චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

amaz

Banned
Apr 10, 2009
889
94
0
හක්කේ ඇට දෙකද පොන්ස්? පොන්නයින්ට ඇට දෙකක් නෑ. :lol::lol:

උඹට ධාතු ඕනිනම් මගේ ශුක්‍ර ධාතු එකතු කරලා දෙන්නම් කකා ඉන්න:rofl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙතන පූජාවකට වඩා අසපු නිගන්ටයෙක්ගේ මගඩියක් වෙලා තියෙන්නේ.ඉතින් මේක ගැන අලගිය මුලගිය ඔක්කොම හොයාගත්තොත් මුන් බුද්ධ සාසනය වනසන්න කරන මේ කූට වැඩ ගැන පුලුල් අවබෝධයක් ගන්න පුලුවන්.මේවා දිගින් දිගටම වෙන්න ගියොත් අන්තිමට දේව කෝපයක් ඇවිල්ලා ගහක පලතුරක්වත් හැදෙන්නේ නැති කලයක් එන්න පුලුවන්.බුදුන් විකුනලා කරන මේ ජරා වැඩ මොනවද?

:lol::lol: හරි එහෙමයි කියමු..දැන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඔබතුමා ඉදිරිපත් කරන යෝජනා ගැන පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න..:)
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹට ධාතු ඕනිනම් මගේ ශුක්‍ර ධාතු එකතු කරලා දෙන්නම් කකා ඉන්න:rofl:

    අමසින් සිරාවටම උබ නම් මානසික ලෙඩක්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol: හරි එහෙමයි කියමු..දැන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඔබතුමා ඉදිරිපත් කරන යෝජනා ගැන පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න..:)

    ලිඳේ දැම්ම නේද ලස්සනට? :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹට ධාතු ඕනිනම් මගේ ශුක්‍ර ධාතු එකතු කරලා දෙන්නම් කකා ඉන්න:rofl:

    ශුක්‍ර ධාතු කියන්නේ තරලයන් ගොන්ස්. එව්වා කන්න බෑ. උඹ හිතුවද ශුක්‍ර ධාතු කියන්නේ මාලු පාන් වගේ හපන්න පුලුවන් ජාතියක් කියලා. කොහෙද ඉතින් පො#නයින්ට ධාතු යන්නේ නෑනේ. ඌ ඉතින් දන්නවයෑ ධාතු මොන වගේද කියලා. :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලලාට දාතුව කියන්නේ මොකක්ද ? හකු ඇටයක් ද ?

    මට මතක විදිහට නලල් තලය වෙන්න ඕනේ..හරියටම මතක නෑ:)
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ශුක්‍ර ධාතු කියන්නේ තරලයන් ගොන්ස්. එව්වා කන්න බෑ. උඹ හිතුවද ශුක්‍ර ධාතු කියන්නේ මාලු පාන් වගේ හපන්න පුලුවන් ජාතියක් කියලා. කොහෙද ඉතින් පො#නයින්ට ධාතු යන්නේ නෑනේ. ඌ ඉතින් දන්නවයෑ ධාතු මොන වගේද කියලා. :lol::lol:

    කන්න ඕන විදිහට මම ඒවා හදලා එවන්නම්:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනා උනත් මේ හාමුදුරුවෝ මේ වැඩේ ශ්‍රද්ධාවෙන් කරන බවක් පෙන්නේ... පූජාවට තිබ්බ පලතුරු මිනිස්සුන්ට බෙදල දෙන්න ඇති. එහෙමනම් ඇත්තටම වටිනවා. අර පිටිධුවේ සිරිධම්ම කියන ශ්‍රමණවේශධාරිය බුදු දහමට කරන විනාසේ දැක දැකත් මහානායක හාමුදුරුවෝ ඇතුළු සංගයා වහන්සේලා, බෞද්දයෝ සේරම නිහඩ පිළිවෙතක් අනුගමනය කරන එක කනගාටුවට කරුණක්... මේ වගේ දෙයක් විවේචනය කරන්න කලින් ඒ වගේ මිත්‍යා දුෂ්ටිකයින් සාසනයෙන් පලවා හැරියොත් හොදයි නේද?
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    animalSacrifice.jpg
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ''දහවල බුද්ධ පූජාවන්ගෙන් අනතුරුව එම ඵලවැල දානයේ අග්‍රභාගය බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා උදෙසා සවස ගිලන්පස සැකසීමට ත්, දෙවන භාගය මහා සංඝරත්නය සහ දසසිල් මෑණිවරුන්ට ගිලන්පස සැකසීම පිණිස ත්, වෙන්කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පරිභෝගයෙන් ඉවත් කළ දේ ගිහි පින්වතුන් හට කැප නිසා ඒ මහා ඵලවැල සියල්ල ම දහස් සංඛ්‍යාත සැදැහැවතුන් හට පලතුරු දන්සැලක් ලෙස ලබා දීම ද මේ පින්කමේ පැවැති සුවිශේෂී අංගයක් විය.''

    Source:
    :):):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ''දහවල බුද්ධ පූජාවන්ගෙන් අනතුරුව එම ඵලවැල දානයේ අග්‍රභාගය බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා උදෙසා සවස ගිලන්පස සැකසීමට ත්, දෙවන භාගය මහා සංඝරත්නය සහ දසසිල් මෑණිවරුන්ට ගිලන්පස සැකසීම පිණිස ත්, වෙන්කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පරිභෝගයෙන් ඉවත් කළ දේ ගිහි පින්වතුන් හට කැප නිසා ඒ මහා ඵලවැල සියල්ල ම දහස් සංඛ්‍යාත සැදැහැවතුන් හට පලතුරු දන්සැලක් ලෙස ලබා දීම ද මේ පින්කමේ පැවැති සුවිශේෂී අංගයක් විය.''

    Source: :):):)

    :):)
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    එතකොට උඹල රාමසාන් එකට හරක් , උඋරෝ මරණ කොට ඒවා අල්ලා කනවද බන්?

    මේ ත්‍රෙඩ් එක දැම්මේ මම. මම රාමසාන් කරන්නෙත් නෑ.හරක් ඌරො මරන්නෙත් නෑ.නමුත් ඌරුමස් හරක්මස් මම කනවා.මම රාමසාන් කරන්නෙත් නෑ.රාමසාන් කියන්නේ මොකක්ද දන්නෙත් නෑ.ජීවිතේට වැස්සකටවත් මුස්ලිම් පල්ලියක් ඇතුලට ගිහින් නෑ.ඒක නිසා අල්ලට හම්බයන්ට බැන්නට මට රිදෙන්නේ නෑ.මට ගානක්වත් නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ත්‍රෙඩ් එක දැම්මේ මම. මම රාමසාන් කරන්නෙත් නෑ.හරක් ඌරො මරන්නෙත් නෑ.නමුත් ඌරුමස් හරක්මස් මම කනවා.මම රාමසාන් කරන්නෙත් නෑ.රාමසාන් කියන්නේ මොකක්ද දන්නෙත් නෑ.ජීවිතේට වැස්සකටවත් මුස්ලිම් පල්ලියක් ඇතුලට ගිහින් නෑ.ඒක නිසා අල්ලට හම්බයන්ට බැන්නට මට රිදෙන්නේ නෑ.මට ගානක්වත් නෑ.

    බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඔබතුමා ඉදිරිපත් කරන යෝජනා ගැන පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න..:)