ඡන්දයක් ලං වෙලා NPP එක නාගන්නවා

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    අනුර කුමාර හුත්තීගේ පුතා චන්දයක් ලං උනාම මහින්දට උදේ ඉදන් රෑ වෙනකන් පුංචී අම්මාගේ පුක පලල හොරා හොරා හොරා ගාන්නෙ අඅවුරුදු කියක ඉදන් ද? ඔකුන් දන්නෙ හොරා හොරා ගන්න විතරයි. ජවිපේ හම්පඩ ගැහිච්ච නාකී වේසිගේ පුතාලා දන්නෙ ඔච්චරයි. ඔකුන්ට මොකුත්ම බෑ.
     
    • Like
    Reactions: 2osama

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Salary adu minissu (ex: para athu gana aya, nagara sabawe kunu tractor, or hamudawe aya)

    Me ayata nam mage salary eken ganak kapala dunnata mage kisima akamatthak na..

    Adu gane ethakota mama dannwa e miniha kaala adala innwa kiyala mama nisa...

    Horunta salli pooja karannai, nikan idan pinata padi ganna untai nam denna puke amaruwak na...
    මචන් උබේ අදහස මානුෂිකයි. එක අනිවාර්යයි මම කියන්නේ ඔය වගේ එකක් නෙමේ
    අපි ගමු නගරසබාවේ වැඩ කරලා අඩුම කුලේ යැයි සැලකෙන කෙනෙක් , ක්ලාක් කෙනෙක් සහ ජෙනරාල් මැනේජර් කෙනෙක්
    මේ තුන් දෙනාට හම්බෙන සැලරි එක ලංකාවේ සැහෙන්න ගැප් එකක් තියනවා. එක අඩු කරලා තියෙන්න මෙහෙ වැඩි පඩි එකාට ටැක්ස් රේට් එක වැඩි කරලා. මොකද ඔය හැම සලරි රේන්ජ් එකකටම හොදට කාල බිලා ඉන්න හදලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම ගත්තොත් සිටි එකේ තියන ලොකුම රෙස්ටුරන්ට් එකට ජෙනරාල් මැනේජර් සහ නගරසබාවේ වැඩ කරන දෙගොල්ලොන්ටම යන්න පුළුවන්. එකෙන් වෙන්නේ සමාජයේ තට්ටු නැති වෙලා හැමෝම එක වගේ වෙනවා.

    ස්පෙෂල් කෙස් වලදී නගරසබාවේ වැඩ කරන කෙනාට යම් ඵසිලිටිඑස් ඕනේ නම් එක ටැක්ස් ෆන්ඩ් එකෙන් දෙනවා. ඒ වගේම ජෙනරාල් මැනේජර් ට ජොබ් එක නැති උනොත් උට උගේ පඩියත් ටැක්ස් ෆන්ඩ් එකෙන් ගෙවනවා. ඔන්න ඔය වගේ තත්වයක් ඇති කරන්න ඕනේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මගේ අදහස නම් මීට වෙනස් බන්...

    අතු ගාන කෙනෙක්ට වැඩි පඩියක් ලැබෙන එක අවුලක් නෑ...ඒත් කෙනෙක් මහන්සි වෙලා පාඩම් කරලා නිදි මරාගෙන exam කරලා කට්ට කාලා තැනකට ආවම තමයි හොඳ සැලරියක් ගන්නේ....ඒකට ලොකු කැප කිරීමක් කරන්න වෙනවා...

    ඔහොම "ටැක්ස් කපලා" වැටුප් සමාන කරන්න ගියොත් කවුරුත් මහන්සි වෙලා තැනකට එන්නේ නෑ...මොකද තේරුමක් නෑ නේ...අතු ගාන එක ලේසි දොස්තර කෙනෙක් වෙනවට වඩා...

    ඒ නිසා ඒ මහන්සියට වටිනාකම ලැබෙන්න ඕන....

