රැස්වෙන බව ඇත්ත නමුත් ආමිස පූජාවෙන් අමූලිකා ශ‍්‍රද්ධාව ඇති වෙනවා මොකද ආමිස පූජාව කියලා දැන් කරන්නේ පිළීම වන්දනාවයි, බෝධිය වටේ වට 7 යන එකයි, පහන් පත්තු කරලා දුවගෙන එන එකයි, පොතේ තියෙන ගාථාව බලාගෙන කියවලා එන එකයි නේ, ඕක ඉතින් මිනිස්සු කරන්නේ අනෙක් අය කරන නිසානේ? නෙවෙයිද? ඉතින් ඒක තමයි අමූලිකා ශ‍්‍රද්ධාව කියන්නේ. ඔය මල් පූජා කරලා ඕක පරවෙනවා බලාගෙන ඉන්නේ කීයෙන් කීදෙනාද? මල් ටික පූජා කරා ගෙදර දුවගෙන ආවා, පහුවෙනිදා ශුද්ධ කරන මිනිහා ඇවිත් ඕවා කුණු එකට දාගෙන යනවා. ඉතින් ආමිස පූජාව වැඩිමේන් අමූලිකා ශ‍්‍රද්ධාව තමයි වැඩෙන්නේ. ඕකෙන් මනසට සහනයක් වෙන එක ඇත්ත ,ඒක නිසා මම වරදක් කියන්නේ නෑ, ආමිස පූජාව වැරදියි කියන්නෙත් නෑ, ඇත්තටම කිව්වොත් අමුලිකා ශ්‍රද්ධාවත් ඕනේ මිනිස්සුන්ව පහදවලා ධර්මයේ තියාගන්න ධර්මය හරියට අවබෝධවෙනකම්.
    ඒක හරි නමුත් මම කියන්නේ පිළීම ඉස්සරහා කෑම ටොන් ගණන් තියලා පින් බලාපොරොත්තු වෙන එක අර්ත රහිත වැඩක්,ඒක නාස්තියක්. හාමුදුරුවන් ටිකක් ගෙනල්ලා දන් දුන්නා නම් අන්න ඒක නියම ආමිස පූජාවක් කුසලය රැස්වෙන, සමන්ත භද්‍ර හාමුදුරුට හැමෝම බනිනවා නමුත් ඒ හාමුදුරු නියම ආමිසය පූජාවක් මේ ලගදි තිබ්බා හාමුදුරුලා ගොඩක් ගෙනල්ලා ලොකු දනයක් දීම මගින් ,අන්න ඒක තමයි හරි මග. ඒ වගේම නිවන් දකින්න ආමිසය මදි, ඒකට ප්‍රතිපත්තිය තමයි ගොඩක් වැදගත්.


    ගිහි පැවිදි අප නිවැරදි ලෙස ආමිස පූජාවේ යෙදෙනවිට ලොවුතුරු බුදුසමිඳුන්ට මහේශාක්‍ය ලීලාවෙන් ආමිසයෙන් පූජාව පවත්වන විට එහි ආනිසංස වශයෙන් පූජා පවත්වන්නාට සිවුපසය ගලාගෙන එන්නේය..එය ආශ්ච්‍ර‍යයක් නොවේ..බුදු බලය,සම්මා සම්බුදුරජාණන්වහන්සේ කෙරෙහි ඔබ තුල ඇති ශ්‍රද්ධාව හේතුවෙන් ඔබට ලැබෙන දිට්ඨධම්මවේදනීය කුසල විපාකයකි.මෙම සෞභාග්‍යය ලැබෙනවිට අප පටලවා ගන්නවා...ඔබට මේ සෞභාග්‍යයේ විපාකය ලැබෙන්නේ ලොවුතුරා බුදුරජාණන්වහන්සේ කෙරෙහි තව තවත් ශ්‍රද්ධාව වඩවාගෙන,උන්වහන්සේ දේශනා කල ශීල,සමාධි,ප්‍රඥා මාර්ගයේ ඉදිරියටම විශ්වාසයෙන් ගමන් කරන්න..සෞභාග්‍යය තුලින් ඔබට විශ්වාසයක් ලබාදෙන්නේ මේ දේ කලොත් මේ දේ ලැබෙනවා කීම පිණිසයි.එවිට ඔබ දක්ශ විය යුතුයි..ආමිසයෙන් ප්‍රතිපත්තියට නැඹුරුවෙන්න..


    Source-මහරහතුන් වැඩි මග ඔස්සේ.