මේ නිල් පාට උත්තරය සදහන් කරුණු ?? ගැලපෙනවද??
gns85 කියල තියන එක තමයි හරි

මේ නිල් පාට උත්තරය සදහන් කරුණු ?? ගැලපෙනවද??

මෙතන අවස්ථා 2යි නේ බන් තියෙන්නේ. ඊට වඩා නැහැ.
අවබෝධයක් නැති එක වැටෙන්නෙත් ඒ එක ගොඩකට.
හරි එක උත්තරයක් තියනවා. උඹ ආමිස පුජාව ප්රතික්ෂේප කරනවා. ok.
බුද්ධ පුජාවක් තියන්න ලොබ වෙන්න තරම් තන්හාව තියන බෞද්ධයෙක් අසරණයන්ට උදවු කරනවද?
කිසි සෙත් වෙන්න බෑ.
ඔය පුජාවට 50000ක් විතර සහබාගි වුනා.
ඒ ඒ මිනිස්සු ගෙනත් තියෙන්නේ ඒ ඒ මිනිස්සුන්ගේ වතුවල , සල්ලි දීලා ගත්ත පලතුරු.
එක මිනිහෙක් එක පැපොල් ගෙඩියක් ගෙනාවත් ආසන්න වශෙයන් පැපොල් 50 000 ක්.
එක මිනිහෙක් පලතුරු කිලෝ 3ක් ගෙනාවොත්?
මම කියන්න ඕනේ නෑ ... තේරෙනවා නේ.
එතකොට බුද්ධ පුජාවකට කෙහෙල් ඇවරියක් තියන්න බැරි පෙරේතයෙක් හිඟන්නන්ට, අසරණයන්ට දෙනවා?
ඒක පැත්තක තියමු...
උඹ නිරය විස්වාස කරනවද? දිවය ලෝකය විස්වාස කරනවද?
එහෙනම් පින පව විශ්වාස කිරීමෙන් ඇති පලේ මොකද්ද?
වෙනත් විදියකින්...
කර්මය විශ්වාස කරනවද? පුනර්භවය විශ්වාස කරනවද?
මේ නිල් පාට උත්තරය සදහන් කරුණු ?? ගැලපෙනවද??
100%ක් ගැලපෙනවා සහ ඔය තමයි ඇත්ත..
ඔය කියන්නේ චේතනාව අනුව කියල එත් නිල්පාට උත්තරයේ කොන්දේසි තියනවා ?? චේතනාව තියනවා නම්. අර කොන්දේසි ඉටු නොවනම් කොහොමද ???ඇත්තමයි..ඔහොම්මයි මටත් හිතුනේ..මම ඒක පෝස්ට් කලත් එක්ක..
![]()
niyamai... he he 
denna gelapenawa ehenam hodata![]()