    මම ලක්ෂ ගානක් පඩි ගන්නේ දවල් රෑ නිදි මරාගෙන වැඩ කරලා, දවස ගානේ අලුත් දේවල් බල බල ඉගෙන ගෙන එහෙම කට්ටක් කාලා..මට ඒ මහන්සියට තමයි ගෙවන්නේ...ඒ හම්බවෙන එක කපලා අඩු පඩියට සමාන කරොත් ඉතින් මටත් ලොකුවට මහන්සි වෙන එකේ තේරුමක් නෑ නේ 😅😅

    හැබැයි පොදු සේවාවන් වෙනුවෙන් මම ඇතුලු හැමෝගෙන්ම සාධාරණ බද්දක් අය කරලා, ඒ සල්ලි වලින් අතුගාන මිනිහට මගේ පඩියම වගේ ගානක් දුන්නත් මට නම් අවුලක් නෑ....

    මගේ මහන්සියේ වටිනාකම මට.තියෙන්න ඕනේ...ඒකයි මගේ මතය...

    අසාධාරණ විදිහට මගේ ආදායමෙන් අය කරගෙන පින් පඩි ගන්න උන්ට ගෙවන එකට නම් මම විරුද්ධයි
     
    හරි පැහැදිලිව කිව්වොත් මචන් උබට වැඩි පඩියක් ඕනේ වෙන්නේ අයි? සාපේක්ෂයි නේ බන්
    අපේ රටේ පඩිය අවමය 20යි කියපන්. එකෙන් දැන් මොකක්ද කරන්න පුළුවන්? මම කියන තත්වේදී ඒ කියන්නේ මම ඉන්න මේ රටේ සමනය වැටුප 2500 Euro ඒ කියන්නේ මචන් සුපිරි ලයිෆ් එකක් ගෙවන්න පුළුවන් මෙහෙ.

    එකෙන් වෙන්නේ මිනිස්සු වැඩ කරනව එක්කම ජිවිතේ විදිනවා. මම 9 ට වැඩ පටන් ගත්තම 4 ට ඉවරයි. ඊට එහා වැඩ කරනවා නම් අවසර ගන්න ඕනේ. ඉතින් බන් එකෙන් වෙන්නේ මිනිස්සු මැරීගෙන වැඩ කරන්නේ නැතුව ජිවිතේ අනික් දේවල් වලට කාලය දෙනවා. අන්න එකයි මේ වගේ රටවල් සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ. ඒ වගේම වැඩ කරන පැය 6-7 උපරිම කරන නිසා පලදායිතාව වැඩි.

    කෝමාවල හිටපු උනුත් ඇහැරලා ජෙප්පන්ගෙන් රට බේරගන්න 😂. බොහොම හොඳයි රට ගැන හදිසියේම කැක්කුමක් ආව එක.
    අද දවසේ මම ගණන් කළා අලුතෙන් මිඩියා යුනිට් එකට 5 කට වඩා සම්බන්ද කරගෙන
    පට්ට ගේමක් ගෙනියන්නේ මයිනලා :lol:
    ------ Post added on Jan 20, 2023 at 2:12 AM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඡන්දයක් ලං වෙලා NPP එක නාගන්නවා. NPP බිස්නස් මොඩෙල් එක රට පාලනය කරන එක නෙමෙයි. මොකද රට පාලනය කරොත් අසාර්ථක බව ඉස්මතු වෙන්න පුළුවන්. එතකොට බිස්නස් එක හබක්.

    කියලා මට හෙන යූ ඇන් පී එකෙක් කිව්වා.
    මම කිව්වා දින්නත් පැරදුනත් මේ පාර NPP එකට දෙන්නෙ කියලා.

    තව මාස 6 කින් විතර ලංකාව සිබ්බාබ්වෙ ට්‍රැක් එකට වැටෙනවා. බැංකු එක එක වැටෙනවා. ඉඩම්, ගෙවල්, වාහන මිල නහුතෙට බහිනවා.
    ශිට් මාත් චන්දෙ දෙන්න හිටියෙ ජෙප්පොන්ට.
    දැන් දෙන්න හිතෙන්නෙ නෑ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Anthare Moda sukanno form karanne nethuwa rata goda ganna piliganna puluwan practical plan ekak (samajawaade suttawal nethuwa) ekka enawanan JVP thamai only option...aeagale ending Eka kale jeppo (anthare) un Ekata thaleban style ending ekak denna heduwe, ekenma therenawa un rata Karanna hadana widiha..

