ග්රාමසේවක කාර්යාලේ එකක් ගහල තියෙනවා නෝටිස් බෝඩ් එකේ තමන්ගේ කොට්ඨාශේ එක මම හිතන්නේ
ඔන්ලයින් නං මම හිතන්නේ නෑ තං චන්ද ප්රතිපල ටිකවත් දාගන්න බැරිවෙලා උන්ට සයිට් එකේ.ලංකාවේම ඒවා ඔන්ලයින් බලා ගන්න විදිහක් නැතිද ?
ලංකාවේම ඒවා ඔන්ලයින් බලා ගන්න විදිහක් නැතිද ?
මචං ඡංදෙන් තේරැන සෙට් එක නම් ලයිස්තුව බලන්න පත්තරයක් තියනවද