එහෙම ලගු කරන්න එපා මචං. සමහර මිනිසුන් ඉන්නව මම දැකල තියන සමාජ පදනම් පිහිටුවාගෙන මිනිසුන්ට උපකාර කරනවා. එත් පන්සල් වලට කියල විශේෂයෙන් උදවු කරන්නේ නැති. දන්නේ නැති දෙයක් ඇහුවම එකට උත්තර දීපන්. ප්රශ්න අහනව. තර්ක කිරීමක් නෙමයි
නිල් පාට එක හරි නමුත් එතන පොඩි අඩුපාඩු වගයක් තියෙනවා, එකක් තමයි සිල්වත් කෙනෙක් දුස්ශීලයෙකුට දානයක් දුන්නා කියලා හිතන්න එතකොට ශිල්වත් කෙනාට පින් ලැබෙනවා, ඒක ඒක පාර්ශවීය වශයෙන් පිරිසිදුයි. අනෙක් එක එතන target කරලා තියෙන්නේ ආමිස දානයයි. ආමිස දානය තමයි ඔය බඩු මුට්ටි අරවා මේවා දෙන එකට ආයත්, තව තියෙනවා අභය දානය, ධර්ම දානය වගේ දේවල්, ඒකට සත්තු මරණයෙන් මුදවා ගැනීම වගේ කවුරු හරිව බේරාගැනීම ඇතුලත්. ඉතින් ඒක ඕන කෙනෙක්ට කරන්න පුලුවන් හිත සකස් වෙලා පමණක් තිබෙනවා නම්. ඉතින් සරලව කිව්වොත් කුසල් අකුසල් වෙන්නේ ඒ අවස්ථාවේ සිතේ පවතින චේතනාව අනුවයි.
සාමාන්යෙන් කෙනෙක්ට කරන්න අමාරුම දේ තමයි පිරිසිදු සිතින් දන්දීම..දුන්නත් අපරාදේ දුන්නේ කියලා හිතෙනවනන් ඒත් අර දීපු එකෙන් ලැබෙන පින හරිහැටි අනුමෝදන් වෙන්නෑ..නිකමට හිතන්න ගොඩක් වෙලාවට මනුස්ස හිතේ ස්වභාවය අනුව තව කෙනෙක්ට නැත්තන් දුප්පත් කෙනෙක්ට පිනට දුන්න කියලා හිතමු..අපි හිතමු ගමේ ඉන්න දුප්පත් පවුලකට පින් සලකාගෙන උදව් කලා කියලා..පස්සේ එයාලාගේ වැරදි මොනා හරි දකිද්දි අපරාදේ මුන්ට දුන්නේ කියලා හිතෙනවා නේද?ඒත් චෛත්යකට විහාරෙකට වගේ දෙයක් පූජාකලාම එහෙම හිතෙනවා අඩුයි..එහෙම දේවල් නිසාත් මිනිස්සු ගොඩක් මේවගේ පූජාවලට සහභාගි වෙනවා ඇති දුප්පත් මනුස්සයෙක්ට උදව් කරනවට වඩා..නිල් පාට එක හරි නමුත් එතන පොඩි අඩුපාඩු වගයක් තියෙනවා, එකක් තමයි සිල්වත් කෙනෙක් දුස්ශීලයෙකුට දානයක් දුන්නා කියලා හිතන්න එතකොට ශිල්වත් කෙනාට පින් ලැබෙනවා, ඒක ඒක පාර්ශවීය වශයෙන් පිරිසිදුයි. අනෙක් එක එතන target කරලා තියෙන්නේ ආමිස දානයයි. ආමිස දානය තමයි ඔය බඩු මුට්ටි අරවා මේවා දෙන එකට ආයත්, තව තියෙනවා අභය දානය, ධර්ම දානය වගේ දේවල්, ඒකට සත්තු මරණයෙන් මුදවා ගැනීම වගේ කවුරු හරිව බේරාගැනීම ඇතුලත්. ඉතින් ඒක ඕන කෙනෙක්ට කරන්න පුලුවන් හිත සකස් වෙලා පමණක් තිබෙනවා නම්. ඉතින් සරලව කිව්වොත් කුසල් අකුසල් වෙන්නේ ඒ අවස්ථාවේ සිතේ පවතින චේතනාව අනුවයි.
ඔය කියන එකට එය කියන එක ගැලපෙන්නේ නැහැනේඔය කියන්නේ චේතනාව අනුව කියල එත් නිල්පාට උත්තරයේ කොන්දේසි තියනවා ?? චේතනාව තියනවා නම්. අර කොන්දේසි ඉටු නොවනම් කොහොමද ???

මෙන්න මේක මම අහන්න හිටියේ. සමහරවිට දානය දෙන කෙනාට හොරෙන් පව් බද කරන්න පුළුවන් දානය ගන්න කෙනා ඒවගේ අවස්ථාවක කොහොමද කියල එල එක තේරුණා
නෑ දානයක් දෙනකොට කාරණා කීපයක් සම්පූර්න වෙන්න වෙන්න ඕනි
චිත්ත සම්පත්තිය - හිත සකස් වීම
වත්තු සම්පත්තිය - දාන වස්තුව ධාර්මිකව උපයා ගත් එකක් වීම
කෙත්ත සම්පත්තිය - දන් ලබන පාර්ශවයේ සිල්වත් කම සහ ගුනවත් කම
ඉතින් ගැලපෙන්නෑ කියන්නේ කොහොමද?මෙතනම යහපත් චේතනාවට කරුණු සකස් වෙලානේ..![]()
දානය මහත්ඵල මාහනිසංස ලැබෙන්නනන් දෙපැත්තම සිල්වත් වෙන්න ඕනේ..ඒත් එහෙමයි කියලා අපි යහපත් චේතනාවෙන් කරන දේ විපාක අපිට නැතිවෙන්නෑ..
ඔය කියල තියන දේ පරස් පරයිනේ මෙතන. හරි එත් මට එක තේරුනා.
දැන් එතකොට මිනිහෙක් තව කෙන්ක්ගෙන් හොරකම් කරලා දානයක් දුන්නොත් ??

ඔය කියල තියන දේ පරස් පරයිනේ මෙතන. හරි එත් මට එක තේරුනා.
දැන් එතකොට මිනිහෙක් තව කෙන්ක්ගෙන් හොරකම් කරලා දානයක් දුන්නොත් ??
දානය මහත්ඵල මාහනිසංස ලැබෙන්නනන් දෙපැත්තම සිල්වත් වෙන්න ඕනේ..ඒත් එහෙමයි කියලා අපි යහපත් චේතනාවෙන් කරන දේ විපාක අපිට නැතිවෙන්නෑ..
එතකොට චේතනාව විතරක් වලපන්නේ නැහැනේ

හොරකම් කිරීමේ පව වෙනම ලැබෙනවා. දැන් දීමේ පින වෙනම ලැබෙනවා.![]()
පින ලැබෙන්නේ කොහොමද මචං. අදාරමිකව උපයාගත් දෙයක් නේ ??