    අන්තරේ වැඩ කරන්නේ මොන පක්ෂේ යටතේද කියලවත් දන්නේ නැති උන් එක්කනේ අපි මේ දේශපාලනේ කතා කරන්නේ.
     
    • Haha
    Reactions: Jack_Sparrow

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Horu nethi 3rd world country 1 kiyannako puluwan nan?

    Gov. job karana minissu nikan innawa nan eka anduwe waradak ne ban.

    horu nathi first world country wath naa neda...

    koheth horu innawa...

    sytem eka thamai hadanna one horunta thrive wenna bari wenna :yes: thrid world kiyannema api oya corruption eka nisa ne,,,eka adu karoth apitath udata yanna puluwan..

    hoda leadership ekak one...NPP eka prove karala thiyenawa unge wada walin un e side ekata naa kiyala..

    e nisa hoda deyak wei me sare :yes:
     
    • Like
    Reactions: Xi Jinping

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ දපු ලිස්ට් එකෙන් බාගයක් කරේ බණ්ඩාරනායක බැල්ලී ගේ පුතාලා, ඉතිරි බාගෙන් බාගයක් කරේ මැද මුලන බැල්ලුගෙ පුතාලා. අන්තිම කාල කරේ ජේ අ ර් පකය.

    එදා කළු ජූලිය වෙලාවේ ඉඳන් දෙමළ මිනිස්සුන්ට ගහලා රටම කලබල කරලා එකින් එක එකින් ඒක මිනිස්සු මැරුවෙ. අද අරගලය කරපු උන්ට කරපු විදිහටම තමා මැද මුලන බැල්ලී ගේ පුතලයි රනිල් පොන්නයා යි එකතු වෙලා. ඒ ඉතිහාසේ විකෘති කරන්න තොපි වගේ ගන් කබරයෝ එදා ඉදන්ම උන් වහල්ලු කරගෙන ජීවත් උනා.​

    කන්න බඩට වේලක් නැතිව කැලෑ ඇතුලේ හැංගිලා මාර බයේ හිටපු උන් කොහෙද ඔවා කරන්නේ. අනික එදා එළියට බැස්සෙත් අද වගේම සුපිරි මොල ටිකක්. ඉතින් ඒවගේ උන් රතු අකුරින් තාප්ප ගානේ JR මරමු කියලා යන්න තරම් උන්ට මොලේ අමාරුවක් තියේද. එදත් උනේ අද වගේම වෙන දේවල් තාම.​

    JR මරමු නෙව් උන් එක්ක බුදිය ගත්තත් මට කමක් නෑ. අපේ පැත්තේ අදටත් JVP කරපු මිනි මරුවෝ ඉන්නේවා.
    උන්ගේම පවුල් වල උන් එක එකා එක්ක අමනාප වෙලා කරපු අපරාද ඕන තරම් උන්ගේ පවුල් වල උන්ම කියනවා. නිකම් අපරාද කරපු උන්ට සුදු හුණු ගාන්න එපා බන්.

    මහින්ද රාජපක්ෂ හොරා කෑවා කියල රනිලා මහා බැංකුව කැඩුවා කියලා, කරන්නම දෙයක් නෑ කියලා, jvp එක කරපු අපරාද චන්දයක් හින්දා වෙනස් කරන්න බෑ. 80 ගණන් වල JVP එක අපරාද කරා එවා කර එක අපරාදේ කියල උබලගේ අනුර කුමාරම දවසක් පිලි ගත්තා tv ප්‍රෝග්‍රෑම් එකකදී. උබට උන් කරපුවා පිළිගන්න එක නෑ කියන්න බෑ බන්. නිකම් චන්දයක් හින්දා අපදකාරයෝන්ට සුදු හුණු ගාන්න එපා.

    නිකම් කුණු හැරුප කියලා කෑගැහුවා කියලාවත් අතීතේ වෙනස් කරන්න බෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Anthare Moda sukanno form karanne nethuwa rata goda ganna piliganna puluwan practical plan ekak (samajawaade suttawal nethuwa) ekka enawanan JVP thamai only option...aeagale ending Eka kale jeppo (anthare) un Ekata thaleban style ending ekak denna heduwe, ekenma therenawa un rata Karanna hadana widiha..

    kumar-gunaratnam-e1446643513732.jpg

    JR මරමු නෙව් උන් එක්ක බුදිය ගත්තත් මට කමක් නෑ. අපේ පැත්තේ අදටත් JVP කරපු මිනි මරුවෝ ඉන්නේවා.
    උන්ගේම පවුල් වල උන් එක එකා එක්ක අමනාප වෙලා කරපු අපරාද ඕන තරම් උන්ගේ පවුල් වල උන්ම කියනවා. නිකම් අපරාද කරපු උන්ට සුදු හුණු ගාන්න එපා බන්.

    මහින්ද රාජපක්ෂ හොරා කෑවා කියල රනිලා මහා බැංකුව කැඩුවා කියලා, කරන්නම දෙයක් නෑ කියලා, jvp එක කරපු අපරාද චන්දයක් හින්දා වෙනස් කරන්න බෑ. 80 ගණන් වල JVP එක අපරාද කරා එවා කර එක අපරාදේ කියල උබලගේ අනුර කුමාරම දවසක් පිලි ගත්තා tv ප්‍රෝග්‍රෑම් එකකදී. උබට උන් කරපුවා පිළිගන්න එක නෑ කියන්න බෑ බන්. නිකම් චන්දයක් හින්දා අපදකාරයෝන්ට සුදු හුණු ගාන්න එපා.

    නිකම් කුණු හැරුප කියලා කෑගැහුවා කියලාවත් අතීතේ වෙනස් කරන්න බෑ.

    ubalage gewal paththe 80 ganan nemei passe hari mini maruwo innawanam aniwa polisiyata bara denna
    mini maruwo ehema nidelle inna hoda naha :no:

    ehema minimarunwata nikan inna puluwan nam rate arakshawak nahane poddakwath

    ------ Post added on Jan 21, 2023 at 10:08 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kumar-gunaratnam-e1446643513732.jpg

    ubalage gewal paththe 80 ganan nemei passe hari mini maruwo innawanam aniwa polisiyata bara denna
    mini maruwo ehema nidelle inna hoda naha :no:

    ehema minimarunwata nikan inna puluwan nam rate arakshawak nahane poddakwath

    ------ Post added on Jan 21, 2023 at 10:08 AM

    ටිල්වින් සිලවාලා අනුරලා ලාල් කන්තලා විමල්ලා එහෙම ඔය නිදහසේ ඉන්නේ බන්, උන් යන්නේ එපාය හිරේ හාල් මැස්සෝ හිරේ යන්න. එක තමා කියන්නේ උන් හිරේ යන්නේ නෑ කියන්නේ. උනුත් හැම හොර් එක්කම සම්බන්දකම් තියෙනවා.
     
    • Like
    Reactions: 2osama and Hapuwa

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ටිල්වින් සිලවාලා අනුරලා ලාල් කන්තලා විමල්ලා එහෙම ඔය නිදහසේ ඉන්නේ බන්, උන් යන්නේ එපාය හිරේ හාල් මැස්සෝ හිරේ යන්න. එක තමා කියන්නේ උන් හිරේ යන්නේ නෑ කියන්නේ. උනුත් හැම හොර් එක්කම සම්බන්දකම් තියෙනවා.

    ekek gamu balanna anura kumara mini maruwek kiyalada uba kiyanne
    88di anura kumarayata wayasa awurudu 20y (born in 1968)
    ehema baluwoth pora haal massekne :lol:

    1st attempt eken uni giyanam pora 1st year wage
    2nd/3rd attempt giyanam pora AL karanawa

    88/89 mantharaya dan hariyanne naha ban
     
    • Like
    Reactions: ieannet

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ekek gamu balanna anura kumara mini maruwek kiyalada uba kiyanne
    88di anura kumarayata wayasa awurudu 20y (born in 1968)
    ehema baluwoth pora haal massekne :lol:

    1st attempt eken uni giyanam pora 1st year wage
    2nd attempt giyanam pora AL karanawa

    88/89 mantharaya dan hariyanne naha ban

    ඇයි බන් අවුරුදු 20 කියන්නේ අත දරුවෙක් නෙවේ නේ. මිනිහෙක් මරන්න බැරිද අවුරුදු 20 එකෙක්ට ?

    අර ඊයේ පෙරේදා කෙල්ලෙක් මැරුව, කැම්පස් මිනිමරුවාගේම වයස වගේ නේ එතකොට?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඇයි බන් අවුරුදු 20 කියන්නේ අත දරුවෙක් නෙවේ නේ. මිනිහෙක් මරන්න බැරිද අවුරුදු 20 එකෙක්ට ?

    අර ඊයේ පෙරේදා කෙල්ලෙක් මැරුව, කැම්පස් මිනිමරුවාගේම වයස වගේ නේ එතකොට?

    anura kumara kawada maruwe kiyahanko? ehema mini maruwekta nika inna denna bahane
    mata penne ubata manasika prashnayak tiyanawa
    game innawalu JVP mini maruwo
    anura kumara mini maruwalu
    ohoma kiyawana gaman 2019 uba sajith ta chande danawa :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    anura kumara kawada maruwe kiyahanko? ehema mini maruwekta nika inna denna bahane
    mata penne ubata manasika prashnayak tiyanawa
    game innawalu JVP mini maruwo
    anura kumara mini maruwalu
    ohoma kiyawana gaman 2019 uba sajith ta chande danawa :lol:

    උබලා 2019 ගොටාට චන්දෙ දෙන්න හොද ද බන්? රාජපක්ෂලා හොරු නම් මොකටද 2019 ගොටාට චන්දෙ දුන්නේ කියපන්කො?

    උබ කියන විදිහට අනුර කුමාරට 1989 අවුරුදු 20යි නම් , ඒ වෙද්දී සජිත්ටත් 20යි වගේ නේ එහෙනම් ඌත් මිනි මරුවෙක් නෙවේ නේ බන් ??

    JVP එකේ නායකයා කියන්නේ ඉතින් නිකම්ම වෙන්න බෑ. අවුරුදු 18 ඉදන්වත් ඔය පක්ශේට ගොට්ට අල්ලන්න ඕන එක තේරුම් ගනින් බන්. JVP කියන්නේ ඉතින් කිරි බොන බබ්බු නෙවෙනේ.

    උබල මේ 2019 රට හදන්න කියලා ගොටට චන්දෙ දීලා කෙලවලා දාල රටටම, දැන් මාලිමාවක් අල්ලන් දගලන්නේ? ඔච්චර හොද නම් 2019 ගොටබය නැතිව, අනුරව තෝරාගන්න තිබ්බ නේ බන්??? දැන් මොකද දෙපැත්ත මාරුවෙලා???

    නිකම් විහිලු කරන්න එපා බන්. අනික් උන් ගොටට චන්දෙ දෙන හින්දා තමා මම 2019 සජිත්ට දුන්නේ එක ප්‍රශ්නයක් නෑනේ???එතකොට මම බයියෙක් වෙනවද?

    ඔච්චර අනුර කෙරුමා නම් අපි බලමුකෝ ඊලග ජනදිපතිවරණයෙන්, මහා මැතිවරණයෙන් දිනයිද කියලා බන්. එතකොට ඉතින් ප්‍රශ්නයක් නෑ නේ.
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මෙන්න JVP එක ඒකාලේ අමාත්‍ය අංශ අරගෙන කරපු බොරු වියදම් 🤣🤣
    මේ වට වියදම් කරේ අනුරගේ පුංචි අම්මා ගේ සල්ලි වෙන්න ඇති
    @Xi Jinping @kasun_kbp පොන්නයෝ උත්තර දීපන්

    FB-IMG-1674275381968.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙන්න JVP එක ඒකාලේ අමාත්‍ය අංශ අරගෙන කරපු බොරු වියදම් 🤣🤣
    මේ වට වියදම් කරේ අනුරගේ පුංචි අම්මා ගේ සල්ලි වෙන්න ඇති
    @Xi Jinping @kasun_kbp පොන්නයෝ උත්තර දීපන්

    FB-IMG-1674275381968.jpg

    2005 මහින්දට චන්දෙ දිනන්න සපෝර්ට් එක දුන්නට පස්සේ , ආණ්ඩුවේ තිබ්බ හොදම ඇමතිකම් තමා JVP එකට දුන්නේ. JVP උන්ට හරියට රට හදන්න ඕන නම්, මහින්දට බලය අරන් දුන්නට පස්සේ ඒ ඇමතිකම් වලින් කරන්න තිබ්බ.උන්ට රට හදන්න කිසිම ඕනෑකම් නෑ, උන්ගේ පැවැත්ම තියෙන්නේ බලයට එන හැම එකාටම හොරා හොරා කියන එකෙන් විතරයි. අනුරයා ස්ටේජ් එකට නැග්ග වෙලේ ඉදන් හැම එකාටම හොරා හොරා හොරා කියා කියා මයික් පලන එක ඇරෙන්න වෙන මොනවද වැඩකට ඇති කතා කියන්නේ බන්.

    80-90 කාලේ ආණ්ඩුවට රට හරියට කරන්න දුන්නේ නෑ, කොහෙවත් නැති විප්ලව කරලා රට විනාස කරලා, ඒ කාලේ රටට එන්න තිබ්බ විදේශ ආයෝජන ඔක්කොම නැති කරා. ඒ කාලේ හිගන රටවල් උන සිංගප්පුරුව, කොරියාවට ඊට පස්සේ ඔය ආයෝජන ගිහින් තමා ඒ රටවල් ගොඩ ගියේ. ජෙප්පෝ හැම වෙලේම කරේ රට ගිනි තිබ්බ එක තමා.

    මහින්ද යුද්දේ ඉවර කරාම උන් කිවුවේ, මහින්ද යුද්දේ ඉවර කරේ JVP එක හින්දාලු, යුද්දේ පටන් අරන් අවුරුද්දක් යන්න කලින් මන්ත්‍රී දුර 30 අරන් විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලන්න ජෙප්පෝ කොච්චර උත්සහ කරාද, ඒ දැගලුව පාර, මහින්ද කරු ජයසුරියගේ සෙට් එක ආණ්ඩුවට අරන් යුද්දේ කරන ගියේ ආණ්ඩුව පෙරලන්න නොදී.2005-2009 කාලේ අමතක උනාට දැන් ජෙප්පෝ පස්සේ යන උන්ට මට නම් අමතක නෑ.

    උන් වාරිමාර්ග ඇමතිකම අරන් වැවු දස දහසක් කියලා ප්‍රොජෙක්ට් එකෙන් කරේ, වැවු වල සොරොවු හාරලා තිබ්බ නින්දන් ගොඩ දාපු එක. ඔය පොළොන්නරු අනුරාදපුර පැත්තේ මිනිස්සු ඔය ඔක්කොම දන්නවා. JVP එකේ වැවු දස දහස ගැන.

    කටෙයි පුකෙයි තියෙන්නේ ඔක්කොම විප්ලව, ඇගපුරාම මොලේ වගේ ජෙප්පෝ දගලන්නේ ස්ටේජ් වල, ඒ උනාට බදින්නේ ලක්ෂ ගණන් වල ඔරලෝසු, අදින්නේ ලක්ෂ ගාණන් වල කලිසම් කමිස, කවුද දුන්නේ අහද්දී අර රට ඉන්න සහෝදරයා දුන්නා ලු. මොන බොරු කතා ද මේ.

    ටිල්වින් සිල්වා ලක්ෂ ගානක් ඔරලෝසුවක් බැදන් ඇවිල්ලා දවසක් tv ප්‍රෝග්‍රෑම් එකකට ඕක කවුද දුන්නේ අහද්දී කියනවා, රට ඉන්න JVP සහෝදරයෙක් දුන්න ලු, උගේ අතේ ඔරලෝසුවක් නැතිව ඉන්නවා දැකලා.

    කලිසමේ බෙල්ට් එකත් ලක්ෂ ගානක් වෙනවනේ එක කොහෙන්ද අහද්දී කියනවා. ඇමරිකාවේ ඉදන් පක්ෂේ සහෝදරයෙක් මැයි රැලියට ආවලු එකේදී මුගේ කලිසමට බෙල්ට් එකක් නැතිව ඉන්නවා දැකලා, ඇමරිකාවේ ඉදන් ආව සහෝදරයා උගේ බෙල්ට් එක ගලවලා මුගේ කලිසමට දැම්මා ලු. ජෙප්පෝ තරම් හොරු කොහෙවත් නෑ බලද්දී.
     
    • Haha
    • Like
    Reactions: monson and 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    අපේ නිදහස් චතුරශ්‍රය කුස්සියක් කරා
    අපේ රට කක්කුස්සියක් කරා.
    මෙන්න රියල් ජෙප්පෙක් 🤣🤣🤣
    මහින්දානන්දගේ බෙට්ට කටේ හිරවුණා උදාර ලසන් බණ්ඩාර හෙවත් @lasankandy අදත් ජෙප්පෝ ගැන හෑලි ලියනවා නේද 🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    2005 මහින්දට චන්දෙ දිනන්න සපෝර්ට් එක දුන්නට පස්සේ , ආණ්ඩුවේ තිබ්බ හොදම ඇමතිකම් තමා JVP එකට දුන්නේ. JVP උන්ට හරියට රට හදන්න ඕන නම්, මහින්දට බලය අරන් දුන්නට පස්සේ ඒ ඇමතිකම් වලින් කරන්න තිබ්බ.උන්ට රට හදන්න කිසිම ඕනෑකම් නෑ, උන්ගේ පැවැත්ම තියෙන්නේ බලයට එන හැම එකාටම හොරා හොරා කියන එකෙන් විතරයි. අනුරයා ස්ටේජ් එකට නැග්ග වෙලේ ඉදන් හැම එකාටම හොරා හොරා හොරා කියා කියා මයික් පලන එක ඇරෙන්න වෙන මොනවද වැඩකට ඇති කතා කියන්නේ බන්.

    80-90 කාලේ ආණ්ඩුවට රට හරියට කරන්න දුන්නේ නෑ, කොහෙවත් නැති විප්ලව කරලා රට විනාස කරලා, ඒ කාලේ රටට එන්න තිබ්බ විදේශ ආයෝජන ඔක්කොම නැති කරා. ඒ කාලේ හිගන රටවල් උන සිංගප්පුරුව, කොරියාවට ඊට පස්සේ ඔය ආයෝජන ගිහින් තමා ඒ රටවල් ගොඩ ගියේ. ජෙප්පෝ හැම වෙලේම කරේ රට ගිනි තිබ්බ එක තමා.

    මහින්ද යුද්දේ ඉවර කරාම උන් කිවුවේ, මහින්ද යුද්දේ ඉවර කරේ JVP එක හින්දාලු, යුද්දේ පටන් අරන් අවුරුද්දක් යන්න කලින් මන්ත්‍රී දුර 30 අරන් විපක්ෂෙට ගිහින් ආණ්ඩුව පෙරලන්න ජෙප්පෝ කොච්චර උත්සහ කරාද, ඒ දැගලුව පාර, මහින්ද කරු ජයසුරියගේ සෙට් එක ආණ්ඩුවට අරන් යුද්දේ කරන ගියේ ආණ්ඩුව පෙරලන්න නොදී.2005-2009 කාලේ අමතක උනාට දැන් ජෙප්පෝ පස්සේ යන උන්ට මට නම් අමතක නෑ.

    උන් වාරිමාර්ග ඇමතිකම අරන් වැවු දස දහසක් කියලා ප්‍රොජෙක්ට් එකෙන් කරේ, වැවු වල සොරොවු හාරලා තිබ්බ නින්දන් ගොඩ දාපු එක. ඔය පොළොන්නරු අනුරාදපුර පැත්තේ මිනිස්සු ඔය ඔක්කොම දන්නවා. JVP එකේ වැවු දස දහස ගැන.

    කටෙයි පුකෙයි තියෙන්නේ ඔක්කොම විප්ලව, ඇගපුරාම මොලේ වගේ ජෙප්පෝ දගලන්නේ ස්ටේජ් වල, ඒ උනාට බදින්නේ ලක්ෂ ගණන් වල ඔරලෝසු, අදින්නේ ලක්ෂ ගාණන් වල කලිසම් කමිස, කවුද දුන්නේ අහද්දී අර රට ඉන්න සහෝදරයා දුන්නා ලු. මොන බොරු කතා ද මේ.

    ටිල්වින් සිල්වා ලක්ෂ ගානක් ඔරලෝසුවක් බැදන් ඇවිල්ලා දවසක් tv ප්‍රෝග්‍රෑම් එකකට ඕක කවුද දුන්නේ අහද්දී කියනවා, රට ඉන්න JVP සහෝදරයෙක් දුන්න ලු, උගේ අතේ ඔරලෝසුවක් නැතිව ඉන්නවා දැකලා.

    කලිසමේ බෙල්ට් එකත් ලක්ෂ ගානක් වෙනවනේ එක කොහෙන්ද අහද්දී කියනවා. ඇමරිකාවේ ඉදන් පක්ෂේ සහෝදරයෙක් මැයි රැලියට ආවලු එකේදී මුගේ කලිසමට බෙල්ට් එකක් නැතිව ඉන්නවා දැකලා, ඇමරිකාවේ ඉදන් ආව සහෝදරයා උගේ බෙල්ට් එක ගලවලා මුගේ කලිසමට දැම්මා ලු. ජෙප්පෝ තරම් හොරු කොහෙවත් නෑ බලද්දී.
    මේවා මේ ලංකාවේ මෝඩයන්ට කිව්වට තේරුම් ගන්න තරම් මොළයක් නැති හරක් ඉන්නේ

    මේ පාර හොදම එකෙන් ඇරගන්නේ මේ කොහේදෝ යන JVP මිනීමරුවන් ගේ පස්සේ ගිහිං

    ලංකාවේ ආර්ථික විනාශ කරලා රට අද මේ තත්ත්වයට ගෙන්න මූලික හේතුවක් තමයි LTTE එකයි JVP එකයි මේ දෙකම එකයි LTTE එක කරපු එකම JVP එකත් කරා

    BOI කලාප වල ඔක්කොම වැඩවර්ජනය මෙහෙය වන්නේ JVP බළල් අත්
    ඒක Video ඒකක තිබුණා ටිල්වින්
    කියනවා රාජ්ය සේවකයන් දැනට ගෙවන්නේ පැයට පඩි ලු ඒ ගොල්ලෝ ආපුවහම එක නවත්වලා කරන වැඩ ගානට පඩි ගෙවනවා ලු එහෙම කරලා රාජ්ය වියදම් අඩු කරනවා ලු🤩 මෙව්ගේ කථා වලට අපිනං කියන්නේ ගොන් කථා කියලා 🤣 ලොවෙත් කරන්න පුළුවන් වැඩ නෙවෙයි නේ බං

    ජෙප්පෝ ඔය කියන විදියට වැඩ කරා නම් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පරදින්නේ නැහැ නේ 🤣🤣

    ජෙප්පෝ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පැරදුනේ ඇයි කියලා අහපුවමත් බයින්නේ රාජපක්ෂලාට 🤩 ඒකටත් වැරදි රාජපක්ෂලා

    JVP එක දාන්නේ වැඩ කරන්න නෙවෙයි විවේචනය කරන්න විතරයි JVP එක බලයට ආවත් කරන්නේ රාජපක්ෂලාට බැන බැන ඉන්න එක විතරයි වෙන දෙයක් ඕකුන් කරන්නේ නැහැ 🤣

    කිසිම රටක් JVP ඉන්න ආණ්ඩුව කට උදවු කරන්නේ නැහැ

    මේ පාර සිංහළු ඇරගන්නේ හොදම එකෙන් 🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    මොකක්ද සුදු මැණික මේ කතා දෙකක් කියන්නේ? 🤣🤣🤣
    ඇයි මේ ත්‍රෙඩ් එකට එන්න බය 🤣

    ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි
     
    • Haha
    Reactions: Xi Jinping